ගොන් ටෝයියෝ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    11039000_1469996596663446_6724555267409222133_n.jpg


    12038253_842808519166470_5119221414043424553_n.jpg



    "ඇමති අමරවීර එක්ක මරා ගන්න බෑ.. මං ඉල්ලා අස්වෙනවා.. – රාජ්‍ය ඇමති”

    මහින්ද අමරවීර ධීවර ඇමතිවරයා සමඟ එකට වැඩ කරන්නට ගොස් මිනී මරාගන්නට වන බව ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    එකම ආසනය නියෝජනය කරන තමන් දෙදෙනාට එකට වැඩ කරන හැටි ගැන පෙර පුහුණුවක් ලබා දිය යුතු බවද ඇමතිවරයා එසේ නොකරන්නේ නම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවද කියා සිටියේ ඇමති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදීය.

    යහපාලනේ හැටි ඔහොම තමයි, ඕකට පුරුදු වෙන්න.

    12006326_841832729264049_8246770072076993069_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    "වාහන සිහිනය සිහිනයක්මයි… 30% මුලින් ගෙවීම අනිවාර්ය කෙරේ.. ෆුල් ලීසිං තහනම්..”

    ඉදිරියේදී වාහන ලීසිං පහසුකම් යටත් මිලදී ගැනීමේදී එම වාහනයේ වටිනාකමින් 70%ක ප‍්‍රමාණයකට පමණක් එම පහසුකම ලබා දීමේ අනිවර්ය කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියළුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවා තිබේ.

    මේ අනුව වාහන මිලදී ගැනීමේදී අනිවාර්යෙන්ම එම වාහනයේ වටිනාකමින් 30ක් මුදලින් ගෙවිය යුතුවනු ඇත.

    තවත් ආකාරයකට කිවහොත් මේ වන විට වැඩි වශයෙන් අලෙවි වන ඇල්ටෝ කුඩා කාරයක් මිලදී ගැනීමට අනාවාර්යෙන්ම මූලික ගෙවීම ලක්‍ෂ හතරහමාර ඉක්මවනු ඇත.

    ඒ උනාට අපිනම් වෝක්ස්වාගෙන් වාහන දවස් හතට මොඩල් හතකින් ගන්නවා .
    රනිල් මහත්තයා ලාබෙට දෙන බව කිව්වා .
    ලීසිං කාරයන්ට හුප්පේ තමයි
    හූ~~~~~~~~~~~!!!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    උඹලත් එක්ක ගනුදෙනු ඉවරකරලා හුඟක් කල් කොල්ලනේ.
    හෙන ගහල අකුලෝලාම ගිහිං ඉවරයි.

    අප්පොච්චත් සද්ද වහලා ඔය ඉන්නේ අපි පැත්තකට කරපු විදිහටම.
    ඌට වෙච්ච දේත් එක්ක, ගොනක් ඇවිත් පීත්ත පටිය කපපු එක මොකක්ද. :lol:

    නාඩා ඉඳිල්ලා ...,

    :lol::lol::lol::lol::lol::lol:
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    09-19-2015 10:23 PM umbe amath gonak wenna one to wage awjathakayek haduwata fake ponayao

    ජනවාරි 8 වෙනිදා හෙන ගැහුවා මදිවට අගෝස්තු 17 වෙනිදා අකුලෝලාම ගියා.
    දැන් ඉතින් rep කප කප, ඔලුව කහ කහ ඉඳපල්ලා හිඟන පිම්පියෝ.

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    appacchi awa nam witharada bn api bath kanne?
    umbata nam appachchi dela athi aya ussan wena thanakata yana bari wenna
    thamath adanawa mala kradare
    piduru nemei waha kawath appachchita den na dan palayan