ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්න

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,150
    10,001
    113
    kJXHmBc.png

    Channel ගොඩ දාගන්න පුලුවන්ද බන්. Informational Video එකක් කලේ Taj Mahal ගැන වගේ. ඔක්කොම Genuine විදියට දාලත් Channel Terminate කලා කියලා ආවේ. ගොඩ දාගන්න Help එකක් දෙන්න.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    AI generate කරපු ෆොටෝස් වගේ එහෙම දැම්ම ද රියල් ප්ලේස් එකේ?
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,001
    113
    AI generate කරපු ෆොටෝස් වගේ එහෙම දැම්ම ද රියල් ප්ලේස් එකේ?
    Na machan. Copyright free sites walin gate. Misinformation policy kiyala terminate karla tiyenne

    හප්පට ඒ මොකෝ ඒ????
    හරියට කියලත් නෑ මොන විඩියෝ එකේද අවුල කියල. නිකන්ම අයින් කරලා දාලා Channel. Appeal කලත් reject වෙනවා.
    ------ Post added on Nov 6, 2024 at 8:40 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Na machan. Copyright free sites walin gate. Misinformation policy kiyala terminate karla tiyenne
    වීඩියෝ එක කරන්න තොරතුරු ගත්ත source එක මොකද්ද? තොරතුරු වල මොනවා හරි වැරදි තිබ්බ ද දන්නෙ නෑ?
     
    • Wow
    Reactions: baba-chuti

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තොරතුරු වල මොනවා හරි වැරදි තිබ්බ ද දන්නෙ නෑ?
    මෙහෙම සින් එකක්ද දන්නේ නැ.

    හරියට කියලත් නෑ මොන විඩියෝ එකේද අවුල කියල.
    සිරාවට??? ඒ මොකෝ ඒ.. හරි නම් අවුල් වීඩියෝ එක මොකද්ද කියල කියනව නේ බන්.
    ------ Post added on Nov 6, 2024 at 8:48 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මෙහෙම සින් එකක්ද දන්නේ නැ.
    Copyright case එකකුත් නොවෙන හින්දා ඔය වගේ හේතුවක් වෙන්න තමයි වැඩියෙන්ම ඉඩ තියෙන්නෙ මටත් හිතෙන විදිහට.
     
    • Wow
    Reactions: baba-chuti

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    යකෝ එහෙනම් කොච්චර misinformation තියෙන video තියේද. උඹ America election එක target කරලා බොරු මොනා හරි දාලා video එකක් හැදුවද? 🤔 click bait
     
    • Wow
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,001
    113
    වීඩියෝ එක කරන්න තොරතුරු ගත්ත source එක මොකද්ද? තොරතුරු වල මොනවා හරි වැරදි තිබ්බ ද දන්නෙ නෑ?
    information eka awill than 2,3 confirm karla damme. wikipedia owa tham use kale. anith competitor information collect karan hithala ekak build kala. video eka moakdda kiyala mention karla tibba num idea ganna thiba ban wuna reason eka.

    content eke awulak wage, hariyata double check karanna dapu videos tika
    check kala machan. video eka moakdda kiyala mention karla tibba num idea ganna thiba ban wuna reason eka.

    me thawa ekekta oya seen eka awilla.

    https://support.google.com/youtube/...for-misinformation-without-human-review?hl=en
    සිරාවට??? ඒ මොකෝ ඒ.. හරි නම් අවුල් වීඩියෝ එක මොකද්ද කියල කියනව නේ බන්.
    ------ Post added on Nov 6, 2024 at 8:48 PM
    වැරදි තොරතුරු video eka ati (title, අන්තර්ගතය) video eka mokadda?
    Copyright case එකකුත් නොවෙන හින්දා ඔය වගේ හේතුවක් වෙන්න තමයි වැඩියෙන්ම ඉඩ තියෙන්නෙ මටත් හිතෙන විදිහට.
    anna eka thamai mata tiyena case eka. copyright wadunath video eka mention karnawa. meke mokakwath na. thawa ekekta oya seen eka awilla.

    https://support.google.com/youtube/...for-misinformation-without-human-review?hl=en
    යකෝ එහෙනම් කොච්චර misinformation තියෙන video තියේද. උඹ America election එක target කරලා බොරු මොනා හරි දාලා video එකක් හැදුවද? 🤔 click bait
    na machan. okkama genuine kale. mama dannawa click bait kaloth illan kanna wenawa kiyala report kaloth. hari reason ekak na mail eke. appeal kalath reject wuna.dan appeal karnnath ba.
    ------ Post added on Nov 6, 2024 at 9:52 PM
     
    • Sad
    Reactions: Candid-B

    nidarsha91

    Well-known member
  • Na machan. Copyright free sites walin gate. Misinformation policy kiyala terminate karla tiyenne
    මේ තියෙන්නෙ හේතුව. කොපිරයිට්ස් ෆ්‍රී කියන රෙද්දවල් යූස් කරල කරන්න එපා බන්. ගන්නව නන්, පේඩ් සර්විස් එකකින් සබ්ස්ක්‍රිප්ශන් එකක් එක්ක අරගනින්. අනික තාජ්මහල් ගැන. හරිම ශෝක්. වැඩක් කරනව නම්, ලීගල් වෙයන්. බිස්නස් එකක් කරනව නන් දශමෙට ලීගල් වෙයන්. චැනල් එක කරන්නෙ ආතල් එකට නං කමක් නෑ. බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න ඕන නන්, අනුන්ගෙ රෙද්දවල් දාද්දි කොපිරයිට්ස් නැත්තන් දාන්න එපා. අපරාදෙ කාලෙ. මොකද උඹට ඕක ෆෙයා යූස් එකෙන් අල්ලන්න නඩු කියන්නද? අපරාදෙ කාලෙ.
     
    • Love
    Reactions: baba-chuti