අවුරුදු 5ක් පරන වාහන

netnet

Well-known member
  • Oct 6, 2016
    9,620
    8,351
    113
    ගේන්න දෙන්න යනවා කියලා දන්නම වාහන සේල් කරපු කෙනෙක් කිව්වා බන්. කන්ෆියුස් වෙලා ඉන්නේ. ෆිනෑන්ස් දාල ගත්ත උන් පව්. මම හිතන්නේ ඔක වෙන දෙයක් නෙමෙයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,713
    16,486
    113
    ගේන්න දෙන්න යනවා කියලා දන්නම වාහන සේල් කරපු කෙනෙක් කිව්වා බන්. කන්ෆියුස් වෙලා ඉන්නේ. ෆිනෑන්ස් දාල ගත්ත උන් පව්. මම හිතන්නේ ඔක වෙන දෙයක් නෙමෙයි
    adxwbQKm_700w_0.jpg
     
    • Haha
    Reactions: netnet

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැනටත් ගේන්න දෙනවා. ලොරි. කාර් වෑන් නම් ඕක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. වුනොත් හොඳයි.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ඒ උනාට custom පුක tax ගහන්නේ website value එකටයි, engine capacity එකටයිනේ. මහා ලොකු අඩුවක් වෙන්නේ නැනේ ඔහොම දුන්නා කියලා.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,620
    8,351
    113
    ඒ උනාට custom පුක tax ගහන්නේ website value එකටයි, engine capacity එකටයිනේ. මහා ලොකු අඩුවක් වෙන්නේ නැනේ ඔහොම දුන්නා කියලා.
    auction wala price adui ban godak
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    auction wala price adui ban godak
    ඒ උනාට duty and taxes වලට ගන්නේ retail website price එකනේ බං.

    Yen 2M වාහනේ 50% වලින් අඩු උනත් ලක්ෂ 20i අඩු වෙන්නේ.
     
    • Like
    Reactions: netnet