ගොන් බයියො පොශ් වැඩ කරන්න ගියාම වෙන‌ දේවල්

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    හිටපු එක පොන්නයෙක්ටවත් ඒ වැඩේ හොද නෑ කියලා නොහිතුන එකයි දුක.

    Typical ponna sinhalu. Okun wada welaama yanna ona
    ඔව් බන් එකෙක් නෑනේ කොන්දක් තියන මේ මොන පොන්න වැඩක්ද කරන්නේ කියලා අහන්න
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,356
    113
    බලු පැටියාට ඔවුන්ගෙන් සිදුවූ වරදට සමාව ඉල්ලයි.....
    🤷
    🤷




    ---------------------------
    ------ Post added on Feb 17, 2022 at 9:27 AM
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මෙහෙ ඉදන් වල බල්ලන්ට ගොන් පාර්ට් දැම්මට කළු කැත කොට සිංහලු වෙන රටකට ගියාම වල බල්ලන්ට තියෙන තැනවත් නැහැ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බලපන් උන් හිනාවෙන හැටි අර අසරණයට. ඌට වඩා තිරිසන්නු උන්. එකෙක් හිටියෙ නෑනෙ ඔය වැඩේ වැරදියි කියල කියන්න. අර අහිංසක සතාව ආයෙ පාරටම ගිහින් දාන්න ඇති. පව්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,356
    113
    බලපන් උන් හිනාවෙන හැටි අර අසරණයට. ඌට වඩා තිරිසන්නු උන්. එකෙක් හිටියෙ නෑනෙ ඔය වැඩේ වැරදියි කියල කියන්න. අර අහිංසක සතාව ආයෙ පාරටම ගිහින් දාන්න ඇති. පව්
    ඒ පැටියට උන දේ කවුරැවත්ම දන්නෙ නැහැ :(

     
    • Like
    Reactions: B.Chat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ පැටියට උන දේ කවුරැවත්ම දන්නෙ නැහැ :(


    ඒ කපල් එකටනෙ මේ කෝල් කරන්නෙ. එයාලගෙන් නම්බර් එක අහගෙන ඒ වැඩේ ඕගනයිස් කරපු එකෙක්ට කෝල් කරා නම් හරි.අර පහක් දාන්නෙ එකෙක්.අන්න ඌ අනිවා දන්නව ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    බලු පැටියාට ඔවුන්ගෙන් සිදුවූ වරදට සමාව ඉල්ලයි.....
    🤷
    🤷




    ---------------------------
    ------ Post added on Feb 17, 2022 at 9:27 AM

    ටහුකන සමාව ගැනිල්ලක්නෙ යකෝ ඒක. කැරියව උස්සලා පොලේ ගහන්න ඕනේ :angry::angry: