aka thama yako mama kwe video aka hariyata balala idapanදත්ත හරිද නැද්ද එක නෙවෙයි බන් ඔය කියන්නේ.. හරි දත්ත පාවිච්චි කරල වැරදි දේවල් කියන එක
aka thama yako mama kwe video aka hariyata balala idapanදත්ත හරිද නැද්ද එක නෙවෙයි බන් ඔය කියන්නේ.. හරි දත්ත පාවිච්චි කරල වැරදි දේවල් කියන එක
video එක බලලා තමයි කියන්නේ .aka thama yako mama kwe video aka hariyata balala idapan
කරන්න පුළුවණ්, තමන්ගෙ Claim එකක් ඔප්පු කරන්න Confirmation Bias එකෙන් නෙමෙයි හැම පැත්තෙන්ම Variation Consider කරල Neutral විදියට. Politics වල වෙන්නෙ ඕකනෙ දත්ත එහාට මෙහාට හසුරවල උගත් ඔළු හෝදනව බොරු කියල නූගත් ගැමි ඔළු හෝදනව. තව සෙට් එකක් Cherry pick කරල අළුතින් Graph Create කර කර ඇරියස් පිරිමහනව ඔය වීඩියො එකේ ආගමික Graph එක වගේ.මූ කියන විදියට හැබැයි දත්ත විශ්ලේෂණය වගේ දෙයක් කරන්න බෑ .![]()
මු ඔය දෙවනි එක කියනව වැරදි බන් මු.කරන්න පුළුවණ්, තමන්ගෙ Claim එකක් ඔප්පු කරන්න Confirmation Bias එකෙන් නෙමෙයි හැම පැත්තෙන්ම Variation Consider කරල Neutral විදියට. Politics වල වෙන්නෙ ඕකනෙ දත්ත එහාට මෙහාට හසුරවල උගත් ඔළු හෝදනව බොරු කියල නූගත් ගැමි ඔළු හෝදනව. තව සෙට් එකක් Cherry pick කරල අළුතින් Graph Create කර කර ඇරියස් පිරිමහනව ඔය වීඩියො එකේ ආගමික Graph එක වගේ.
ඔය ආගමික graph එක cherry pick නෙවෙයි බන්. ඔන්න එකෙක් තමන්ට වාසි රටවල් ටික අරගෙන ඒවා ටික graph කරල කිව්වොත් ඔය කතාව ඒක cherry pick . මේක එහෙම නෙවෙයි.තව සෙට් එකක් Cherry pick කරල අළුතින් Graph Create කර කර ඇරියස් පිරිමහනව ඔය වීඩියො එකේ ආගමික Graph එක වගේ.
ඔව් ඒක Cherry pick නෙමෙයි බහුතරය වෙන්නෙ Cherry Pick. මම Graph එකට දුන්නෙ උදාහරණයක් ඇරියස් එකට කරන දෙයක් විදියට. Research එකක්නම් ඒක තව Researchers ල කිහිප දෙනෙක් Review කරනව. ඔය Cherry Picking post hoc වගේ ඒවට සෙට් වෙන එකක්නම් ගොඩක් වෙලාවට ඔය Research reject වෙනව Funded (Politics in Journals) නෙමෙයි නම්. Research එකක් කරද්දි තමන්ගෙ මතේට අවාසි උනත් හැම Variable එකක්ම ගන්න වෙනව. මේ කියන්නෙ Research ගැන නෙමෙයි. දේශපාලනය. Online වාද විවාද ගැන.මු ඔය දෙවනි එක කියනව වැරදි බන් මු.
ඒ විදියට ගත්තොත් කිසි දත්ත පාවිච්චි කරල සමහර රිස්ච් කරන්න වෙන්නෙත් නෑ . අනික මු කියනව index එක හොයද්දි ඒක පාවිච්චි කරල නෑ ලු. ඒ විදියට ගත්තොත් ඒ index එකත් එක්ක සම්බන්දයක් තියනව කියලා ගන්න වෙන්නේ ඒ index එක calculate කරන්න ගත්තු ඒවා ටික විතරයි... index දෙකක් අතර correlation එකක් බලන්න වෙන්නේ නෑ .
අනිත් එක පොහොර කතාව මු මොන පදනමින් ද ඒ ගොඩට දාන්නේ ? මූ කොහොමද කියන්නේ ඒක නෙවෙයි හේතුව කියලා ?
ඔය දෙවැනි එකේ කියන්නේ ඔය වගේ දත්ත ගොඩක් අරගෙන අනලයිස් කරල ඒ අතර සම්බන්දයක් ගැන අදහසක් ඉදිරිපත් කිරීමක් වගේ දේවල් නෙවෙයි.
එකකට පස්සේ එක්ක වෙන් සිද්ධි දෙකක් වැරදි විදියට සම්බන්ද කරල නිගමනයට එන එක.
උදා : හැමදාම වැඩට යනකොට උදේට බස් හෝල්ට් එකේ කෙල්ලෙක් ඉන්නව.පරක්කු වෙලා යන දවසට එකි නෑ ...
ඌ හිතුවොත් එහෙම උගේ වැඩට යන එක පරක්කු වෙන එකයි , වෙලාවට යන එකටයි හේතුව බස් එකේ කෙල්ල කියලා වැරදි.
උදේට ඉර පායද්දි කුකුළා කෑ ගහනව. කවුරු හරි මේක බලාගන කිව්වොත් කුකුලා කෑගහන නිසා තමයි ඉර පායන්නේ කියලා වරදී නිගමනයක්.
