ගොන්නු සහ හරක්

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සත්තුන්ට වද දෙන මේ කාලකන්නින්ට මෙහෙම වෙලා මදි...!!!
    :yes::yes::yes::growl::growl::growl:


    දැන්ම උඹට රෙප් දෙන්න එපාලු!:(
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    සත්තුන්ට වද දෙන මේ කාලකන්නින්ට මෙහෙම වෙලා මදි...!!!
    :yes::yes::yes::growl::growl::growl:


    දැන්ම උඹට රෙප් දෙන්න එපාලු!:(


    Comment eka watinawa machan hamotama balanna puluwan ethakotane
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අම්මො මචන් පිස්සු හැදෙන පින්තූර ටික..මේ පිස්සො ටික සේරම හරක් ඇනල මැරෙන්න තිබ්බෙ.........REP+ දෙන්න බෑලු....;);)
     
    • Like
    Reactions: emil

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    යකෝ මුන්ට අමු කැවිලද,මෙහෙම ඉල්ලන් කන්නේ :shocked:
    හොද වැඩේ මේ කාලකන්නින්ට
    :growl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගොනුන් වර්ග 03ක් මෙම ඡායාරූප වල සිටිති. එක් ගොන් වර්ගයකට එක් ගොන් වර්ගයක් අනිති. අනිත් ගොන් වර්ගය එම ගොනුන්‍ට අනිති!
     
    • Like
    Reactions: emil

    SLSUN

    Member
    නියම ෆොටොස් ටිකක් යාලුව :)
    මෙ ගොන් පොර ස්පාඤ්ඤය වගේ ඉතා රටවල ජනප්‍රිය එකක් වගේම සංස්කෘතික උත්සව ලෙසට පවත්වනව මේ ක්‍රීඩකයන් ගොඩක් භක්තියෙන් මෙවට සහභාගි වෙනව
    ස්තූතියි බෙදාගත්තට
    :yes:
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    සත්තුන්ට වද දෙන මේ කාලකන්න්නි වැදපු පරම්පරාවටම හෙන ගහන්න ඕනි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඔය අමානුෂික මෝඩ ආතල් එක නවත්වන්න කොච්චර කට්ටිය බලපෑම් කලත් උං නවත්තන්නෙ නැහැ... කකුල් හතරෙ හරක්ට වඩා මෝඩයි ඔතන ඉන්න කකුල් දෙකේ හරක් :(
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    elaz,, :D rep+

    Thankz machan

    අම්මො මචන් පිස්සු හැදෙන පින්තූර ටික..මේ පිස්සො ටික සේරම හරක් ඇනල මැරෙන්න තිබ්බෙ.........REP+ දෙන්න බෑලු....;);)

    Ow machan :yes:

    kawda bn mun degollongen gonnu

    degollama ban

    යකෝ මුන්ට අමු කැවිලද,මෙහෙම ඉල්ලන් කන්නේ :shocked:
    හොද වැඩේ මේ කාලකන්නින්ට
    :growl:

    :lol:

    gonnuma thama

    :lol:

    ගොනුන් වර්ග 03ක් මෙම ඡායාරූප වල සිටිති. එක් ගොන් වර්ගයකට එක් ගොන් වර්ගයක් අනිති. අනිත් ගොන් වර්ගය එම ගොනුන්‍ට අනිති!

    sira kathawa
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Me gan monawada kiyanna puluwan

    13043.jpg

    Nawa Gilunath Ban Chun :lol: :lol:

    "spread some rep before giving it to you" lu