"ගොඩ ගැනීමට සැරසෙන වේයන්ගොඩ නිධානය.... මහා සෙනඟක් රැස්වෙයි"🟠💎💎💎

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලංකාවේ වගේ ගොන් පොන්නයෝ කොහෙවත් නෑ.ඒ අස්සේ රාජය අනුග්‍රහය දීලත් එක්ක..මේ වගේ මිනිස්සු එක්ක අනුර කුමාර වගේ එකෙක් ජනාදිපති වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් නම් ගොන් පාට් ultra pro max 😂

    නිදානයෙන් පුනුරුද යුගයට චන්දය ලබා දුන් ඔබ සැමට ස්තුති කියලා තබ පටියක් හම්බුනා කිව්වත් දැන් ඉන්න විදියට මිනිස්සු විශ්වාස කරනවා 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    ලංකාවේ වගේ ගොන් පොන්නයෝ කොහෙවත් නෑ.ඒ අස්සේ රාජය අනුග්‍රහය දීලත් එක්ක..මේ වගේ මිනිස්සු එක්ක අනුර කුමාර වගේ එකෙක් ජනාදිපති වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
    GoTa awe ohoma tamai, anurata enna minissunta අරගලයක karanna una
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,243
    1
    61,666
    113
    Mother Earth
    අනුර තමයි උපදෙස් දීලා තියෙන්නෙ. 🙂 රාජ්‍ය අනුග්‍රහයෙන් නිධන් හාරමු. මුන් දැන් රුවන් වැලි සෑය, අභ්‍යාගිරිය ඔය අටමස්තානෙම නිධන් හාරයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දැන් නම් ගොන් පාට් ultra pro max 😂

    නිදානයෙන් පුනුරුද යුගයට චන්දය ලබා දුන් ඔබ සැමට ස්තුති කියලා තබ පටියක් හම්බුනා කිව්වත් දැන් ඉන්න විදියට මිනිස්සු විශ්වාස කරනවා 🤭
    මහින්දානන්ද නාවලපිටිය සුපිරියට හැදුව නේද බං
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දානන්ද නාවලපිටිය සුපිරියට හැදුව නේද බං

    ඌ හින්දා තමා හැබැයි ඔය පැත්තේ බස් ස්ටැන්ඩ් පාරවල් කාපර්ට් උනේ. එක කියන්නෙ මම නෙමේ දෙමල මිනිස්සු.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    මේවගේ මාරි මෝඩ ගොබ්බෝයෝ ඉන්න රටක් ලෙවෙත් නෑ, ලොවි ගහෙත් නෑ!!! යකෝ මිනිස්සු මදිවට රජයත් දැන් ආතල් දෙන්න පටන් අරන් නේ ....නිදන් හාරන්න ගිහින් නැතිවුනේ බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි, ඒක තමයි නිධානය.

    හරි දැක්මක, ආර්ථික ප්‍රතිපත්තියක් නැති ගන්-ගොබ්බය්යෝ බලයට පත් උනහම නිදන් හාරලා, හංගපු සල්ලි හොයලා ගොඩයන්න හදනවා හැරෙන්න අලුතින් එක ඩොලර් එකක් ගෙන්න පුළුවන් කමක් තියනවා යැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මේ ආතල් බලලා ලබන සැරේ මම කම්බා හොරුන්ට ආයෙත් කතිරේ ගහනවා කියලා හිතාගත්ත
     
    • Haha
    Reactions: Starry Night

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේවගේ මාරි මෝඩ ගොබ්බෝයෝ ඉන්න රටක් ලෙවෙත් නෑ, ලොවි ගහෙත් නෑ!!! යකෝ මිනිස්සු මදිවට රජයත් දැන් ආතල් දෙන්න පටන් අරන් නේ ....නිදන් හාරන්න ගිහින් නැතිවුනේ බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි, ඒක තමයි නිධානය.

    හරි දැක්මක, ආර්ථික ප්‍රතිපත්තියක් නැති ගන්-ගොබ්බය්යෝ බලයට පත් උනහම නිදන් හාරලා, හංගපු සල්ලි හොයලා ගොඩයන්න හදනවා හැරෙන්න අලුතින් එක ඩොලර් එකක් ගෙන්න පුළුවන් කමක් තියනවා යැ

    බූරුවො
    උසාවියෙන් කියල තියෙන්නෙ හාරන්න කියල . ඕක වෙන උන් සැරෙන් සැරේට හාරන්න ගියාම හයිවේ එකේ පාදම බුරුල් වෙන නිසා.
    අනික පුරාවස්තු විකුනන්න බෑ නීතියට අනුව
    උබ සජිත්ට නේද චන්දෙ දුන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කර්මාන්ත ඇති කරල ණය බේරන්න ගෙනාපු එකා ලංකාව පුරා වලවල් හාර හාර යනව දැක්කම...
    images
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    සුද්ද කරගන්න තියෙන වතු එහෙම තියෙනවා නන් නිධානයක් ඇත කියල බෝඩ් එකක් ගැහුවම ඇති වෙයිද
     
    • Haha
    Reactions: Asmodeus

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    balanna ko issarahata kohomada kiyala

    kade yane kkauruth nathi wei
    ඒකනම් ඇත්ත දැනටම ලපයා ඌට කඩේ ගියපු ගූ වහල්ලුන්ගේ ජංගි ටික ගලවන්න අරන්.ඉස්සරහට නූල් පොටක් වත් නැති වෙන්න ගලවයි.