මචන්ලා මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ වොලේට් බෙල්ට් ලේඩිස් බෑග් වගේ මට තොග මිලට ගන්න පුළුවන් තැනක් කියහන්කෝ pettah හරි වෙන කොහෙන් හරි නැත්තම් මට කරන්න පුළුවන් online selling අයිඩියා ටිකක් දීයන් ලොකු උදව්වක්
Location koheda mcnඅර පරණ බිල්ඩිමේ තියනවා
uba kiribath goda nam inne mata PM karapan,මචන්ලා මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ වොලේට් බෙල්ට් ලේඩිස් බෑග් වගේ මට තොග මිලට ගන්න පුළුවන් තැනක් කියහන්කෝ pettah හරි වෙන කොහෙන් හරි නැත්තම් මට කරන්න පුළුවන් online selling අයිඩියා ටිකක් දීයන් ලොකු උදව්වක්
Ade dan mama kiribathgoda na nuwara inne mcn .colombo patththe heta inna hithan inne puluwan nam location kiyahnkouba kiribath goda nam inne mata PM karapan,
mn dannwa tanak
location kadawatha main bus stard eken poddak pallehata warenAde dan mama kiribathgoda na nuwara inne mcn .colombo patththe heta inna hithan inne puluwan nam location kiyahnko
Thanks mcnlocation kadawatha main bus stard eken poddak pallehata waren
https://maps.app.goo.gl/6CZ3B9yQ4GoAr5eL8
Thanks mcnමට හරියටම මතක නැහැ, මම ගත්ත underground shop එකක් තියනවා. පොඩ්ඩක් keyzer street, prince street බලන්න.