"ඇමති අමරවීර එක්ක මරා ගන්න බෑ.. මං ඉල්ලා අස්වෙනවා.. – රාජ්ය ඇමති”
මහින්ද අමරවීර ධීවර ඇමතිවරයා සමඟ එකට වැඩ කරන්නට ගොස් මිනී මරාගන්නට වන බව ධීවර රාජ්ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
එකම ආසනය නියෝජනය කරන තමන් දෙදෙනාට එකට වැඩ කරන හැටි ගැන පෙර පුහුණුවක් ලබා දිය යුතු බවද ඇමතිවරයා එසේ නොකරන්නේ නම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවද කියා සිටියේ ඇමති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදීය.
යහපාලනේ හැටි ඔහොම තමයි, ඕකට පුරුදු වෙන්න.
