ගොන් බයියෝ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගොන් බයියන්ගේ තවත් අතේ පත්තු වෙන වැඩක් මට්ටු වෙලා බොලව්

    පන දාගෙන ශෙයාර් කරන්නේ

    Original
    11813522_10154071940216416_2435643829941620175_n.jpg


    Edited

    11058522_1481733152120242_1194571010830159323_n.jpg


    අනුකම්පා කරමු නේද?
    :(:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආතක් පාතක් නැති ඔය පේජ් වල share වෙන දේවල් විශ්වාස කරන එවුනුත් ඉන්නවනෙ. :(
    හරකුන්ට ජහ ජහ කියලා මෙල්ල කර ගන්න ඕනෙ :yes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පැටියා;18777196 said:
    ආතක් පාතක් නැති ඔය පේජ් වල share වෙන දේවල් විශ්වාස කරන එවුනුත් ඉන්නවනෙ. :(
    හරකුන්ට ජහ ජහ කියලා මෙල්ල කර ගන්න ඕනෙ :yes:

    මේක දාල තියෙන්නේ ගෝටගේ පේජ් එකෙ බන්
    https://www.facebook.com/VoteGR/pho...828.1407262789567279/1481733152120242/?type=1