ගොන්ජා කුජීත වෙයි !

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Gonjange pada sho witharyi... karanna oni dewal newei karanne... weda 0 pada 1000
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක හෙළි කරපු එක හොඳ දෙයක් නේ බන්. මේක මහින්දගේ පවුලේ ය වෙනුවෙන් විතරක් හදපු එකක්. සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක හෙළි කරපු එක හොඳ දෙයක් නේ බන්. මේක මහින්දගේ පවුලේ ය වෙනුවෙන් විතරක් හදපු එකක්. සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි
    :yes: අපේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා, හමුදාව දාලා හදපු එකක්. එක සාමාන්‍යය මිනිහෙක්ට මෙතනට යන්න දීලා නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: අපේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා, හමුදාව දාලා හදපු එකක්. එක සාමාන්‍යය මිනිහෙක්ට මෙතනට යන්න දීලා නෑ.

    බය්යෝ ටික form වෙලා රන්ජට බනිනවා හෝ ගාල උගේ fb page එකේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    :yes: අපේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා, හමුදාව දාලා හදපු එකක්. එක සාමාන්‍යය මිනිහෙක්ට මෙතනට යන්න දීලා නෑ.

    පන්සල් වැටලුව වගේ හම්බ ගුබ්බැයම් වටලන්න ට්‍රය් එකක් දීල බලපන් , එතකොට තෙරෙය් :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    politics gana danumak nathi kenek,
    part time politiciansla maha mathiwaranen iwath wenawa nam hondayi.

    දැනුම පොඩ්ඩක් අඩුයි තමා ඉතිං මිනිහගෙ කටට බ්‍රේක් නෑ. ඒත් රන්ජා සෑහෙන වැඩක් කරලා තියනවා බං රට ගියපු ගෑනු මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට එහෙම. පාර්ලිමේන්තුවෙත් පොර ඒ ගැන සෑහෙන හඬක් නැගුවා. දේශපාලනෙන් පරිණත වෙද්දි ඔය කුලෑටි ගති නැතිවෙයි. රන්ජා වගේ අයත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ කියලයි මම කියන්නෙ. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17863792 said:

    ඔව් බන්. කා ගහන එකා දිහා තමයි හැමෝම ඇඟිල්ල දික් කරන්නේ. අර පබා වේසි මොනවත් නැතුව ආතල් එකේ ඉන්නවා. කවුරුවත් මොකුත් කියන්නේ නෑ.... :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන්. කා ගහන එකා දිහා තමයි හැමෝම ඇඟිල්ල දික් කරන්නේ. අර පබා වේසි මොනවත් නැතුව ආතල් එකේ ඉන්නවා. කවුරුවත් මොකුත් කියන්නේ නෑ.... :angry:

    :yes::D

    අපෝ පබාල නම් වැඩක් නෑ උන්ට චන්දෙ දීපු එවුංව හොයං පුනරුත්ථාපනය කරන්න ඕනෙ :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17863809 said:
    :yes::D

    අපෝ පබාල නම් වැඩක් නෑ උන්ට චන්දෙ දීපු එවුංව හොයං පුනරුත්ථාපනය කරන්න ඕනෙ :dull:

    ගම්පහ බුද්දිමත් ජනතාව නේ බන්. අවුරුදු 40ක් දේශපාලනේ කරපු කරූ ජයසූරියටත් වඩා ඒකි ගත්තා චන්ද. :D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පැටියා;17863792 said:
    දැනුම පොඩ්ඩක් අඩුයි තමා ඉතිං මිනිහගෙ කටට බ්‍රේක් නෑ. ඒත් රන්ජා සෑහෙන වැඩක් කරලා තියනවා බං රට ගියපු ගෑනු මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට එහෙම. පාර්ලිමේන්තුවෙත් පොර ඒ ගැන සෑහෙන හඬක් නැගුවා. දේශපාලනෙන් පරිණත වෙද්දි ඔය කුලෑටි ගති නැතිවෙයි. රන්ජා වගේ අයත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ කියලයි මම කියන්නෙ. :D

    1. one shot wenna hadana eka nawaththuwam hari.
    2. ranja rathnapuren ne giya para path wune, e minissunta mokada kale, dan inne negombo.
     
    Last edited: