ගොඩ ගන්න ඔබගෙ ජීවය...

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං මුළු එළකිරි එකෙන්ම දැක්ක වේගෙන්ම දියුණු වෙන කවිය උඹ බං
    උඹෙ මුල් කවි දැන් එවයි ගත්තාම මාරම වෙනසක් , දියුණුවක් තියෙනව
    මැක්සා :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කසුන්ගෙ අනික් නිර්මාණවල වගේම මේකෙනුත් හොද පණිවිඩයක් දීල තියෙනවා .... ලස්සනයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොඳ ආදර්ශයක්!

    කසුන්ගෙ අනික් නිර්මාණවල වගේම මේකෙනුත් හොද පණිවිඩයක් දීල තියෙනවා .... ලස්සනයි

    thanx 4 the advice

    මං මුළු එළකිරි එකෙන්ම දැක්ක වේගෙන්ම දියුණු වෙන කවිය උඹ බං
    උඹෙ මුල් කවි දැන් එවයි ගත්තාම මාරම වෙනසක් , දියුණුවක් තියෙනව
    මැක්සා :D

    Thanks Friends..................
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොඳ අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා...හොඳ පණිවිඩයක් අද අපේ තරුණ සමාජයට...දිගටම ලියමු...

    Ela Machan
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    change-your-life-30.jpg

    තරුණ කාලය
    කෙලිලොල් බවින් පරිපුණ
    නව අත්දැකුම් පසුපස
    මොහොතකින් හඹායන

    හොද සහ නරක දෙක
    ඇත ගැබ්ව ඒ අතර
    නරක තදටම වැළදගෙන
    හොද සතයකට වටිනු නැත

    දැක දැකම විනාශය
    ඇයි ද ඒ පසුපසම
    නුවණ පාදා යසට
    ගොඩ ගන්න ඔබගෙ ජීවය...

    honda awawaadayak ekkan, kiyawannaage hithata prabodayak uddeepanaya karana abilaashayen liyawunu ,keti uwath saarawath nirmaanayak!
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රටකට තියෙන වටිනාම සම්පත තමයි තාරුණ්‍යය. ඉතින් ඔවුන් වල්මත් නොවී හොඳ මග ගමන් කරනවනම් ඒ රට ලෝකය තුළ බබලන එක නියතයි. වැදගත් පණිවිඩයක් රැගත් නිර්මාණයක්.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අද කාලෙට වඩාත් ගැලපෙන හොඳ පණිවිඩයක් එක්ක ලියූ සාර්ථක නිර්මාණයක්..
    දිගටම ලියමු කසුන්
    සුභ පැතුම්!!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රටකට තියෙන වටිනාම සම්පත තමයි තාරුණ්‍යය. ඉතින් ඔවුන් වල්මත් නොවී හොඳ මග ගමන් කරනවනම් ඒ රට ලෝකය තුළ බබලන එක නියතයි. වැදගත් පණිවිඩයක් රැගත් නිර්මාණයක්.

    අද කාලෙට වඩාත් ගැලපෙන හොඳ පණිවිඩයක් එක්ක ලියූ සාර්ථක නිර්මාණයක්..
    දිගටම ලියමු කසුන්
    සුභ පැතුම්!!!

    honda awawaadayak ekkan, kiyawannaage hithata prabodayak uddeepanaya karana abilaashayen liyawunu ,keti uwath saarawath nirmaanayak!

    Bohomatma Sthuthy Obe Awawadayata....:)
    Nirmanaya Godak Sarthakay...
    11.gif

    Thank You My Friends..............