කට්ටියට පොඩි උදව්වක් කරන්න පුළුවන්.
අපි කරන්න Website/ Web based systems හදන එක. කැමති කට්ටියට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා අපිට sales අල්ලලා දෙන්න. ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන්. ඕනෙනම් commission එකක් විදිහට 20% දෙන්න පුළුවන්. නැත්තන් ඔයාල ගෙන customer ගේ වැඩේට අපිට අවශ්‍ය ගාන අපි කියනවා ඔයාට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාට කැමති ගානක් එකට එකතු කරල customer ට කියන එක. නිකන් ඉඳල හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි.
දැනටත් අපිත් එක්ක එහෙම කරන අය ඉන්නවා.
කට්ටියට උදව්වක් වශයෙන් කිව්වේ. marketing කරනවා කියල බනින්න එපා.
ඔය සම්බන්දව මම මොකුත්ම දන්නේ නැහැ නැත්නම් වැඩේට කැමතිය්


aluminium partiion and fabricating cours ekak karanna hitan inne....computer ekata as dekama gewila gihin ban...peneema adu wegana enne...dathe wadak karanna patan ganna wenawa ikmanatama....poth wala danna padi ithuru wenne ne ban,,,hadissiye maga marunoth ganita lamainta deyiyange pihitai,,,,

