ගොන් පැටියා

ackasanka

Active member
  • Sep 10, 2007
    127
    54
    28
    යාලුවනේ

    මම අපිටම කියල අපේම දේවල් Facebook එකේ පළකරගන්න පොඩි Fan Page එකක් හැදුව එකේ නම " ගොන් පැටියා "

    ඔයාලගෙන් කරන ඉල්ලීම එකෙට Join වෙන්න කියන එක .....

    Reply නම් ඕනේ මචෝ ...........

    Like කරපන් මගේ Fan Page එකට

    Code:
    https://www.facebook.com/pages/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/158397600969268
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මෙහෙ නම් ගොන් පැටව් නෑ ඕවට ලයික් කරන්න..
    උඹට වෙන කරන්න වැඩක් ඇත්තෙම නැත්තම් කාල බුදියගනින් බන්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මෙහෙ නම් ගොන් පැටව් නෑ ඕවට ලයික් කරන්න..
    උඹට වෙන කරන්න වැඩක් ඇත්තෙම නැත්තම් කාල බුදියගනින් බන්

    එළකිරි එකේ ගෘප් ප්‍රමෝට් කරන්න තහනම්. ලයික්ස් ෆෑන්ස් අරගන්න පෝස්ට්ස් දාන්න තහනම්. මොකද කට්ටිය අර එක්ස්ක්ලූසිව් මේ එක්ස්ක්ලූසිව් කියලා ගෘප් හදාගෙන මෙහේ අයව ඒවට ඇදගෙන, ඒවා මගින් වෙන සයිට්වලට කට්ටිය අදිනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරි එකේ ගෘප් ප්‍රමෝට් කරන්න තහනම්. ලයික්ස් ෆෑන්ස් අරගන්න පෝස්ට්ස් දාන්න තහනම්. මොකද කට්ටිය අර එක්ස්ක්ලූසිව් මේ එක්ස්ක්ලූසිව් කියලා ගෘප් හදාගෙන මෙහේ අයව ඒවට ඇදගෙන, ඒවා මගින් වෙන සයිට්වලට කට්ටිය අදිනවා.

    වල්බබා එක්ස්. :rofl:
     
    Similar threads