මචන්ලා..මේකේ ඉන්න වැඩි දෙනෙක් එක්කෝ ජොබ් කරන උන්,නැත්නං බිස්නස් කරන උන්..මොකක්හරි විදියකින් ජිවිතේ ගැට ගහගන්න උන්,හොදට හම්බ කරලා ජිවත් වෙන උන්,මහන්සි වෙලා එදා වේල හොයාගන්න උන්,අඩු මහන්සියකින් පරම්පරා ගානකට හම්බ කරන උන්. ඔය වගේ එකී නොකී එළකිරි වාසින් ඉන්න තැනක් මේ.
ඔය අතරින් බොහොම අමාරුවෙන් රජයේ හරි පුද්ගලික හරි ජොබ් කට්ටක් කරලා මාසේ පඩි දවසට සොච්චමක් හම්බ කරලා ඒ හම්බ කරන සොච්චම කන්න බොන්න අදින්න පළදින්න පවුල් බර අදින්න,අඩියක් ගහන්න,සමාජ වැඩ වලට,වාහන කට්ටේ බයික් කට්ටේ ලිස් එක ගෙවන්න,බිල් ටික ගෙවන්න,ඇයි එතකොට මේ බලු ආණ්ඩුවෙන් ඔලු උඩ කෙලවපු බදු කන්දරාව ගෙවන්න වියදම් කරන උන් තමයි බහුතරයක් ඉන්නේ.

ඉතින් ඇත්තටම මාසේ පඩි ගන්න අපිට ඒ සීමාවෙන් එහාට කවදාවත් යන්න බෑ..
හේතුව ඒ හම්බෙන පඩියට අපි මේ වෙද්දීත් වියදම් ටික හදාගෙන ඉවරයි..ඒ නිසා කොයි වෙලාවක හරි නොහිතපු වියදමක් සෙට් උන වෙලාවට අපි ඕන තරම් අසරණ වෙලා ඇති..

මේකෙන් අපිට ගොඩ එන්න විදියකම නැද්ද?
මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ අන්න ඒ ගැන කතා කරන්න.
හිතපල්ලා අපිට පඩියට අමතරව තවත් ආදායමක් හදාගන්න බැරිද..එහෙම කරන උන් එලකිරියේත් ඇති..සමහර උන් පොඩිවට බිස්නස් කරනවා ජොබ් එක කරන ගමන්.සමහරු තමන්ට තියන ඉඩම් කැල්ලක වගා කරනවා..සමහරු පාට් ටයිම් ජොබ් කරනවා..එත් මේ අපි වගේ උන් එහෙටත් නැතුව මෙහෙටත් නැතුව එක පඩියකට හිර වෙලා කවදා හරි දවසක පඩිය වැඩි වෙනකන්,එහෙමත් නැත්නං බෝනස් එකක් සෙට් වෙනකන් බලන් ඉන්නවා..
මම කිව්වා වගේ ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් එන ක්‍රමයක් තියන එලකිරියෝ ඉන්නවා නං මේ ත්‍රෙඩ් එකේ උබලගේ අත්දැකීම් බෙදාගනිල්ලා...එහෙම නැති උන් තමන්ට කරන්න පුළුවන් කියලා හිතෙන එත් තාම අත ගහන්න බයේ ඉන්න අදහස් බෙදාගනිල්ලා..ඒ එන අදහස් වලින් එකෙක් හරි ගොඩ යයි..දෙකට ඇත ගහන්න අපේ තියන බය හරි නැති වෙයි..

හිතලා බලහල්ලා අපි හැමෝටම මොකක්හරි දෙයක් කරන්න පුළුවන් ඇති..කවදාහරි කරනවා කියල හිත හිත ඉන්න දෙයක් ඇති..උදාහරණයක් විදියට මම මගේ තියන ඉඩමක වගා කරන්න හිතන් ඉන්නවා මොනවහරි..හැබැයි හිතනවා විතරයි එතනින් එහා දෙයක් නෑ..ඒ නිසා අපි හැමෝම මේ ත්‍රෙඩ් එක දිගට අරන් යමු..අපේ උන්ගේම යහපත වෙනුවෙන්..

