ගොඩ දවසකට පස්සෙ අද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මේ හවස ඇටෙන්ෂන් එක ආව මට
    පට්ට බං මෙහෙම තියෙද්දි
    වැඩක් පලක් වුණත් කරන්න ආසයි
    නැත්තං මට කොයි වෙලේත් එලොවටත් නැති මෙලොවටත් නැති ගොබ්බ ගතිය
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මේ හවස ඇටෙන්ෂන් එක ආව මට
    පට්ට බං මෙහෙම තියෙද්දි
    වැඩක් පලක් වුණත් කරන්න ආසයි
    නැත්තං මට කොයි වෙලේත් එලොවටත් නැති මෙලොවටත් නැති ගොබ්බ ගතිය
    මැරෙන් නැද්ද බන් ආයේ 😅
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔයි වෙලාවකට වැඩක් කරන්න හිතෙන වෙලාවකට මස්තබාල්දු ගතීය නම් කාටත් තියෙනවා

    මස්තබාල්දු වෙලාවකට වුණත් කාගෙන කරන්න හේතුවක් නැති වුණාම ඒ ගතිය වැඩි