ගොන්-අය-වැයක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    සමුර්දිය ගන්න මොන්ටෙරෝ එකක යන ඩයල් එකක් ඉන්නවා අපේ ගමේ..ග්‍රාමයා දවසක් ආදායම් සහතිකේ දෙන්න බෑ කියන්කොට මූනටම කිව්වා..ඊට පස්සේ කට පියා ගත්තා.රජයේ සේවකයන්ට කෝටි ගනන් වලින් පඩි දෙනවා වගේ කතාව
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව සමුර්දි ගන්න පව්ලක්, ඔක්කොටම රජයෙ රස්සා තියෙනව ගමේ ඉන්න දේශපාලුවන්ට මුට්ටි අල්ලල පව්ලෙ ඔක්කොටම වගේ සමුර්දි ගන්න හදාගෙන. ඇත්තටම සමුර්දි දෙන්න ඕන අයට නෑ.

    මම අනන්තවත් දැකල තියෙනව සමුර්දි ගන්න අය සමූපකාරෙන් ගන්නෙ ඇලුමිනියම් බඩු අරව මේව. බඩගින්නට ගන්න ඒවත් නෙමෙ, පස්සෙ ඒව විකුනනව වැඩි ගානට.

    ape paththeth innawa ban karawala business karana pawulak. WagonR ekakuth thiyenawa. Eth samurdi hamba wenawa.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    රජයේ සේවකයන්ට මිනිස්සු bannata බන් මෙවගේත් ලොකු ඉවුන් තමන්ගේ වැටුප් හදාගන්නවා . දීමන වැඩිකරගන්නවා .නමුත් බහුතරයක් රජයේ සේවකයෝ හෙන අමාරුවෙන් ජිවත් වෙන්නේ . අයවෙයෙන් දෙන දෙයක් තාම . මේ ආණ්ඩුවත් 7000 දීලා හැමදාම ඕක කියාදී මිනිස්සු හිතන්නේ හැමදාම අපිට පඩි වැඩිවෙනවා කියලා . ඒවා දන්නේ අපි තාමා
    කියල වැඩක් නෑ බන් 2014 දෙසැම්බර් මගේ පඩි 26 තිබ්බේ දැන් 36 විතර අර 10000 විතරනේ එත් මංගල කිව්වේ 107% කින් පඩි වැඩි උනා කියලා මුන් මිනිස්සු රවට්ටන්ඩ බොරු කියන්නේ බන් :angry:
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    කියල වැඩක් නෑ බන් 2014 දෙසැම්බර් මගේ පඩි 26 තිබ්බේ දැන් 36 විතර අර 10000 විතරනේ එත් මංගල කිව්වේ 107% කින් පඩි වැඩි උනා කියලා මුන් මිනිස්සු රවට්ටන්ඩ බොරු කියන්නේ බන් :angry:
    ඔව් බන් මුන් හැමදාම වැඩිකරනවා වගේ එකම repet කරනවා . මිනිස්සු අපිට පලු යන්ඩ බනිනවා . ලැබෙන බම්බුවකුත් නැ , එපා වෙලා තියෙන්නේ