ගොන්ජා අදත් නොන්ඩි වෙයි ...

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol::lol::sorry: :baffled::baffled::baffled::baffled::baffled:
    11202106_1044905315521128_7543871847474833993_n.jpg

    Mu pistole gahagena yana thana balapallako :lol::lol::lol::lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    449847a.jpeg

    හොඳින් පාවිච්චි කල බටලන්ද-රනිල්-මොඩල් පළාත්සභා ප්‍රා ජීප් රථ සඳහා ඔබත් දැන්ම
    සිරිකොත අමතන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    449847a.jpeg

    හොඳින් පාවිච්චි කල බටලන්ද-රනිල්-මොඩල් පළාත්සභා ප්‍රා ජීප් රථ සඳහා ඔබත් දැන්ම
    සිරිකොත අමතන්න.
    මේකත් 29 වතාවක් අනතුරු වලට භාජනය වෙච්ච වහනයක් ද???:shocked::shocked:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකත් 29 වතාවක් අනතුරු වලට භාජනය වෙච්ච වහනයක් ද???:shocked::shocked:

    ජ වි පෙ සාමාජිකයන් සහ ම්ධ්‍යස්ථ මාධ්‍යවේදීන්ගේ රුධිරය තැවරී තිබීමට ඉඩ ඇති බැවින් interior cleaning එකක් කර පාවිච්චියට ගන්න.
    සීට් වලට යටවී T56 වර්ගයේ ජීව උණ්ඩද ද තිබිය හැක.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මේකත් 29 වතාවක් අනතුරු වලට භාජනය වෙච්ච වහනයක් ද???:shocked::shocked:

    :shocked::shocked::shocked: 30 weni parath ehema wenna lu yanne :lol:

    ජ වි පෙ සාමාජිකයන් සහ ම්ධ්‍යස්ථ මාධ්‍යවේදීන්ගේ රුධිරය තැවරී තිබීමට ඉඩ ඇති බැවින් interior cleaning එකක් කර පාවිච්චියට ගන්න.
    සීට් වලට යටවී T56 වර්ගයේ ජීව උණ්ඩද ද තිබිය හැක.

    :shocked::baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුනිදාස කුමාරතුංග මැතිතුමන් වළෙන් නැගිටින කථාවක් මෑතදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකදී අසන්නට ලැබිණි. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් හා උගතුන් යැවිය යුතු යැයි නැගෙන හඬ තවත් තීව්‍ර කරමින් පැවැති එම විවාදයේදී එජාප හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසූයේ ගෙවිඳු කුමාරතුංග මහතාගේ (සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක) පියා වගේ රටම පිළිගත් පඬිවරයකුට ඔබ අපහාස කරන්නේ. ඇයි ඔබ ඔබේ පියාවන කුමාරතුංග මහතාට අපහාස කරන්නේ? මෙවැනි ජාතිවාදී කථා කීම හරිදැයි ඔහු ඇසුවේය.
    රන්ජන් නාට්‍යයක රඟ නොපාන බව තේරුම්ගත් ගෙවිඳු කීවේ මුනිදාස කුමාරතුංග මහතා මගේ සීයා යනුවෙනි. නියම රංගන ශිල්පියකු සේ රන්ජන් ඒ කථාවෙන් ලිස්සා ගියේය. මුනිදාස කුමාරතුංගගේ පුත් පුණු කුමාරතුංගගේ පුතා ගෙවිඳු කුමාරතුංග බව ඔහු දැන නොසිටියේය.

    http://www.lankadeepa.lk/index.php/articles/338201
    :P:lol::P