ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    ඔව් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒත් ජනබලය ප්‍රබලයි

    media එකක news වලට play උනානම් වැඩේ ගොඩ
    නැත්තන් socialmedia වල මතයක් හදන්න ඕනේ

    පේජ් පොජ්ජක් තිබ්බනම් මන් දානවා ඕක
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උගත් එවුන් , පුළුවන් එවුන් මේ රට අතෑරලා යනවා .. ඉතිරි වෙන්නේ මේ වගේ ගොබ්බයො පිරිසක් .. තව පරම්පරාවක් ගිහින් මුන්ගේ ළමයි ලොකු වෙනකොට ලංකාවට බඩු මේ තමය් :yes:
     

    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    උගත් එවුන් , පුළුවන් එවුන් මේ රට අතෑරලා යනවා .. ඉතිරි වෙන්නේ මේ වගේ ගොබ්බයො පිරිසක් .. තව පරම්පරාවක් ගිහින් මුන්ගේ ළමයි ලොකු වෙනකොට ලංකාවට බඩු මේ තමය් :yes:

    :D
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    උගත් එවුන් , පුළුවන් එවුන් මේ රට අතෑරලා යනවා .. ඉතිරි වෙන්නේ මේ වගේ ගොබ්බයො පිරිසක් .. තව පරම්පරාවක් ගිහින් මුන්ගේ ළමයි ලොකු වෙනකොට ලංකාවට බඩු මේ තමය් :yes:
    :yes::yes::yes::yes::yes::yes:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,823
    113
    Kandy
    කොහෙන්ද එක පාරටම බස් පිස්සුවක් ගැහුවේ.ඉස්සරනම් ඔහොම නැනේ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    eTxiopS.png


    QFwZYIQ.png


    FpGlXu2.png


    V5bdMHC.png


    oW8E7FX.png


    නුගත්කම ගොඩේ කම බේරෙනවා LOL
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    හිතරිදුන pvt බස් කාරයෙක් රේප් කපලා,තව 1250 x 2 ඔලුවේ තියන් ඉන්න සින්හලයකුයි rep කපලා
     
    • Like
    Reactions: SuperX

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
    වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
    කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි

    :yes::yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹලට මතකද ඉස්සර ගමට වාහනයක් ආවහම. ගමේ කොල්ලො කුරුට්ටෝ වාහනේ පස්සේ දුවගෙන එනවා. අන්න ඒ වගේ තමා මේකත්
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොහෙන්ද එක පාරටම බස් පිස්සුවක් ගැහුවේ.ඉස්සරනම් ඔහොම නැනේ




    අපො තිබ්බා බන් අපි පොඩි කාලෙත්. ලස්සනට ස්ටිකර්ස් ගහපු බස් වලට මැරෙන්න හදපු පොඩි කොල්ලො කුරුට්ටො හිටියා. ඒ ලස්සනට ස්ටිකර්ස් ගහපු බස් වල නැගලා යන්න අපෙ උන් මාර ආසාවක් තිබ්බා. ඒකාලෙ ඉතිං සොෂල් මීඩියාස් නැහැ නෙ පෙන්වන්න එව්වා.
    ඉස්කොලෙ කොල්ලො සෙට් එකත් එක්ක ලස්සනට ඩෙකරෙෂන් දාපු ස්ටිකර්ස් ගහපු බස් ගැන අපි කතා උනා
    ඒත් මෙච්චර පිස්සුවක් නම් තිබ්බෙ නැහැ.