ගොතටුවේ රේවත- මැකුවොත් හිරේද?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    නැ එහෙම නැ. සිංහල බැරි නිසා තමයි ඉංග්‍රිසී වචනය වඩා ගැලපෙනවා.. කියලා ඔයාට පේන්නේ රෝස් අන්කල්. ඔයා, ඔයාගෙම POV එකෙන්, ඔයාටම පැහැදිලි කරගන්න යද්දි පෙනුන 'පැහැදිලිම' විදිහ, ඔයාගේ comprehension එකේ පවතින සීමාව පෙන්නුම් කරන්නේ. ඩික්ෂනරි දෙක තුනක බලලා අන්තිමට ධම්මවීල් එකෙත් දාලා ඒකේ ඉන්න අයගෙනුත් බැනුම් අහා ගත්තා මන්.

    ඔබතුමා ඒකට වග කියන්න ඕනෙ... මට උන වින්නැහියට...

    ඔව් බන් මහත්තයො...දෙයක් කියන්නම වෙන්නෙ කිසියම් POV එකක් හරහ තමයි...මගේ සහ මම දන්න අයගේ එක්ස්පිරියන්ස් එක අනුව තමයි මට දෙයක් කියන්න වෙන්නෙ...

    අනික..මාර්ගපලත් ලබල...මොන ලබ්බකටද මහත්ටයො..එක එක අහවල් අස්සෙ රින්ගල බැනුම් අහන්නෙ? ඉතුරු ටිකත් වඩල (නැ ඉබේ වැඩිල ) මෙතනින් චුත වෙන්නෙ නැතිව.. :lol:

    ඒක හින්ද ඔබතුමාම වග කියාගන්ට :(

    @ek_rosh අන්කල් මේකට උත්තර දුන්නෙත් නැහැ තාම !?

    මොකද මේකෙන් බුද්ධ වචනය අභියෝගයට ලක් වෙනවා.

    නෙළුම් මලක් මවලා පෙන්නලා/ රෙදි කෑල්ලක් අතුල්ලද්දී.. වගේ ඔය කියන 'බාහිර' යැයි ගනයට අයිති කමටහන් වලින් මගඵල ලබපු ශ්‍රාවකයෝ එකලත් හිටියා.

    මේක කියවලා, ඇතුලක් හදන්, ඇතුලෙන්ම හොයන්න යන කෙනෙක්ට, ඒ නිසා නිවන ඇහිරෙන්නත් පුලුවන්.

    ඔබතුමා ඒවට වග කියන්න ඕනෙ... උන්ට වෙන වින්නැහියට...

    ඒ වෙනුවට කරන්න ඕනේ, පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය ගැන පැහැදිලි කරලා දීලා, ලෝකය සහ මම ගොඩනැගෙන විදිහ පිළිවෙලට පැහැදිලි කරලා දෙන එක.

    අභියෝගයට ලක්වෙන්නෙ..බුද්ද වචනය නෙවේ..බුද්ද වචනයය් යැයි තමන් සිතන් ඉන්න වචනය...

    මාර්ගයට පිවිසෙන්නෙ පෘරුතක්ජනය..ඌ දන්න පන්චෞපාදානසකන්දයක් නැ....ඌට එලියකුත් තියෙනව, ඇතුලකුත් තියෙනව..

    නුවනැත්තට මලක් පෙන්නුවම..ඌ මලෙන් පටන්ගෙන එක්ස්පිරියන්ස් එකෙන් එකින් එක බැක්වර්ඩ් ගිහිල්ල පියෝ සෙන්සේශන් ( පරමාර්තයට ) ඇවිල්ල (පුරුදු කරල, වඩල, නිකන් වැඩෙන්නෙ නැ..වීරියෙන් වඩන්න ඕනෙ..ආතල් එකට උඩ බලගෙන ඉන්නකොට වෙන්නෙ නැ )..ඒකේ ස්වභාවය දකිනව..
    මෙන්න මේක නිසා තමයි... එලියෙ ගහක් අරමුනු කරගෙන උනත් වඩන්න පුලුවන් වෙන්නෙ...

