!!.ගොඩ යන්න මගක්.!!

dhcheena

Member
Oct 11, 2011
49
6
0
කියන්න දුකයි සහෝදරවරුනි මට දැන් 26 ක් වෙනවා , එත් මන් තාම ගෙදරින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ ,

ඒ උනාට මට electrical / computer side එකෙන් දැනුම තියෙනවා.. මන් කලින්නම් Ebay , Aliexpress එකෙන් Phones , තව එක එක item ගෙනල්ල මෙහෙ හොද ගානකට විකුණුවා , ( ඔයාලටත් ඒ ගෙන මොනවා හරි නොදන්නා දෙයක් තියෙනවනම් මගෙන් අහන්න මන් කියල දෙන්නම් ) මන් ඒ දේවල් කරේ මගේ අතේ තිබ්බ 50000 න් , එත් දැන් සතයක්වත් නේ මන් ලග

. අනික ඒ දේවල් හැමද,ම කරන්න පුළුවන් දේවල් නෙවෙඉනෙ . මට ලබන මාසේ 120,000 හම්බ වෙනවා මන් කලින් දාපු සීටුවකින් එකෙන් මන් පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න කියල හිතන් ඉන්නේ මගේ අදහසනම් පොඩියට BookShop එකක් පටන් ගන්න ඒ කිව්වේ Printout / photocopy / Binding ඔය වගේ සේවා සපයන තැනක් අඩුවට දෙන්න ටම ඉන්නේ මෙහෙ යන Price එකට වඩා ,

ඔයාලගෙත් අදහස් , යෝජනා මන් බලාපොරොත්තු වෙනවා .. තව ඒ සල්ලි වෙන දෙයකට ආයෝජනය කරන්න ක්‍රම තියෙනවනම් මට ඒ ගැනත් කියන්නකෝ ... නැත්තම් වෙන ව්‍යාපාරයක් හෝ ඔයාල කරගෙන යන ව්‍යාපාරයකට සම්බන්ද වෙන්න උනත් කමක් නැ ..මන් මගේ උපරිමයෙන් කරනවා ...


එහෙනම් මන් බලාපොරොත්තු වෙනවා ඔයාල මට උදව් කරවී කියල මේ නිකමට ගොඩ යන්න මගක් පාදන්න....
 
Last edited:

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Book shop walin nam loku laabayak me kaale hambawenne na ban mama danna widiyata.puluwan nam Gents Saloon ekak dapan kawuru hari allagena.aniwa salli ne.Anyway, good luck
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    අයිනක් අල්ලන් පැදුරක් දාලා බූරු පොළක් දාපන් මචන්
    මස් ටිකක් මිරිසට හදලා ගල් බෝතල් ටිකක් ගෙනත් සුදු බත් එක්ක දෙන්න තියෙන්නෙ
    දවසෙන් 12ක් 15ක් හොයන්න පුළුවන් බිම් කුලිය:)
     

    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    අයිනක් අල්ලන් පැදුරක් දාලා බූරු පොළක් දාපන් මචන්
    මස් ටිකක් මිරිසට හදලා ගල් බෝතල් ටිකක් ගෙනත් සුදු බත් එක්ක දෙන්න තියෙන්නෙ
    දවසෙන් 12ක් 15ක් හොයන්න පුළුවන් බිම් කුලිය:)

    එකත් මරු ... අහු උනොත් බඩුම තමා :rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කරන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේන්න කියල ප්‍රාර්තනා කරනව මචන්!!
    ඔය Chinese Restaurant එකක් වගේ දාගත්තොත් මොකද? මම දැකල තියෙනව ඒවටනන් හොඳට බිස්නස් තියෙනව මේදවස්වල.........
    :):yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉලෙක්ට්‍රොනික් ගැන දන්නවනං මචං හොඳ රෙපෙයාරින් සෙන්ටර් එකක් පටන් ගන්ඩකො. දැං ඉක්මනට සාධාරන ගානකට රෙපෙයාර් කරන තැනක් හොයාගන්ඩවත් නෑ. අනික දැං ඉන්න උං පොඩි කෑල්ලකටත් බෝඩ් එකම මාරුකරනව.

    කරන ව්‍යාපාරයක් සාර්ථක වේවායැයි පතමි.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    මන් කලින්නම් Ebay , Aliexpress එකෙන් Phones , තව එක එක item ගෙනල්ල මෙහෙ හොද ගානකට විකුණුවා මන් ඒ දේවල් කරේ මගේ අතේ තිබ්බ 50000 න් , එත් දැන් සතයක්වත් නේ මන් ලග

    mulinma kiyapanko umba mulin karapu business eken profit gaththa nam athe thibba 50000 th nethi karagena hambechcha profit ekath iwara une kohomada kiyala? business ekak karaddi salli nasthi karana eka nethi karaganin. umba kalinuth ebay eken honda business ekak karala thiyenawane. diyunu wena ekekta ekath athi patan ganna. any way good luck.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබෙ හිතෙ තියෙන දෙ කරපන් ඉතින් , වතුරට බැහැල, එපැයි බලන්න පීනන්න පුලුවන්ද කියල :yes::yes:
    1.20 නම් කරන්න පුලුවන් දෙයක් ගැන නම් මට අයිඩියා එකක් නෑ බන්
    :no:

    wish you good luck !!