සමහර ප්‍රශ්න වලදී අපිට මොකද්ද සම්බන්ද යක් තියෙන්නේ කියල හොයන්න වෙන්නෙත් දත්ත අරන් ඒවා graph කරල. මූ නිකන් උඩින් බලලා කියනව සම්බන්දයක් නෑ කියලා කිසි පදනමක් නැතුව.
ඔය ආගමික graph එක cherry pick නෙවෙයි බන්. ඔන්න එකෙක් තමන්ට වාසි රටවල් ටික අරගෙන ඒවා ටික graph කරල කිව්වොත් ඔය කතාව ඒක cherry pick . මේක එහෙම නෙවෙයි.
මූ කියන්නෙත් ඕක post hoc fallacy කියලා.. ඒක එහෙම නෙවෙයි. ඔය එකකට පස්සේ සිදුවෙන සිද්ධි දෙකක් නෙවෙයි. වෙනස් index දෙකක් අතර සම්බන්දයක් බලන්න දත්ත ඔක්කොම පාවිච්චි කරල ඇදල තියන එකක්..
එකේ නිගමනය කරපු එකා මොකක් කිව්වත් ඔය කරල තියන එක ඔය මූ කියා ගොඩට දාන්න බෑ ..
ඔතන main cause එකක් නොවුනත් relation එකක් තියනවද බලන්න පුලුවන් ඔහොම කරල. එහෙම තමයි ගොඩක් රිසර්ච් වල කරන්නේ variable වත් හොයාගන්න බැරි අවස්ථාවල.
------ Post added on Sep 4, 2023 at 4:43 AM
මම කිව්වේ මූ post hoc fallacy එක කියනව වැරදි .ඔව් ඒක Cherry pick නෙමෙයි බහුතරය වෙන්නෙ Cherry Pick. මම Graph එකට දුන්නෙ උදාහරණයක් ඇරියස් එකට කරන දෙයක් විදියට. Research එකක්නම් ඒක තව Researchers ල කිහිප දෙනෙක් Review කරනව. ඔය Cherry Picking post hoc වගේ ඒවට සෙට් වෙන එකක්නම් ගොඩක් වෙලාවට ඔය Research reject වෙනව Funded (Politics in Journals) නෙමෙයි නම්. Research එකක් කරද්දි තමන්ගෙ මතේට අවාසි උනත් හැම Variable එකක්ම ගන්න වෙනව. මේ කියන්නෙ Research ගැන නෙමෙයි. දේශපාලනය. Online වාද විවාද ගැන.
ඔතන තමන්ගෙ Point එකක් Prove කරන්නම තමන්ට ඕන Variable දෙකක් විතරක් ගන්න එකයි අවුල. HDI එක අඩුවෙන්න Environment Resources,ඉන්න මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ඉඳන් Mindset වෙනකන් ගොඩක් Variable තියනව. ඒත් අරන් තියෙන්නෙ තමන්ට ඕන එක විතරයි. ඒ නිසා Graph පෙන්නන online Article, Political Article/interview අපිට කෙලින්ම Neglect කරන්න පුලුවන් කෙලින්ම Brainwash Material.මම කිව්වේ මූ post hoc fallacy එක කියනව වැරදි .
එතන ගන්නේ එකකට පස්සේ එකක් සිදුවෙන සිද්ධි දෙකක් අරගන casue effect විදියට වැරදියට කියන එක. . ඒකයි "post" කියලා කියන්නේ.
මූ ගන්න උදාහරණ එහෙම එකකට පස්සේ එක්ක වෙන ඒවා නෙවෙයි.
තැන් දෙකකින් index දෙකක් අරන් graph කරල relationship එකක් බලන එකක්.
කවුරු හරි එකෙක් ඔහොම religious index එකක් කොහෙන් හරි අරගෙන එකත් එක්ක HDI එක graph කරල කිවොත් ආගම් නිසා තමයි HDI අඩු වෙන්නේ කියලා එක වැරදි . හැබයි ඔය දෙක graph කරලා ඒව කොහොම සම්බන්දයක් ද තියෙන්නේ කියලා බලන එකේ කිසි අවුලක් නැ .
අනික ඔය original graph එක මම දක්කේ මිනිස්සු හොද වෙන්න බලපාන්නේ ආගම් ද කියන ප්‍රශ්නේ ට උත්තර විදියට රිස්ච් කරපු එකක් මිසක් ආගම් වලට ගහන්න කරපු එකක් නෙවෙයි. මිනිස්සු හොද වෙන්න බලපාන්නේ ආගම් තමයි කියලා හැම ආගමේම කියලා දෙන එක එහෙම නෙවෙයි කියලා කියන්න ගත්තු එකක්.. ආගම් අදහන උන් අප්සට් කියන්න ගත්තු එකක් නෙවෙයි.
fallacy සෙට් එකක්ම තියනව ඔය වගේ. දෙස්පාලුවෝ නම් ඕව පාවිච්චි කරනවා තමයි.
ඔය graph එක ඇදල තියෙන්නේ අර මම කිව්වා ප්‍රශ්නේ ට අදාලව බන්.. HDI වලට හේතුවක් කියලා පෙන්නන්න නෙවෙයි.ඔතන තමන්ගෙ Point එකක් Prove කරන්නම තමන්ට ඕන Variable දෙකක් විතරක් ගන්න එකයි අවුල. HDI එක අඩුවෙන්න Environment Resources,ඉන්න මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ඉඳන් Mindset වෙනකන් ගොඩක් Variable තියනව. ඒත් අරන් තියෙන්නෙ තමන්ට ඕන එක විතරයි. ඒ නිසා Graph පෙන්නන online Article, Political Article/interview අපිට කෙලින්ම Neglect කරන්න පුලුවන් කෙලින්ම Brainwash Material.