    මොඩය, ඔය මලම මට පෙන්නුන මේ නිසා...පෙනුනෙ මායවක් නිසා..එක නිසා මලක් කියල ගන්න දෙයක් නැ..ඒ වගේම..කිසිම දෙයක් ගන්න කියල දෙයක් නැ...පරමාර්තයක් කියල "දෙයකුත්" නැ...කියල එලිය පැත්තෙන් අල්ලන්න දගලනව...

    ඒ මදිවට පිස්සුව තවත් වැඩිවෙලා...මල / ගහ කියන්නෙ..හිතින් හදාගත්ත දෙයක්...ඒක නිසා එක අරමුනු කරල අනිච්ච සන්න වඩන්නත් බැ (සොරි වැඩෙන නේ? ) බැ කියනව...

    එලියෙන් අල්ලන ගියාම කෙලින පිස්සු තමයි මේ... ඕවට ඉතින් මමද වග කියන්න ඕනෙ? :lol:
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    is-this-a-set-up-phillip.gif

    ඔබ අසන්නේ කවර නම් "හු" යන්නක්දැයි පැහැදිලි නැත :baffled:
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අභියෝගයට ලක්වෙන්නෙ..බුද්ද වචනය නෙවේ..බුද්ද වචනයය් යැයි තමන් සිතන් ඉන්න වචනය...

    යේ, සැනැක්ස් පෙත්ත වැදුනා විතරයි රෝස් අන්කල් ආවා.

    හිතන්න පුලුවන් දන්න දේවල්. දැනගන්න පුලුවන් අහලා, දැකලා, දැනිලා. ඔව් අපිට කතා කරන්න පුලුවන් ඒ සීමාවෙම තමයි. ඔයාටයි, මටයි දෙන්නටම් පොදුයි අන්කල් මේක.

    නුවනැත්තට මලක් පෙන්නුවම..ඌ මලෙන් පටන්ගෙන එක්ස්පිරියන්ස් එකෙන් එකින් එක බැක්වර්ඩ් ගිහිල්ල පියෝ සෙන්සේශන් ( පරමාර්තයට ) ඇවිල්ල (පුරුදු කරල, වඩල, නිකන් වැඩෙන්නෙ නැ..වීරියෙන් වඩන්න ඕනෙ..ආතල් එකට උඩ බලගෙන ඉන්නකොට වෙන්නෙ නැ )..ඒකේ ස්වභාවය දකිනව..
    මෙන්න මේක නිසා තමයි... එලියෙ ගහක් අරමුනු කරගෙන උනත් වඩන්න පුලුවන් වෙන්නෙ...

    නිකන් වැඩෙන්නැහැ තමයි. සමහරුන්ට වීර්යය කරලා කාලයක් උත්සහ කරන්න ඕනේ. සමහරුන්ට කළ්‍යාණ මිත්‍රයා කියන වචන දෙක තුනක ඇහුවහම අවබෝධ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට තමයි.

    මන් කලින් වැඩෙනවා.. කිව්වේ, අනිච්ච.
    x වඩද්දී, අනිච්ච වැඩෙන්න බැහැ.. කිව්වේ නැහැ.
    මන් කිව්වේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින මොහොතෙදී වඩන්නෙක් වත්, වැඩීමක් හෝ
    නොවැඩීමක්වත් පැනවෙන්නැහැ කියලා විතරයි.

    x කරද්දි නිවන් දැක්කයි කියන්න බැහැ, imo, මොකද x කරේ අවිද්‍යාවෙන්. x කර කර ඉද්දි එක පාර අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දැක්කා. ඒත් දැන් කියන්න පුලුවන්ද x, නැත්තම් අවිද්‍යාව නිසා 'මම කරනවා' ලෙස විද්‍යාමාන වුන දේහි ප්‍රතිඵලයක් විදිහට නිවන් දැක්කා කියලා?
    විම/ කිරීම (නිච්ච, ආත්ම) තුලම නොවීම (අනිච්ච, අනාත්ම) දැකලා, ආයේ වීමක්/ කිරීමක් ගැන කතා කරන එකම, imo, ආයේ මඩ නාන වැඩක්. මේක අනික මන් ඔයත් එක්ක කතා කරේ ඒ කාලේ ඉදන්ම, ඔයාට අවබෝධයක් ඇති කියලා හිතලා. වෙන කාටවත් වඩන මොකක්හරි නවත්තන්න කියලා නැහැනේ මන්.
    මේක අපි PM වලත් සති ගානක් ඇදලා තියෙනවා කලින් yk.
    මේ ඡේදය ගැන නිපුන් අන්කල් මොකද කියන්නේ!? @nipund

