Bro ඔයා digital marketing agency එකක් කරනවා නේද?
ඔව් මචන්. ඔයා කොහොමද දන්නෙ?

Bro ඔයා digital marketing agency එකක් කරනවා නේද?

නෑ බ්රෝ මම ඔයාගේ ත්රෙඩ් බලලා තියනවා. බ්රෝ පුලුවන්නම් ඔයා කොහොමද clients ලා හොයාගත්තේ? (lead gen process) එක කියන්න පුලුවන්ද? free වෙලාවක. මම PM එකක් දාලා තියන්නම්.ඔව් මචන්. ඔයා කොහොමද දන්නෙ?![]()
නෑ බ්රෝ මම ඔයාගේ ත්රෙඩ් බලලා තියනවා. බ්රෝ පුලුවන්නම් ඔයා කොහොමද clients ලා හොයාගත්තේ? (lead gen process) එක කියන්න පුලුවන්ද? free වෙලාවක. මම PM එකක් දාලා තියන්නම්.

ela ela bro thanks for the reply.මෙච්චර කාලෙකට ක්ලයන්ස්ලා හොයා ගත්තෙ ෆ්රීලෑන්ස් වෙබ්සයිට්ස්වලින් තමයි බං. රහසක් නෑ.![]()

ela ela bro thanks for the reply.![]()
රියල් ස්ටේට් ඉන්වෙස්ට් කරන්න දාල තියෙන සයිට්ස් ෂුවර්ද කියලා කොහොමද හොයාගන්නේ![]()
මම පාස්කු case එකට කලින් යාලුවෙක් එක්ක ඩුබායි වලින් ම මේකෙ ගෙන්නුවා..හොදට විකිණුනා.
මගේ නමට ගිය අව්රුද්දෙ ලංකාවේ & මාලදිවයිනේ agency තිබ්බේ..ආයෙත් මොකක් හරි කරන්න ඕන..වැදගත් නූලක් මේක
View attachment 96451
View attachment 96450
return එහෙම එන්නේ නැද්ද ?Wadagath thread ekak. mage experience umbalata tikak share karannam.
Mama dan maasayak withara thisse dropshipping karanawa. Godaak issarath mama karala thiyenawa 2014 wage, ae kaale wadi danumak thibbe nathi nisa tikak kal yaddi order karapu site walin ehema case awilla wade nawaththala damma. Ae experience ekka yt eke thiyena videos ehemath balala tikak update wela thmai wade patan gaththe me sare. Mama lankawe nemei inne, lankaawenm hama podi ekaama dan dropshipping karana nisa mama hithanne na dan lesi wei kiyala. Advice ekak widiyata matanm denna thiyenne broad audience ekak target nokara unique specific audience ekak target karala wade hariyata karanna kiyana eka. Mage me mase profit eka $320 wage awa. Products bala bala, market eka bala bala update wewee karanna ona wadak, passive income ekak kiyala kiyanna ba.
Thawa mama stock trading ehema karanna patan gaththa dan sathi dekaka wihara indan. International stock thamai karanne. eka eka strategis try karanawa. me weddi profit eka 5% k wage thamai thiyenne. Thawa stock trading karana aya innawanm kiyanna discuss karan danuma bedagena karanna. Mama aluth nisa loku experience ekak na ae gana.
return nam awe na ekakwath thaama, hariyata karanna ona ithin karanawanm hondata sellers hoyala balala.return එහෙම එන්නේ නැද්ද ?
$320 profit එන්න කීයක sell කරාද ?