ගොන් පාර්ට් නැති නියම චැනල්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ඉස්සර සැරිසර ප්‍රොගැම් එක කරපු ඩයල් එකගේ චැනල් එකත් මරු. පරණ දේවලුත් මතක් වෙන ගමන් ආතල් එකේ බලාගෙන ඉන්න පුලුවන්.
    මේ චැනල් දෙකම හොදයි. අනුරාධ දේවගේ චැනල් දෙකක තියනව. ඒ දෙකේම පෙනන්නේ වැදගත් දේවල්. ගොවිතැන් ගැන ගොඩක් දේවල් එකේ ඉගන ගන්න පුළුවන්...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ චැනල් දෙකම හොදයි. අනුරාධ දේවගේ චැනල් දෙකක තියනව. ඒ දෙකේම පෙනන්නේ වැදගත් දේවල්. ගොවිතැන් ගැන ගොඩක් දේවල් එකේ ඉගන ගන්න පුළුවන්...
    පොර රුපවාහිනීයේ ඉද්දි වැද්දෝ ගැන කරපු ප්‍රෝග්‍රෑම් එක බලන්නකො.
    මාරම ලස්සනයි. භාෂාව හැසිරවීම එහෙම

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පොර රුපවාහිනීයේ ඉද්දි වැද්දෝ ගැන කරපු ප්‍රෝග්‍රෑම් එක බලන්නකො.
    මාරම ලස්සනයි. භාෂාව හැසිරවීම එහෙම

    මේ youtube එකේ තියන සොබාධාරා වැඩ සටහන් එකක නෑර ඔක්කම බැලුව මම බන්. සිරාවට නියමෙටම වැඩසටහන් කරා මේ අනුරාධ... පොරගේ තියනව youtube චැනල් දෙකක්. ඒ දෙකේත් ගොඩක් හොද වැඩසටහන් තියනව බලන්න පුළුවන් වෙලාවක. සමහර පැරණි උයන ක්‍රම එහෙම පෙන්නවා නියමයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    yes

    මේ youtube එකේ තියන සොබාධාරා වැඩ සටහන් එකක නෑර ඔක්කම බැලුව මම බන්. සිරාවට නියමෙටම වැඩසටහන් කරා මේ අනුරාධ... පොරගේ තියනව youtube චැනල් දෙකක්. ඒ දෙකේත් ගොඩක් හොද වැඩසටහන් තියනව බලන්න පුළුවන් වෙලාවක. සමහර පැරණි උයන ක්‍රම එහෙම පෙන්නවා නියමයි.
    mama daily balanawa oya channel deka
    ------ Post added on Jan 20, 2026 at 3:36 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    yes

    mama daily balanawa oya channel deka
    ------ Post added on Jan 20, 2026 at 3:36 PM
    මමත් රෑට අනිවාරෙන් බලනව පොරගේ වීඩියෝ. දවසට කොහොම හරි පොර වීඩියෝ එකක් හෝ දෙකක දැන් දානව.. විකාර කියවන්නේ නැතුව හොදින් කතාකරනවා පොර මිනිස්සු එකක්. බලන්න ආසයි.
     
    • Love
    Reactions: Smartm and Mr Bones