නැ එහෙම නැ. සිංහල බැරි නිසා තමයි ඉංග්රිසී වචනය වඩා ගැලපෙනවා.. කියලා ඔයාට පේන්නේ රෝස් අන්කල්. ඔයා, ඔයාගෙම POV එකෙන්, ඔයාටම පැහැදිලි කරගන්න යද්දි පෙනුන 'පැහැදිලිම' විදිහ, ඔයාගේ comprehension එකේ පවතින සීමාව පෙන්නුම් කරන්නේ. ඩික්ෂනරි දෙක තුනක බලලා අන්තිමට ධම්මවීල් එකෙත් දාලා ඒකේ ඉන්න අයගෙනුත් බැනුම් අහා ගත්තා මන්.
ඔබතුමා ඒකට වග කියන්න ඕනෙ... මට උන වින්නැහියට...
ඔව් බන් මහත්තයො...දෙයක් කියන්නම වෙන්නෙ කිසියම් POV එකක් හරහ තමයි...මගේ සහ මම දන්න අයගේ එක්ස්පිරියන්ස් එක අනුව තමයි මට දෙයක් කියන්න වෙන්නෙ...
අනික..මාර්ගපලත් ලබල...මොන ලබ්බකටද මහත්ටයො..එක එක අහවල් අස්සෙ රින්ගල බැනුම් අහන්නෙ? ඉතුරු ටිකත් වඩල (නැ ඉබේ වැඩිල ) මෙතනින් චුත වෙන්නෙ නැතිව..

ඒක හින්ද ඔබතුමාම වග කියාගන්ට

@ek_rosh අන්කල් මේකට උත්තර දුන්නෙත් නැහැ තාම !?
මොකද මේකෙන් බුද්ධ වචනය අභියෝගයට ලක් වෙනවා.
නෙළුම් මලක් මවලා පෙන්නලා/ රෙදි කෑල්ලක් අතුල්ලද්දී.. වගේ ඔය කියන 'බාහිර' යැයි ගනයට අයිති කමටහන් වලින් මගඵල ලබපු ශ්රාවකයෝ එකලත් හිටියා.
මේක කියවලා, ඇතුලක් හදන්, ඇතුලෙන්ම හොයන්න යන කෙනෙක්ට, ඒ නිසා නිවන ඇහිරෙන්නත් පුලුවන්.
ඔබතුමා ඒවට වග කියන්න ඕනෙ... උන්ට වෙන වින්නැහියට...
ඒ වෙනුවට කරන්න ඕනේ, පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය ගැන පැහැදිලි කරලා දීලා, ලෝකය සහ මම ගොඩනැගෙන විදිහ පිළිවෙලට පැහැදිලි කරලා දෙන එක.
අභියෝගයට ලක්වෙන්නෙ..බුද්ද වචනය නෙවේ..බුද්ද වචනයය් යැයි තමන් සිතන් ඉන්න වචනය...
මාර්ගයට පිවිසෙන්නෙ පෘරුතක්ජනය..ඌ දන්න පන්චෞපාදානසකන්දයක් නැ....ඌට එලියකුත් තියෙනව, ඇතුලකුත් තියෙනව..
නුවනැත්තට මලක් පෙන්නුවම..ඌ මලෙන් පටන්ගෙන එක්ස්පිරියන්ස් එකෙන් එකින් එක බැක්වර්ඩ් ගිහිල්ල පියෝ සෙන්සේශන් ( පරමාර්තයට ) ඇවිල්ල (පුරුදු කරල, වඩල, නිකන් වැඩෙන්නෙ නැ..වීරියෙන් වඩන්න ඕනෙ..ආතල් එකට උඩ බලගෙන ඉන්නකොට වෙන්නෙ නැ )..ඒකේ ස්වභාවය දකිනව..
මෙන්න මේක නිසා තමයි... එලියෙ ගහක් අරමුනු කරගෙන උනත් වඩන්න පුලුවන් වෙන්නෙ...
මොඩය, ඔය මලම මට පෙන්නුන මේ නිසා...පෙනුනෙ මායවක් නිසා..එක නිසා මලක් කියල ගන්න දෙයක් නැ..ඒ වගේම..කිසිම දෙයක් ගන්න කියල දෙයක් නැ...පරමාර්තයක් කියල "දෙයකුත්" නැ...කියල එලිය පැත්තෙන් අල්ලන්න දගලනව...
ඒ මදිවට පිස්සුව තවත් වැඩිවෙලා...මල / ගහ කියන්නෙ..හිතින් හදාගත්ත දෙයක්...ඒක නිසා එක අරමුනු කරල අනිච්ච සන්න වඩන්නත් බැ (සොරි වැඩෙන නේ? ) බැ කියනව...
එලියෙන් අල්ලන ගියාම කෙලින පිස්සු තමයි මේ... ඕවට ඉතින් මමද වග කියන්න ඕනෙ?