    Generally කියද්දි, බන අහන්න කියලා playlists දෙන්නෙයි, සතිය පුහුණු කරන්නයි කියන්නේ ඒ නිසා තමයි.

    මොඩය, ඔය මලම මට පෙන්නුන මේ නිසා...පෙනුනෙ මායවක් නිසා..එක නිසා මලක් කියල ගන්න දෙයක් නැ..ඒ වගේම..කිසිම දෙයක් ගන්න කියල දෙයක් නැ...පරමාර්තයක් කියල "දෙයකුත්" නැ...කියල එලිය පැත්තෙන් අල්ලන්න දගලනව...

    ඒ මදිවට පිස්සුව තවත් වැඩිවෙලා...මල / ගහ කියන්නෙ..හිතින් හදාගත්ත දෙයක්...ඒක නිසා එක අරමුනු කරල අනිච්ච සන්න වඩන්නත් බැ (සොරි වැඩෙන නේ? ) බැ කියනව...

    එලියෙන් අල්ලන ගියාම කෙලින පිස්සු තමයි මේ... ඕවට ඉතින් මමද වග කියන්න ඕනෙ? :lol:

    මේ ඔයාට හිතෙන දේවල්. රූප දකිද්දි එක එක ඒවා හිතෙන එකට ඔයා තමයි වගකියන්න ඕනේ සුන්දර රෝස් අන්කල්. ඔයා ගඩොලින් ගඩොල හයි කරපුවා තමයි අදාල මොහොතෙදි, 'එලියේ ඉන්න අයගේ POV' විදිහට පේන්නේ. මටත් එහෙම්මම තමයි. 🤓

    අනික..මාර්ගපලත් ලබල...මොන ලබ්බකටද මහත්ටයො..එක එක අහවල් අස්සෙ රින්ගල බැනුම් අහන්නෙ? ඉතුරු ටිකත් වඩල (නැ ඉබේ වැඩිල ) මෙතනින් චුත වෙන්නෙ නැතිව.. :lol:

    ඒක හින්ද ඔබතුමාම වග කියාගන්ට :(

    කළ්‍යාණ මිත්‍රයෝ වුනහම කතා කරන්න ඕනේ නිතර මේ වගේ. ලෝකේ ඇතුලෙම අල්ලගත්ත මුලාවකට මන් රැවටිලාද කියලා කව්ද දන්නේ අවබෝධයක් කියලා. 🥀

    බුදුහාමුදුරුවෝ හිටියනම් අහලා විසදගන්න තිබ්බා. බුදුන් නැතිකොට කළ්‍යාණ මිත්‍රයොන්ට එකිනෙකාගේ සහය ඇරෙන්න කාගේ සරණක්ද රෝස් අන්කල්. 😗

    මගේ සහ මම දන්න අයගේ එක්ස්පිරියන්ස් එක අනුව තමයි මට දෙයක් කියන්න වෙන්නෙ...

    මම දන්න අය.. කියන්නේ 'එයාගේ' කියලා හදාගාන, 'එයාගේ' කියලා හිතාගෙන ඉන්න *ඔයාගේ* POV එකක්මයි රෝස් අන්කල්.

    එයාව කවදාවත් ඔයාට අල්ලන්න බැහැ. 😊
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ow.
    IMHO නොපිහිටන්වා කියන්නේ මතයක් දෘෂ්ටියක් අල්ලන්න බැරි වෙනවා. මේකමයි ඇත්ත ම්කෙමයි හරි කියල දෘෂ්ටියක් නැති වුන ගමන් ලෝකය/මම පවත්වන්න බෑ . අපිට හිතෙන සිතුවිලි විතරක් නේමේ දෘෂ්ටි කියන්නේ ඊටත් වඩා සියුම්.
    සෑර් තරහ අවසර.. පැහැදිලි කරගන්ටමයි අහන්නේ.. 🙏

    තතාගතයන් වහන්සේ "භික්ෂුව ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය- සතර මහ දාතු නොපිහිටන්නේ (නගාධතී) කොතැනදීද " යනුවෙන් නිවැරදි කර ඊට උත්තරයත් දේශනා කරනවා.. එය මෙසේයි

    තත්‍ර වෙය්‍යාකරණං භවති:
    එයට පිළිතුර වන්නේ මෙයයි:

    විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං
    එත්ථ ආපෝ ච පඨවී තේජෝ වායෝ න ගාධති
    එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අණුං ථූලං සුභාසුභං
    එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති
    විඤ්ඤාණස්ස නිරෝධේන එත්ථේතං උපරුජ්ඣතීති

    “(තෘෂ්ණාව ප්‍රහීණවීමෙන්) නිදර්ශන රහිත වූත්, අන්ත රහිත වූත්, සියලු අයුරින්ම ප්‍රඥාවෙන් ආලෝකවත් වූත් විඤ්ඤාණයක් ඇද්ද, (රහතන් වහන්සේගේ විඤ්ඤාණය) මෙහි ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නේ නෑ. දිග වූත්, කෙටි වූත්, ඉතා කුඩා වූත්, මහත් වූත්, ලස්සන අවලස්සන වූත්, රූප ස්වභාවයන් පිහිටන්නේ නෑ. නාමත්, රූපත් ශේෂ රහිතව නිරුද්ධ වන්නේ මෙහි තමයි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් (පිරිනිවන් පෑමෙන්) එහිදී ඔය සෑම දෙයක්ම නිරුද්ධ වී යනවා.”

    සතර මහ ධාතු නොපිහිටන අවස්තාව තතාගතයන් වහන්සේ දේශනා කරනවා පමණක් නොව එය නිරුද්ධ වන අවස්තාවක්ද පිලිතුරේ පැහැදිලිව සඳහන්.

    ඔබේ පිලිතුර තතාගතයන් වහන්සේගේ පිලිතුර හා ගැලපෙන්නේ කෙසේදැයි පහදන්නේ නම් නොවක් පින්. 🙏 🙏
     
    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    සතර මහ ධාතු නොපිහිටන අවස්තාව තතාගතයන් වහන්සේ දේශනා කරනවා පමණක් නොව එය නිරුද්ධ වන අවස්තාවක්ද පිලිතුරේ පැහැදිලිව සඳහන්.

    ඔබේ පිලිතුර තතාගතයන් වහන්සේගේ පිලිතුර හා ගැලපෙන්නේ කෙසේදැයි පහදන්නේ නම් නොවක් පින්. 🙏 🙏
    සිරාවට කතා කරනවා නම් අපි වචන වල තේරුම් define කරගෙන ඉම්මු.

    නොපිහිටන්නේ කියන එකෙන් හැගෙන දේ උදහරයකින් විස්තර කරන්න .(මම ඊටපස්සේ මගේ definition එක දාන්නම් ).
    තේරුම් දෙකක් නම් අපරාදේ කාලය :-)
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම ගැන අපේ මහත්තය කැමති දෙයක් හිතා ගන්න... :-)
    ඔබතුමාගෙ ප්‍රශ්නෙට මට තේරෙන විදියට උදාහරණයකින් උත්තර දෙන්නම්:
    අනේ බුදු මල් සෙවං සෑර්, තරහා අවසර. මෙච්චර අවුරුදු ගානක් මේකේ ගහ මරාගෙනත්, උඹට බැරි වුනා නෙව විහිලුව අඳුර ගන්ඩ

    තෙල් ටැංකියක "වහා ගිනි ඇවිලෙන සුළුයි" කියල ගහල තියෙනකොට ඒ කියන්නෙ ඒ ටැංකිය මේ දැන් ගිනි ගන්නව කියන එක නෙමෙයිනෙ... ගිනි ගන්න එක, ගිනි නොගන්වා තියන්න පුළුවන් නමුත් "වහා ගිනි ඇවිලෙන සුළුයි" කියන එක එහෙම කරන්න බැහැනෙ... ඒක ටැංකියේ ගතියක්.
    සතර මහ ධාතුවත් (පරමාර්ථ) කියන්නෙ ඔය "වහා ගිනි ඇවිලෙන සුළුයි" වගෙ තමයි, ඒවා "අර්ථ" , යම් ගතියක් අර්ථ දක්වනව... ඉතින් එහෙම ඒවා නිරුද්ධ වෙනව කීම අභව්‍යයි.
    ඒව මේව කොහොම උනත් සෑර්, සැර්ගේ උත්තරේ "ගතියක්" කියන වචනේ වැදගත් බවයි මගේ අවංක අදහස. මූල පරියාය අටුවාවේද අභිධර්මයේ රූප සමුච්චේදයේද සතර මහධාතුවේ ප්‍රභේද 4ක් ගැන සඳහන් වනවා.

    @MalSeven @ek_rosh @Fiona Dabare @greenthunder @nipund @Emios @ex-muslim Ahmed @nuwan9999
    "නගාධතී" කියන වචනය සර්ච් කලාම ආපු ෆයිල් එකක් මම අවශ්‍ය අයට ගන්න දානවා. මේක "නොපිහිටීම ගැන" රවි කොග්ගලගේ සහ අනෝමදස්සී හාමුදුරුවන් අතර ඇතිවූ සංවාදයක්. මගේ ගොං ප්‍රස්න වලට රිප්ලයි දෑපු-දාන සෑර්ලා සියල්ලටම පින්.

    Vinnawadaya-Saha-Sataramaha-Dhatuwe-Satara-Akaraya.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනේ බුදු මල් සෙවං සෑර්, තරහා අවසර. මෙච්චර අවුරුදු ගානක් මේකේ ගහ මරාගෙනත්, උඹට බැරි වුනා නෙව විහිලුව අඳුර ගන්ඩ

    ඒව මේව කොහොම උනත් සෑර්, සැර්ගේ උත්තරේ "ගතියක්" කියන වචනේ වැදගත් බවයි මගේ අවංක අදහස. මූල පරියාය අටුවාවේද අභිධර්මයේ රූප සමුච්චේදයේද සතර මහධාතුවේ ප්‍රභේද 4ක් ගැන සඳහන් වනවා.

    @MalSeven @ek_rosh @Fiona Dabare @greenthunder @nipund @Emios @ex-muslim Ahmed @nuwan9999
    "නගාධතී" කියන වචනය සර්ච් කලාම ආපු ෆයිල් එකක් මම අවශ්‍ය අයට ගන්න දානවා. මේක "නොපිහිටීම ගැන" රවි කොග්ගලගේ සහ අනෝමදස්සී හාමුදුරුවන් අතර ඇතිවූ සංවාදයක්. මගේ ගොං ප්‍රස්න වලට රිප්ලයි දෑපු-දාන සෑර්ලා සියල්ලටම පින්.

    Vinnawadaya-Saha-Sataramaha-Dhatuwe-Satara-Akaraya.jpg

    සරලම විදිහෙන් කිව්වොත්, අල්ලන්න පුලුවන් හැම විදිහටම අල්ලන්න දීලා, අන්තිමට,
    පවතින ලෙස දැකලා, අල්ලපු, පවතින ලෙස හැගෙන බවම නොපවතී.. කියලා දකින තැන වෙනකන් අරන් යන්නේ.

    නිපුන් අන්කල් කියනවා වගේ ඌරගේ මාළු උගේම අගේ ඉදන් කපන එක කරන්නේ.

    නිරුද්ධ වුනේ පවතිනවා කියලා දැක්ක මෝඩකම.
    පිහිටන්නේ යථාස්වභාවය.
    යථා ස්වභාවය එලෙසම දකින්නත්, පංචස්කන්ධයක් සකස් නොවීම නැත්තම් පිරිනිවීම තුල, සතර මහා භූත රූපවලට පිහිටන්නත් බැරි වෙනවා.
     
    • Like
    Reactions: ewijesekara

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    මගෙ sarcasm/jokes මීටරේ හරියට වැඩ නැහැ මහත්තය, සමාවෙන්න :-)

    Attachment එක access කරන්න බෑ වගෙ... ලඟදි රවී සර්ගෙ discussions මොකුත් තිබුනද?
     
    • Like
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    නිකන් වැඩෙන්නැහැ තමයි. සමහරුන්ට වීර්යය කරලා කාලයක් උත්සහ කරන්න ඕනේ. සමහරුන්ට කළ්‍යාණ මිත්‍රයා කියන වචන දෙක තුනක ඇහුවහම අවබෝධ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට තමයි.

    මන් කලින් වැඩෙනවා.. කිව්වේ, අනිච්ච.
    x වඩද්දී, අනිච්ච වැඩෙන්න බැහැ.. කිව්වේ නැහැ.
    මන් කිව්වේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින මොහොතෙදී වඩන්නෙක් වත්, වැඩීමක් හෝ
    නොවැඩීමක්වත් පැනවෙන්නැහැ කියලා විතරයි.

    x කරද්දි නිවන් දැක්කයි කියන්න බැහැ, imo, මොකද x කරේ අවිද්‍යාවෙන්. x කර කර ඉද්දි එක පාර අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දැක්කා. ඒත් දැන් කියන්න පුලුවන්ද x, නැත්තම් අවිද්‍යාව නිසා 'මම කරනවා' ලෙස විද්‍යාමාන වුන දේහි ප්‍රතිඵලයක් විදිහට නිවන් දැක්කා කියලා?
    විම/ කිරීම (නිච්ච, ආත්ම) තුලම නොවීම (අනිච්ච, අනාත්ම) දැකලා, ආයේ වීමක්/ කිරීමක් ගැන කතා කරන එකම, imo, ආයේ මඩ නාන වැඩක්. මේක අනික මන් ඔයත් එක්ක කතා කරේ ඒ කාලේ ඉදන්ම, ඔයාට අවබෝධයක් ඇති කියලා හිතලා. වෙන කාටවත් වඩන මොකක්හරි නවත්තන්න කියලා නැහැනේ මන්.
    මේක අපි PM වලත් සති ගානක් ඇදලා තියෙනවා කලින් yk.
    මේ ඡේදය ගැන නිපුන් අන්කල් මොකද කියන්නේ!? @nipund

    Generally කියද්දි, බන අහන්න කියලා playlists දෙන්නෙයි, සතිය පුහුණු කරන්නයි කියන්නේ ඒ නිසා තමයි.

    කම්මැලීබන්...දිග උනාම රෙප්ලයි ගහන්න...😴

    මොනාඋනත් අයෙත් මෙතන කියන්නෙ...අරක උනාම මෙහෙමයි...එතකොට මෙහම පුලුවන් ද අරකද මේකද...වීව් දෙක තුනක් පටලවගෙන අගන බයිලාවන් නෙ බන්...ඕවා පෘතක්ජනයන්ට කියලව වැඩක් නැ නෙ...උන් අවබෝදයෙන් ගන්න ඕන දේවල් දැනුමෙන් දෙන්න යන්නෙ...උබට පිස්සුනෙ...😵‍💫

    කළ්‍යාණ මිත්‍රයෝ වුනහම කතා කරන්න ඕනේ නිතර මේ වගේ. ලෝකේ ඇතුලෙම අල්ලගත්ත මුලාවකට මන් රැවටිලාද කියලා කව්ද දන්නේ අවබෝධයක් කියලා. 🥀

    බුදුහාමුදුරුවෝ හිටියනම් අහලා විසදගන්න තිබ්බා. බුදුන් නැතිකොට කළ්‍යාණ මිත්‍රයොන්ට එකිනෙකාගේ සහය ඇරෙන්න කාගේ සරණක්ද රෝස් අන්කල්. 😗

    කට්ටිය කැට තියල...අරක අවබෝද උනා මේක අවබෝද උනා...පෘතක්ජන උබල නම් මෙහෙමයි මෙහෙමයි ගගා ඉදල මොකෝ මේ?...අවබෝදය නැති උනැයි...සැක ඇති උනැයි?...මම නම් අහල තියෙන්නෙ අවබෝදයට පත් උනාම ඉන්ඩ්‍රකීලයක් වගේ නොසැලී ඉන්නව කියල... :unsure:

    මම දන්න අය.. කියන්නේ 'එයාගේ' කියලා හදාගාන, 'එයාගේ' කියලා හිතාගෙන ඉන්න *ඔයාගේ* POV එකක්මයි රෝස් අන්කල්.

    එයාව කවදාවත් ඔයාට අල්ලන්න බැහැ. 😊

    අයෙත් ඉතින්...අවබෝදයෙන් ලැබිය යුතු දේවල්...දැනුමෙන් කියන/පෙන්නන එකනෙ කරන්නෙ...අහන එකාටත් දැනුමක් ඇරෙන්නෙ ලබෙන ලබ්බක් නැ..

    අනේ බුදු මල් සෙවං සෑර්, තරහා අවසර. මෙච්චර අවුරුදු ගානක් මේකේ ගහ මරාගෙනත්, උඹට බැරි වුනා නෙව විහිලුව අඳුර ගන්ඩ

    ඒව මේව කොහොම උනත් සෑර්, සැර්ගේ උත්තරේ "ගතියක්" කියන වචනේ වැදගත් බවයි මගේ අවංක අදහස. මූල පරියාය අටුවාවේද අභිධර්මයේ රූප සමුච්චේදයේද සතර මහධාතුවේ ප්‍රභේද 4ක් ගැන සඳහන් වනවා.

    @MalSeven @ek_rosh @Fiona Dabare @greenthunder @nipund @Emios @ex-muslim Ahmed @nuwan9999
    "නගාධතී" කියන වචනය සර්ච් කලාම ආපු ෆයිල් එකක් මම අවශ්‍ය අයට ගන්න දානවා. මේක "නොපිහිටීම ගැන" රවි කොග්ගලගේ සහ අනෝමදස්සී හාමුදුරුවන් අතර ඇතිවූ සංවාදයක්. මගේ ගොං ප්‍රස්න වලට රිප්ලයි දෑපු-දාන සෑර්ලා සියල්ලටම පින්.

    Vinnawadaya-Saha-Sataramaha-Dhatuwe-Satara-Akaraya.jpg

    මේකෙ, ඕඩියෝ, වීඩියෝ නැද්ද බන්?
    ------ Post added on Nov 14, 2025 at 1:38 AM
     
    • Like
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කට්ටිය කැට තියල...අරක අවබෝද උනා මේක අවබෝද උනා...පෘතක්ජන උබල නම් මෙහෙමයි මෙහෙමයි ගගා ඉදල මොකෝ මේ?...අවබෝදය නැති උනැයි...සැක ඇති උනැයි?...මම නම් අහල තියෙන්නෙ අවබෝදයට පත් උනාම ඉන්ඩ්‍රකීලයක් වගේ නොසැලී ඉන්නව කියල... :unsure:

    සැලෙනා නුවන් ගෙනෙනා පැතුම්
    නොසිතු ලෙසින් මා බැදිලා සිතින්
    නොකියාම හිතමතට වී
    අදිනා තැන් සිහින නුඹ දන්නැති
    හදුනන්නේ හිත මාගේ ළඟ ඉන්න මේ දෑසේ
    අපි යමුද ඒ මාවතේ 🥰
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මගෙ sarcasm/jokes මීටරේ හරියට වැඩ නැහැ මහත්තය, සමාවෙන්න :-)
    අවුලක් නෑ සෑර්,.. මේ ලඟදි වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාල..
    කවුද එකෙක් ඇවිල්ලා කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගියා. ඩිස්කසන් ද මොකද්ද කියලා..:eek:
    මාත් ඉතින් ඇරියේ නෑ.. තේරුනා වගේ උත්තර දුන්න..8-)

    sarcasm.png

    සාකැසම් මීටරේ කියන්නේ සෑර්... පස්සෙ බැලුවම මාවත් හොල්මන්. :baffled:

    Attachment එක access කරන්න බෑ වගෙ... ලඟදි රවී සර්ගෙ discussions මොකුත් තිබුනද?
    කොග්ගලගේ මහත්තයාගේ සයිට් එක නම් යාවත්කාලීන වන පාටයි.

    P.S.
    (කොග්ගලගේ මහත්තයාට දවසක් දෙකක් කතා කොලා ඉතිම් පැයබාගයක් ඉතර. ඒ කාලේ ස්කයිප් එක තියෙන කාලේ ඩිරෙක්ට් මොබයිල් එකට, පස්සේ ඉස්කයිප් බිල දැකල ගෙදර උන්දෑ මාව කන්න හැදුව.. :baffled: )

    සරලම විදිහෙන් කිව්වොත්, අල්ලන්න පුලුවන් හැම විදිහටම අල්ලන්න දීලා, අන්තිමට,
    පවතින ලෙස දැකලා, අල්ලපු, පවතින ලෙස හැගෙන බවම නොපවතී.. කියලා දකින තැන වෙනකන් අරන් යන්නේ.

    නිපුන් අන්කල් කියනවා වගේ ඌරගේ මාළු උගේම අගේ ඉදන් කපන එක කරන්නේ.

    නිරුද්ධ වුනේ පවතිනවා කියලා දැක්ක මෝඩකම.
    පිහිටන්නේ යථාස්වභාවය.
    යථා ස්වභාවය එලෙසම දකින්නත්, පංචස්කන්ධයක් සකස් නොවීම නැත්තම් පිරිනිවීම තුල, සතර මහා භූත රූපවලට පිහිටන්නත් බැරි වෙනවා.
    පින්වත් පියෝනා.. රේවතට පබ්ලිසිටි දුන්න ඇති. වෙන ත්‍රෙඩ් එකක පොඩි පුරස්නයක් දාන්නම්, පොඩි සප් එකක් දෙන්ට ඈ?? අපි පුරුතග්ජන නෙව.. ගොඩ යන්ට අපිත් ආසයි නෙව. බොහෝ පින් සියලුම සැර්ලාට , නෝනලාට සහ LGBTQ සැමට 🙏
    ------ Post added on Nov 14, 2025 at 11:11 PM

    මේකෙ, ඕඩියෝ, වීඩියෝ නැද්ද බන්?
    ------ Post added on Nov 14, 2025 at 1:38 AM

    නෑ වගේ, මාත් හොයනවා..
    ------ Post added on Nov 14, 2025 at 11:12 PM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අවුලක් නෑ සෑර්,.. මේ ලඟදි වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාල..
    කවුද එකෙක් ඇවිල්ලා කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගියා. ඩිස්කසන් ද මොකද්ද කියලා..:eek:
    මාත් ඉතින් ඇරියේ නෑ.. තේරුනා වගේ උත්තර දුන්න..8-)

    sarcasm.png

    සාකැසම් මීටරේ කියන්නේ සෑර්... පස්සෙ බැලුවම මාවත් හොල්මන්. :baffled:
    😂
    කොග්ගලගේ මහත්තයාගේ සයිට් එක නම් යාවත්කාලීන වන පාටයි.
    ඔව් මයි, මම youtube එකේ බැලුවෙ, thank you 🙏
    P.S.
    (කොග්ගලගේ මහත්තයාට දවසක් දෙකක් කතා කොලා ඉතිම් පැයබාගයක් ඉතර. ඒ කාලේ ස්කයිප් එක තියෙන කාලේ ඩිරෙක්ට් මොබයිල් එකට, පස්සේ ඉස්කයිප් බිල දැකල ගෙදර උන්දෑ මාව කන්න හැදුව.. :baffled: )
    එතුමා ඔය WhatsApp, Zoom වගෙ එන්නෙ නැහැ මගෙ හිතේ... direct mobile තමයි....😑
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එතුමා ඔය WhatsApp, Zoom වගෙ එන්නෙ නැහැ මගෙ හිතේ... direct mobile තමයි....😑

    whatsapp group එකක් හැදුවනම් ලේසි නැද්ද අපිට.
    ඔය කොග්ගලලයි, සාදුලයි.. හැමෝම දාලා. එතකොට ඕන දෙයක් සාකාච්ඡා කරද්දි හැමෝගෙන අදහස් බලන්න පුලුවන්නේ.