අන්න එහෙම අපි මේ මාසේ පඩිය කියන කොටුවෙන් එලියට ආව දවසට මේ ස්ට්‍රයික් කර කර පඩි වැඩි කරගන්න දගලන පිඩිත සේවක ගොඩෙන් අපි එලියට එයි මචන්ලා...

ඔය අතරින් බොහොම අමාරුවෙන් රජයේ හරි පුද්ගලික හරි ජොබ් කට්ටක් කරලා මාසේ පඩි දවසට සොච්චමක් හම්බ කරලා ඒ හම්බ කරන සොච්චම කන්න බොන්න අදින්න පළදින්න පවුල් බර අදින්න,අඩියක් ගහන්න,සමාජ වැඩ වලට,වාහන කට්ටේ බයික් කට්ටේ ලිස් එක ගෙවන්න,බිල් ටික ගෙවන්න,ඇයි එතකොට මේ බලු ආණ්ඩුවෙන් ඔලු උඩ කෙලවපු බදු කන්දරාව ගෙවන්න වියදම් කරන උන් තමයි බහුතරයක් ඉන්නේ.

ඉතින් ඇත්තටම මාසේ පඩි ගන්න අපිට ඒ සීමාවෙන් එහාට කවදාවත් යන්න බෑ..

හේතුව ඒ හම්බෙන පඩියට අපි මේ වෙද්දීත් වියදම් ටික හදාගෙන ඉවරයි..ඒ නිසා කොයි වෙලාවක හරි නොහිතපු වියදමක් සෙට් උන වෙලාවට අපි ඕන තරම් අසරණ වෙලා ඇති..

මේකෙන් අපිට ගොඩ එන්න විදියකම නැද්ද?

මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ අන්න ඒ ගැන කතා කරන්න.හිතපල්ලා අපිට පඩියට අමතරව තවත් ආදායමක් හදාගන්න බැරිද..එහෙම කරන උන් එලකිරියේත් ඇති..සමහර උන් පොඩිවට බිස්නස් කරනවා ජොබ් එක කරන ගමන්.සමහරු තමන්ට තියන ඉඩම් කැල්ලක වගා කරනවා..සමහරු පාට් ටයිම් ජොබ් කරනවා..එත් මේ අපි වගේ උන් එහෙටත් නැතුව මෙහෙටත් නැතුව එක පඩියකට හිර වෙලා කවදා හරි දවසක පඩිය වැඩි වෙනකන්,එහෙමත් නැත්නං බෝනස් එකක් සෙට් වෙනකන් බලන් ඉන්නවා..
මම කිව්වා වගේ ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් එන ක්‍රමයක් තියන එලකිරියෝ ඉන්නවා නං මේ ත්‍රෙඩ් එකේ උබලගේ අත්දැකීම් බෙදාගනිල්ලා...එහෙම නැති උන් තමන්ට කරන්න පුළුවන් කියලා හිතෙන එත් තාම අත ගහන්න බයේ ඉන්න අදහස් බෙදාගනිල්ලා..ඒ එන අදහස් වලින් එකෙක් හරි ගොඩ යයි..දෙකට ඇත ගහන්න අපේ තියන බය හරි නැති වෙයි..

හිතලා බලහල්ලා අපි හැමෝටම මොකක්හරි දෙයක් කරන්න පුළුවන් ඇති..කවදාහරි කරනවා කියල හිත හිත ඉන්න දෙයක් ඇති..උදාහරණයක් විදියට මම මගේ තියන ඉඩමක වගා කරන්න හිතන් ඉන්නවා මොනවහරි..හැබැයි හිතනවා විතරයි එතනින් එහා දෙයක් නෑ..ඒ නිසා අපි හැමෝම මේ ත්‍රෙඩ් එක දිගට අරන් යමු..අපේ උන්ගේම යහපත වෙනුවෙන්..

අන්න එහෙම අපි මේ මාසේ පඩිය කියන කොටුවෙන් එලියට ආව දවසට මේ ස්ට්‍රයික් කර කර පඩි වැඩි කරගන්න දගලන පිඩිත සේවක ගොඩෙන් අපි එලියට එයි මචන්ලා...

මොකක් දැම්මත් රනිල් රනිල් රනිල් රනිල්
හැම එහෙකටම දේශපාලනේ 