ගොන්නු සහ හරක්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    spain වල ජාතික ක්‍රීඩාවද කොහෙදො...එකෙත් පට්ට ආතල් එකක් තියනව..පට්ට රිප් +++
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොනුන් වර්ග 03ක් මෙම ඡායාරූප වල සිටිති. එක් ගොන් වර්ගයකට එක් ගොන් වර්ගයක් අනිති. අනිත් ගොන් වර්ගය එම ගොනුන්‍ට අනිති!
    :lol::lol:
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    නියම ෆොටොස් ටිකක් යාලුව :)
    මෙ ගොන් පොර ස්පාඤ්ඤය වගේ ඉතා රටවල ජනප්‍රිය එකක් වගේම සංස්කෘතික උත්සව ලෙසට පවත්වනව මේ ක්‍රීඩකයන් ගොඩක් භක්තියෙන් මෙවට සහභාගි වෙනව
    ස්තූතියි බෙදාගත්තට
    :yes:

    :yes: Thankz


    :yes: Thankz

    LOL , patta pic tika !

    :yes:Thankz

    සත්තුන්ට වද දෙන මේ කාලකන්න්නි වැදපු පරම්පරාවටම හෙන ගහන්න ඕනි.

    :shocked:

    ඔය අමානුෂික මෝඩ ආතල් එක නවත්වන්න කොච්චර කට්ටිය බලපෑම් කලත් උං නවත්තන්නෙ නැහැ... කකුල් හතරෙ හරක්ට වඩා මෝඩයි ඔතන ඉන්න කකුල් දෙකේ හරක් :(

    :yes:
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ඔය අමානුෂික මෝඩ ආතල් එක නවත්වන්න කොච්චර කට්ටිය බලපෑම් කලත් උං නවත්තන්නෙ නැහැ... කකුල් හතරෙ හරක්ට වඩා මෝඩයි ඔතන ඉන්න කකුල් දෙකේ හරක් :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1103040
    මේකත් මේ ගොන්නුන්ගේ තවත් ෆන් එකක්
    රෙප් +

    Munta ..ke indan pissu............................

    spain වල ජාතික ක්‍රීඩාවද කොහෙදො...එකෙත් පට්ට ආතල් එකක් තියනව..පට්ට රිප් +++



    ජරමර අස්සෙ බර කරත්තත් යනව වගේ.

    ඇඳුම් ඇඳපු ගොන්නුන්ට ඇත්ත ගොන්නු අනිනවා...හොඳ වැඩේ...
    රෙප්+

    Thankz Machan Comments Walati Rep Walatai:)
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ගොන්නු අනිනව හරක් දුවනව සීන් එකක්නේ :D

    sudu adagena harak godak innawa
    munta P*** choon

    මුන් සේරම ගොන්නු වේ.....

    mee kelloth panalane ane ban , apitath athal 1k ganna ohoma dena kello hitiyanam lankawe...

    මුකදානJR;9804588 said:
    ගොන්නු කිව්වට මං මේ ආව දත කට මැදගෙන, මදැයි. ;):P



    Thankz For Comments