government ayata medical nadda machan?monawada ban benifit
medical
bonus
other benifit mokawath nae rajaye sewakayanta

agrahara kiyala ekak thiyanawa. ekata api gewanda ona . benifite hari adui ban. private sector ewa wage bill walata ehema gewanne naegovernment ayata medical nadda machan?![]()
benifit thiyenne lokko tikakata witharayi, bahutharayak duka sae yapennawaEth sapekshawa public servant lata benefit wadee. Samanya manussayekuta ewa naha.![]()

අපේ ගෙවල් පැත්තෙ ඉන්නව සමුර්දි ගන්න පව්ලක්, ඔක්කොටම රජයෙ රස්සා තියෙනව ගමේ ඉන්න දේශපාලුවන්ට මුට්ටි අල්ලල පව්ලෙ ඔක්කොටම වගේ සමුර්දි ගන්න හදාගෙන. ඇත්තටම සමුර්දි දෙන්න ඕන අයට නෑ.
මම අනන්තවත් දැකල තියෙනව සමුර්දි ගන්න අය සමූපකාරෙන් ගන්නෙ ඇලුමිනියම් බඩු අරව මේව. බඩගින්නට ගන්න ඒවත් නෙමෙ, පස්සෙ ඒව විකුනනව වැඩි ගානට.
කියල වැඩක් නෑ බන් 2014 දෙසැම්බර් මගේ පඩි 26 තිබ්බේ දැන් 36 විතර අර 10000 විතරනේ එත් මංගල කිව්වේ 107% කින් පඩි වැඩි උනා කියලා මුන් මිනිස්සු රවට්ටන්ඩ බොරු කියන්නේ බන්රජයේ සේවකයන්ට මිනිස්සු bannata බන් මෙවගේත් ලොකු ඉවුන් තමන්ගේ වැටුප් හදාගන්නවා . දීමන වැඩිකරගන්නවා .නමුත් බහුතරයක් රජයේ සේවකයෝ හෙන අමාරුවෙන් ජිවත් වෙන්නේ . අයවෙයෙන් දෙන දෙයක් තාම . මේ ආණ්ඩුවත් 7000 දීලා හැමදාම ඕක කියාදී මිනිස්සු හිතන්නේ හැමදාම අපිට පඩි වැඩිවෙනවා කියලා . ඒවා දන්නේ අපි තාමා

ඔව් බන් මුන් හැමදාම වැඩිකරනවා වගේ එකම repet කරනවා . මිනිස්සු අපිට පලු යන්ඩ බනිනවා . ලැබෙන බම්බුවකුත් නැ , එපා වෙලා තියෙන්නේකියල වැඩක් නෑ බන් 2014 දෙසැම්බර් මගේ පඩි 26 තිබ්බේ දැන් 36 විතර අර 10000 විතරනේ එත් මංගල කිව්වේ 107% කින් පඩි වැඩි උනා කියලා මුන් මිනිස්සු රවට්ටන්ඩ බොරු කියන්නේ බන්![]()
dan issrahata bens thiyana ewuntath deida dannae.ape paththeth innawa ban karawala business karana pawulak. WagonR ekakuth thiyenawa. Eth samurdi hamba wenawa.