sarthaka adahasak katakatath..........
grate...![]()
අද දවසට ඔබින සහෝදරාත්මක ඔවදනක්....
සාර්ථක.. සරල... එක හුස්මට කියවිය හැකි සේ ලියැවුන පද පෙලක්..
ඔබට ජය!!
හොඳ ආදර්ශයක්!
කසුන්ගෙ අනික් නිර්මාණවල වගේම මේකෙනුත් හොද පණිවිඩයක් දීල තියෙනවා .... ලස්සනයි
thanx 4 the advice
මං මුළු එළකිරි එකෙන්ම දැක්ක වේගෙන්ම දියුණු වෙන කවිය උඹ බං
උඹෙ මුල් කවි දැන් එවයි ගත්තාම මාරම වෙනසක් , දියුණුවක් තියෙනව
මැක්සා![]()
MATHAK WENAWA lassan Jawayen piruna Thrunya!
wow Max machan
හොඳ අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා...හොඳ පණිවිඩයක් අද අපේ තරුණ සමාජයට...දිගටම ලියමු...
![]()
තරුණ කාලය
කෙලිලොල් බවින් පරිපුණ
නව අත්දැකුම් පසුපස
මොහොතකින් හඹායන
හොද සහ නරක දෙක
ඇත ගැබ්ව ඒ අතර
නරක තදටම වැළදගෙන
හොද සතයකට වටිනු නැත
දැක දැකම විනාශය
ඇයි ද ඒ පසුපසම
නුවණ පාදා යසට
ගොඩ ගන්න ඔබගෙ ජීවය...
රටකට තියෙන වටිනාම සම්පත තමයි තාරුණ්‍යය. ඉතින් ඔවුන් වල්මත් නොවී හොඳ මග ගමන් කරනවනම් ඒ රට ලෝකය තුළ බබලන එක නියතයි. වැදගත් පණිවිඩයක් රැගත් නිර්මාණයක්.
අද කාලෙට වඩාත් ගැලපෙන හොඳ පණිවිඩයක් එක්ක ලියූ සාර්ථක නිර්මාණයක්..
දිගටම ලියමු කසුන්
සුභ පැතුම්!!!
honda awawaadayak ekkan, kiyawannaage hithata prabodayak uddeepanaya karana abilaashayen liyawunu ,keti uwath saarawath nirmaanayak!
Bohomatma Sthuthy Obe Awawadayata....
Nirmanaya Godak Sarthakay...![]()
Aruthbara nirmaanayak malliyo
Digugamanakata Subapathum!!!!!!
godak honda sithuwillak...
Ammata maru machan.....
lassanai
maXXa![]()



