උබ දැන් Forex සීන් එකේ නැද්ද?ඩ්‍රොප් ෂිපින් තමයි මටත් කරන්න හිතෙන්නේ ගොඩක් ස්ටඩී කරන්න වෙයි වගේ.![]()
උබ දැන් Forex සීන් එකේ නැද්ද?ඩ්‍රොප් ෂිපින් තමයි මටත් කරන්න හිතෙන්නේ ගොඩක් ස්ටඩී කරන්න වෙයි වගේ.![]()
ඒකේ සල්ලි තමයි බං ඉන්වෙස්ට් කරන්න යන්නේ. මට මූ වගේ තව ඉන්කම් දෙක තුනක් හදාගන්න ඕන ළමයින්ට පාඩුවේ ගේම ගහන් යන්න දෙන්නඋබ දැන් Forex සීන් එකේ නැද්ද?
හේතුව?
hama 1kama kranawa . Salli wiyadam kranna puluwan nam awulak na
Parissamin
ආ මට අමතක උනා.මේ දවස් වල ලංකාවේ ගෝස් , බෙතඩීන් liquid සෑහෙන්න අඩුයි.
SPC ඇත්තෙම නෑ.
කරනවා නන් ගොඩ
ඒක ඉතින් කරන රට අනුවයි මාකට් කරන විදියයි අනුවනේ වෙනස්වෙන්නේ. සල්ලි නං තියෙනවා වැඩේ පිළිවෙලට වෙනවනං.
මම මේ බැලුවේ කොතනින්ද පටන්ගන්න කියලා. සෙට් එකක් එකට පටන්ගත්තාම වැඩේ ගානට යනවා. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ

puluwan nam hoyaa ganna product eka. machine eken gahala hadana thai sumeda wage ewwa nemei ... machine eke hadun kura neat neh hodata.. athin hadana eka neat nee finishing ... ee wage ever green sell product thiyenawa.. hoya ganna ...Online??Man awurudu 4k witra wood masks EU,US yawwa
Dan krnn na. puluwan nam krapan $$thama
Dan nawattala. Hodata hewwa habai
View attachment 96260


Bro ඔයා digital marketing agency එකක් කරනවා නේද?මම නම් ඊ මනි සීන් මොනවත්ම කරන්නෙ නෑ මචන්ලා. පහුගිය කාලෙ ඩ්‍රොප් ශිපින් ටිකක් ස්ටඩී කලා විශේෂයෙන්ම ඒක ගැන තිබ්බ කුතුහලය නිසා. බැහැලා කලොත් නම් යමක් කරගන්න පුලුවන් වෙයි කියලත් හිතෙනවා. ඒත් දැන් කරන් යන්නෙ මම ආසම දේ නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.
ඒත් මම ඩ්‍රොප් ශිපින් ගැන දැන ගත්ත දේවල් ටිකක් උබලට කියන්නම්.
1) ගොඩක් එවුන් උඩ දාගෙන කියලා දෙන්නෙ Shopify ස්ටෝර් එක හදන විදිහ. හැබැයි ඒක ගේමක් නෑ. පොඩි එකෙක්ට වුනත් කරන්න පුලුවන් වැඩක්.
2) ලොකුම ගේම තියෙන්නෙ කම්පිටිෂන් එක වැඩිය නැති ඒත් ටිකක් ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රොඩ්ක්ට් එකක් හෝ කිහිපයක් හොයා ගන්න එක.
3) එක ප්‍රොඩක්ට් එකක් නම් කරලා ගොඩ දාගන්න බැරි වෙයි. ගොඩ යන්න නම් ප්‍රොඩක් 5වත් ට්‍රයි කරලා බලන්න වෙයි.
4) Facebook ඇඩ්වර්ටයිසින් හොදට ඉගෙන ගනිල්ලා. මේක තමයි ඊලගට ගේම තියෙන්නෙ. මොකද අපි ඇඩ්වර්ටයිසින්වලට වියදම් කරන ගානෙන් උපරිම රිටර්න් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන වැඩේ ගොඩ දාගන්න. Facebook Pixel එක වෙබ්සයිට් එකේ ඉන්ස්ටෝල් කරලා රීටාගටින් කැම්පේන්ස් හදන විදිහ, සයිට් එකට ආපු හෝ බඩු ගත්ත එවුන්ගෙන් Lookalike ඕඩියන්ස් හදන විදිහ, කන්වර්ෂන්ස් කැම්පේන්ස් හදන විදිහ, මෙකී නොකී හැමදෙයක්ම.
5) අපිට අපේ ප්‍රොඩක්ට් එක රීබ්‍රෑන්ඩ් කරන්න පුලුවන් නම් වැඩි ලාහයක් සහ වැඩි කාලයක් ඒක විකුනන්න පුලුවන්.