ගොන්සේකා

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ගොන්සේකා


    බැංකුවේ කවුන්ටරය වෙත පැමිණ චෙක්පතක් සමඟ තම හැඳුනුම්පත තමා වෙත දිගු කළ තැනැත්තා ගේ හැඳුනුම්පත පිරික්සූ බැංකු නිලධාරියා තමා අබියස සිටි පුද්ගලයා දෙස විමසුම් බැල්මක් හෙළා මෙසේ කීය.
    මිස්ටර්, මේ අයිඩෙන්ටි කාඩ් එකේ ඔයාගෙ නම වැරදියි නේද? මේකේ තියෙන්නෙ ගොන්සේකා පෙරේරා’ කියලානෙ.’
    ’ඒක තමයි මහත්තයා. මගෙ හරි නම ගොන්සේකා සිල්වා.’ කවුන්ටරය අසල සිටි තැනැත්තා විරිත්තමින් කීවේය.


    :D:yes:


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අල විතරයි


    අල විතරයි


    වසන්ත, මහානාම සමඟ හෝටලයකට ගොඩවුණේ නාට්‍යයක වේශ නිරූපණ රාජකාරිය නිමකොට ආපසු නිවෙස් බලා යද්දීය.
    ’අපිට හපන්ඩ මොනවා හරි ගේනවද?’ වසන්ත වේටර්වරයෙකුට කීවේය.
    වේටර් ආපසු ආවේ විවිධ හැඩයේ රොටී වර්ග පිරවූ භාජනයක් රැගෙන ය.
    ’මේ රොටිවල මස් මාළු තියෙන්නෙ මොන ඒවගෙද?’ වසන්ත වේටර්ගෙන් විමසුවේ තම සඟයා වූ මහානාම මස් මාළු නුබුදින්නකු වූ බැවිනි.
    ’කන්ඩ කන්ඩ සර්, බය නැතුව ඕන එකක් කන්ඩ. මස් රොටි, මාළු රොටි කිව්වට ඔය ඔක්කොම රොටිවල තියෙන්නෙ අල.. අල!’ වේටර් සිනාසී කීය.


    :lol::shocked:


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එයා තමයි


    එයා තමයි


    එක පවුලේ සහෝදරයන් වූ පෙරේරලා සිවු දෙනෙක් කුඩා පරිමාණයෙන් ඇරඹූ ව්‍යාපාරය ඉතා ඉක්මනින් වැඩි දියුණු වී දිවයින පුරා ව්‍යාප්ත විය.
    දිනක් එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට දුරකතන ඇමතුමක් ලැබුණේ ය.
    හලෝ මට කරුණාකරල මිස්ටර් පෙරේරාට කතා කරන්ඩ පුළුවන් ද?’
    පෙරේරා මහත්තයා සීට් එකේ නැහැනෙ..’ පිළිතුරු ලැබුණි.
    ’එහෙම නං දෙවැනි පෙරේරා මහත්තයා...’
    ’එයා අපේ ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් නෙ.’
    ’හරි.. එහෙනං තුන්වැනි පෙරේරා මහත්තයා ඉන්නවද?’
    ’එයා අද නිවාඩු නෙ.’
    ’හා.. එහෙම නං හතරවැනි පෙරේරා මහත්තයට කතා කරමු?’
    ’එයා තමයි මේ කතා කරන්නෙ.’ පිළිතුරෙන් කියැවුණේය.


    :confused::P

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෑවට කමක් නෑ



    කෑවට කමක් නෑ

    නාට්‍ය බස් රථයෙන් බැස ගත් ග්‍රැන්විල් තම කණ්ඩායමේ සගයන් සමඟ හෝටලයට ගොඩ වුණේ තේ බීමට ය. තේ ගෙනෙන තෙක් බලා සිටි ග්‍රැන්විල් හදිසියේ ම තමා සමීපයේ තිබූ වීදුරු ෂෝ කේසයක ගල් බනිස් වගයක් තබා තිබෙනු දුටුවේය.
    හෝටලය සිසාරා තියුණු බැල්මක් හෙළූ හෙතෙම, තමා වෙත කිසිවකුගේ අවධානය යොමු වී නොමැති බැව් දැන හෙමිහිට ෂෝ කේසය හැර ගල් බනිසක් වෙත අත දිගු කළේය. හෝටලයේ මුදලාලි කැෂියර් කවුන්ටරයේ සිට තමා දෙස බලා සිටින බව හදිසියේ ම ඇස ගැසුණු ග්‍රැන්විල් වහා අත අහකට ගත්තේ ය. මුදලාලි සිනාසී ග්‍රැන්විල් දෙස බලා මෙසේ කීවේය.
    ’මහත්තයා කමක් නෑ කන්ඩ... කන්ඩ. ඕවා කොහොමත් හෙට උදේට විසි කරනවා.’

    :shocked::lol:

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    reputation_neg.gif
    ගොන්සේකා 01-28-2012 10:58 AM fuck you.

    ඇයි මේ ? :shocked:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    එයා තමයි


    එක පවුලේ සහෝදරයන් වූ පෙරේරලා සිවු දෙනෙක් කුඩා පරිමාණයෙන් ඇරඹූ ව්‍යාපාරය ඉතා ඉක්මනින් වැඩි දියුණු වී දිවයින පුරා ව්‍යාප්ත විය.
    දිනක් එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට දුරකතන ඇමතුමක් ලැබුණේ ය.
    හලෝ මට කරුණාකරල මිස්ටර් පෙරේරාට කතා කරන්ඩ පුළුවන් ද?’
    පෙරේරා මහත්තයා සීට් එකේ නැහැනෙ..’ පිළිතුරු ලැබුණි.
    ’එහෙම නං දෙවැනි පෙරේරා මහත්තයා...’
    ’එයා අපේ ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් නෙ.’
    ’හරි.. එහෙනං තුන්වැනි පෙරේරා මහත්තයා ඉන්නවද?’
    ’එයා අද නිවාඩු නෙ.’
    ’හා.. එහෙම නං හතරවැනි පෙරේරා මහත්තයට කතා කරමු?’
    ’එයා තමයි මේ කතා කරන්නෙ.’ පිළිතුරෙන් කියැවුණේය.




    :confused::P


    :baffled::baffled::baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    reputation_neg.gif
    ගොන්සේකා 01-28-2012 11:29 AM hinaa giye naha ponz
    මේක මගේ Creation එකක් නෙවෙයි , සිළුමිණ පත්තරෙන් අරන් දැම්මේ , මේක Joke Thread එකක් කියලා තේරෙන්නේ නැද්ද ? :(

    reputation_neg.gif
    ගොන්සේකා 01-28-2012 10:58 AM fuck you.

    ඇයි මේ ? :shocked:

    උපන්ගෙයිම දේශපාලන ගොන්නු ඉන්නවනේ බන් උන්ගේ වැඩක් :P:P:baffled::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    ගොන්සේකා 01-28-2012 11:29 AM hinaa giye naha ponz
    මේක මගේ Creation එකක් නෙවෙයි , සිළුමිණ පත්තරෙන් අරන් දැම්මේ , මේක Joke Thread එකක් කියලා තේරෙන්නේ නැද්ද ? :(

    silumina kiyanne . fonsekata kiyana namata gahannama balan inna pimpiyo set ekak
    joke kese wethath unge yati aramuna mekayi
    ubata oka poddakwath therenne nadda

    oke oya nama wenasa karala dapan ube hasya rasayata kisi awulak wenne naha
    nathnam ubata -- labenawa sure