ගොඩ යන ක්‍රම

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කට්ටියට පොඩි උදව්වක් කරන්න පුළුවන්.
    අපි කරන්න Website/ Web based systems හදන එක. කැමති කට්ටියට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා අපිට sales අල්ලලා දෙන්න. ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන්. ඕනෙනම් commission එකක් විදිහට 20% දෙන්න පුළුවන්. නැත්තන් ඔයාල ගෙන customer ගේ වැඩේට අපිට අවශ්‍ය ගාන අපි කියනවා ඔයාට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාට කැමති ගානක් එකට එකතු කරල customer ට කියන එක. නිකන් ඉඳල හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි.
    දැනටත් අපිත් එක්ක එහෙම කරන අය ඉන්නවා.
    කට්ටියට උදව්වක් වශයෙන් කිව්වේ. marketing කරනවා කියල බනින්න එපා.

    ඔය සම්බන්දව මම මොකුත්ම දන්නේ නැහැ නැත්නම් වැඩේට කැමතිය්
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    mamanam kiyanne tamge dakshatawak athi. ehma netam Igana gattu deyak ati hodatama dann.. anna eka preojanayta aran tamnge deyak karanna kiyalai mama kiyanne.. ketikalina digu kalina plan ekak tiyagena...
    for EX. api hitamu IT side eke porak kiyala uta web puluwan Graphics puluwan.. itn uta puluwan Freelance job kranna local and world wild.. and Forex / Bit coin wage dewal.. hariyta kara gathtot job eka neti unath aulak ne....

    Aluth widhta hitanna ona... be kiyala deyak ne.. hoda welawak enakm innawa kiyala terumakuth ne.. denma patanganna ona... issara wena taramata oya dinum...

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    aniwa ban jaya:D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මෙහෙමයි ඇත්තම කතාවනම්, උදාහරනයක් විදිහට උබ ඉඩමෙ එලවලු හිටෙවුවොත් පොන්න රනිලගෙ අලුත් සිoගප්පුරු ගිවිසුමෙන් එලවලු ආනයනයේදි බදු වලින් නිදහස්...ඒ කියන්නෙ උබ මොක හිටෙවුවත් වැඩක් වෙන්නෙ නැ ,උබට මිලක් ලැබෙන්නෙ නැ..එතාකොට "වගා කීරීම ගොඩයන ක්‍රමයක් නෙමේ වලේ වැටෙන ක්‍රමයක්..

    2020 දි අපි දේශීය වියාපාර සුරකින දේශීය වියාපාරිකය සුරකින දේශීය විවසායකය නගාසිටවන රටක් හදනව...ආන්න එදාට ඕක කරපන්...

    පලයන් රට හරකෝ යන්න !
    අවුරුදු 70ක් මේ රට දේශ්පාලුවො හින්ද විදෙව්වා !
    2020 ත් ඕකම කරන්නද හදන්නේ:angry::angry:
    තවදුරටත් දේශපාලනේට මේ රටේ අහින්සක මිනිස්සු අහු කරන්න එපා !
    A/L වලට පාඩං කරහන් ගිහින් !

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මමත් මචන් Job එකත් එක්කම part time business එකක් කරගෙන යනවා. time manage කරගන්න තමා අමාරු. වැඩ නම් එනවා පමණටත් වඩා. Software Solutions කරන්නේ.
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඔය අතරින් බොහොම අමාරුවෙන් රජයේ හරි පුද්ගලික හරි ජොබ් කට්ටක් කරලා මාසේ පඩි දවසට සොච්චමක් හම්බ කරලා ඒ හම්බ කරන සොච්චම කන්න බොන්න අදින්න පළදින්න පවුල් බර අදින්න,අඩියක් ගහන්න,සමාජ වැඩ වලට,වාහන කට්ටේ බයික් කට්ටේ ලිස් එක ගෙවන්න,බිල් ටික ගෙවන්න,ඇයි එතකොට මේ බලු ආණ්ඩුවෙන් ඔලු උඩ කෙලවපු බදු කන්දරාව ගෙවන්න වියදම් කරන උන් තමයි බහුතරයක් ඉන්නේ.

    mama me catagory eke...sahoooolaaa.....
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    :(aluminium partiion and fabricating cours ekak karanna hitan inne....computer ekata as dekama gewila gihin ban...peneema adu wegana enne...dathe wadak karanna patan ganna wenawa ikmanatama....poth wala danna padi ithuru wenne ne ban,,,hadissiye maga marunoth ganita lamainta deyiyange pihitai,,,,:confused::confused::confused::sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    රස්සාව කරන ගමන් කරන්න දේවල් ටිකයි තියෙන්නේ... එව්වත් ලොකු ගණන් හම්බ වෙන්නේ නෑ.. නමුත් අපි පොඩි ගානයි නේ හම්බ වෙන්නේ කියල අතහරින ගණන් සල්ලි හොඳට හම්බ කරන මිනිස්සු කවදාවත් අත්හරින්නේ නෑ....

    1.අපි පොඩියට ඔර්කිඩ් පැල ටිකක් හිටෙව්වා... Face Book ගෘප් එකක් තියෙනවා එකටම ඒ එක්කෙනේගෙන් පැල සල්ලි දිල ගෙන්න ගෙන හිටවල තියෙනවා.. වැඩේ නැගල ගියොත් සුළු ගානක් හොයාගන්න පුළුවන් Face Book එකෙන්ම ප්‍රොම්ට් කරලා....

    2. අනිත් එක එක එක පාට කොළ කපල මල් සත්තු හදනවා Internet එකෙන් design සෑහෙන්න තියෙනවා (මේක නම් ගොඩක් වෙලාවට කරන්නේ වයිෆ් තමා.. මම කොළ ටික කපල දෙනවා. එකට පොඩි මැෂින් එකක් ගත්ත රු.690යි.) මේක නම් ලඟදි පටන් ගත්තේ... Bookshop වලට කතා කරලා ඒවාට වැඩියෙන් ඇවිල්ල අහන දේවල් ටිකත් දැන ගෙන පටන් ගන්න..

    ඉතින් ඔන්න අපි කරන දේවල් ටික දැන්ම.. මෙව්වට කාලේ හොයාගන්න හරිම ලේසියි... අනික හිත හිත ඉන්න එපා හෙට කරනවා කියා කියා... අදම පටන් ගන්න...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය අතරින් බොහොම අමාරුවෙන් රජයේ හරි පුද්ගලික හරි ජොබ් කට්ටක් කරලා මාසේ පඩි දවසට සොච්චමක් හම්බ කරලා ඒ හම්බ කරන සොච්චම කන්න බොන්න අදින්න පළදින්න පවුල් බර අදින්න,අඩියක් ගහන්න,සමාජ වැඩ වලට,වාහන කට්ටේ බයික් කට්ටේ ලිස් එක ගෙවන්න,බිල් ටික ගෙවන්න,ඇයි එතකොට මේ බලු ආණ්ඩුවෙන් ඔලු උඩ කෙලවපු බදු කන්දරාව ගෙවන්න වියදම් කරන උන් තමයි බහුතරයක් ඉන්නේ.

    mama me catagory eke...sahoooolaaa.....

    :(aluminium partiion and fabricating cours ekak karanna hitan inne....computer ekata as dekama gewila gihin ban...peneema adu wegana enne...dathe wadak karanna patan ganna wenawa ikmanatama....poth wala danna padi ithuru wenne ne ban,,,hadissiye maga marunoth ganita lamainta deyiyange pihitai,,,,:confused::confused::confused::sorry:

    mamath ehema thmay yaluwa,job ekata amthrawa tawa job 2-3 k karanawa mase rola gaha ganna.niwadu dawas wala wath gemak g ganna balana eka tamay hondama wade.:(:(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    මෙහෙමයි ඇත්තම කතාවනම්, උදාහරනයක් විදිහට උබ ඉඩමෙ එලවලු හිටෙවුවොත් පොන්න රනිලගෙ අලුත් සිoගප්පුරු ගිවිසුමෙන් එලවලු ආනයනයේදි බදු වලින් නිදහස්...ඒ කියන්නෙ උබ මොක හිටෙවුවත් වැඩක් වෙන්නෙ නැ ,උබට මිලක් ලැබෙන්නෙ නැ..එතාකොට "වගා කීරීම ගොඩයන ක්‍රමයක් නෙමේ වලේ වැටෙන ක්‍රමයක්..

    2020 දි අපි දේශීය වියාපාර සුරකින දේශීය වියාපාරිකය සුරකින දේශීය විවසායකය නගාසිටවන රටක් හදනව...ආන්න එදාට ඕක කරපන්...

    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ, සින්ගපුරුවේ එළවලු වවනවද බන්?:sorry::sorry::sorry::confused::confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    මාත් ජොබ් එක කරන ගමන් හවසට හවසට වගේ ටියුෂන් දෙන්න කියල බැලුවේ... සති අන්තෙටනම් දාගන්නේ නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මාත් ජොබ් එක කරන ගමන් හවසට හවසට වගේ ටියුෂන් දෙන්න කියල බැලුවේ... සති අන්තෙටනම් දාගන්නේ නෑ

    Tiushan kala kiyanne godama thmai,matath link 1k ewapan
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    Tiushan kala kiyanne godama thmai,matath link 1k ewapan

    ඔව්, හැබැයි කොහොම හරි ලමයව ගොඩ දන්නා ඕනි... ළමය ඉගනගන්නවා වගේනම් ගෙදර උන් සල්ලි බලන්නේ නෑ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    ubata options 2k thiyenwa. part time business ekak hodata research karala karana eka. Research ekak nathuwa karanna epa aparade ubage salliy mahansiyai kalayai.

    2weni option eka thamai exam karala job eken ihala posts walata yanna. mama danna ekek hitiya u issara podi post ekaka hitiye. dan hr karala loku lvl ekaka 1 lak kittuwenna gannawa salary.

    uba karana deyak hodata research karala karapan.
    hamotama business hariyanneth nh hamotama igena ganna eka hariyanneth nh.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹට නං ඇත්තටම පිස්සුද කොහෙද බං :( මොකක් දැම්මත් රනිල් රනිල් රනිල් රනිල් :sorry: හැම එහෙකටම දේශපාලනේ :sorry:

    Not mad. I guess he's doing a job. A project. Growing up a certain political influence on minds of unsuspecting people. In short its brainwashing.