ගොඩ යන්න පොටක්

gima23

Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    ඔව් මචන්. ඔයා කොහොමද දන්නෙ? :rolleyes:
    නෑ බ්‍රෝ මම ඔයාගේ ත්‍රෙඩ් බලලා තියනවා. බ්‍රෝ පුලුවන්නම් ඔයා කොහොමද clients ලා හොයාගත්තේ? (lead gen process) එක කියන්න පුලුවන්ද? free වෙලාවක. මම PM එකක් දාලා තියන්නම්.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ බ්‍රෝ මම ඔයාගේ ත්‍රෙඩ් බලලා තියනවා. බ්‍රෝ පුලුවන්නම් ඔයා කොහොමද clients ලා හොයාගත්තේ? (lead gen process) එක කියන්න පුලුවන්ද? free වෙලාවක. මම PM එකක් දාලා තියන්නම්.

    මෙච්චර කාලෙකට ක්ලයන්ස්ලා හොයා ගත්තෙ ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස්වලින් තමයි බං. රහසක් නෑ. :cool:
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    මෙච්චර කාලෙකට ක්ලයන්ස්ලා හොයා ගත්තෙ ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස්වලින් තමයි බං. රහසක් නෑ. :cool:
    ela ela bro thanks for the reply.:love:
     
    • Like
    Reactions: Kolama

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Dropshipping කරනව නම් සාමාන්‍යයෙන් අතේ සල්ලි කීයක් විතර තියෙන්න ඕනි ද?
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Wadagath thread ekak. mage experience umbalata tikak share karannam.

    Mama dan maasayak withara thisse dropshipping karanawa. Godaak issarath mama karala thiyenawa 2014 wage, ae kaale wadi danumak thibbe nathi nisa tikak kal yaddi order karapu site walin ehema case awilla wade nawaththala damma. Ae experience ekka yt eke thiyena videos ehemath balala tikak update wela thmai wade patan gaththe me sare. Mama lankawe nemei inne, lankaawenm hama podi ekaama dan dropshipping karana nisa mama hithanne na dan lesi wei kiyala. Advice ekak widiyata matanm denna thiyenne broad audience ekak target nokara unique specific audience ekak target karala wade hariyata karanna kiyana eka. Mage me mase profit eka $320 wage awa. Products bala bala, market eka bala bala update wewee karanna ona wadak, passive income ekak kiyala kiyanna ba.

    Thawa mama stock trading ehema karanna patan gaththa dan sathi dekaka wihara indan. International stock thamai karanne. eka eka strategis try karanawa. me weddi profit eka 5% k wage thamai thiyenne. Thawa stock trading karana aya innawanm kiyanna discuss karan danuma bedagena karanna. Mama aluth nisa loku experience ekak na ae gana.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මම පාස්කු case එකට කලින් යාලුවෙක් එක්ක ඩුබායි වලින් ම මේකෙ ගෙන්නුවා..හොදට විකිණුනා.
    මගේ නමට ගිය අව්රුද්දෙ ලංකාවේ & මාලදිවයිනේ agency තිබ්බේ..ආයෙත් මොකක් හරි කරන්න ඕන..වැදගත් නූලක් මේක

    View attachment 96451

    View attachment 96450

    kohomada set wune?
     
    • Like
    Reactions: CloudX64

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Wadagath thread ekak. mage experience umbalata tikak share karannam.

    Mama dan maasayak withara thisse dropshipping karanawa. Godaak issarath mama karala thiyenawa 2014 wage, ae kaale wadi danumak thibbe nathi nisa tikak kal yaddi order karapu site walin ehema case awilla wade nawaththala damma. Ae experience ekka yt eke thiyena videos ehemath balala tikak update wela thmai wade patan gaththe me sare. Mama lankawe nemei inne, lankaawenm hama podi ekaama dan dropshipping karana nisa mama hithanne na dan lesi wei kiyala. Advice ekak widiyata matanm denna thiyenne broad audience ekak target nokara unique specific audience ekak target karala wade hariyata karanna kiyana eka. Mage me mase profit eka $320 wage awa. Products bala bala, market eka bala bala update wewee karanna ona wadak, passive income ekak kiyala kiyanna ba.

    Thawa mama stock trading ehema karanna patan gaththa dan sathi dekaka wihara indan. International stock thamai karanne. eka eka strategis try karanawa. me weddi profit eka 5% k wage thamai thiyenne. Thawa stock trading karana aya innawanm kiyanna discuss karan danuma bedagena karanna. Mama aluth nisa loku experience ekak na ae gana.
    return එහෙම එන්නේ නැද්ද ?
    $320 profit එන්න කීයක sell කරාද ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මං අහල තියෙන, කිරියෙත් ගොඩක් අය කියල තියෙන දෙයක් තමයි ගොඩ ගිය උන් ගොඩ ගිය විදිහ කියන්නෙ නැහැ බන්:dull: