ඔව් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒත් ජනබලය ප්රබලයි
media එකක news වලට play උනානම් වැඩේ ගොඩ
නැත්තන් socialmedia වල මතයක් හදන්න ඕනේ

උගත් එවුන් , පුළුවන් එවුන් මේ රට අතෑරලා යනවා .. ඉතිරි වෙන්නේ මේ වගේ ගොබ්බයො පිරිසක් .. තව පරම්පරාවක් ගිහින් මුන්ගේ ළමයි ලොකු වෙනකොට ලංකාවට බඩු මේ තමය්![]()

උගත් එවුන් , පුළුවන් එවුන් මේ රට අතෑරලා යනවා .. ඉතිරි වෙන්නේ මේ වගේ ගොබ්බයො පිරිසක් .. තව පරම්පරාවක් ගිහින් මුන්ගේ ළමයි ලොකු වෙනකොට ලංකාවට බඩු මේ තමය්![]()

අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි

කොහෙන්ද එක පාරටම බස් පිස්සුවක් ගැහුවේ.ඉස්සරනම් ඔහොම නැනේ