ගොන් බැසිලා‌ ජාතයන්තරෙට ගිහිල්ලා‌

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් ඕවා වෙන රටවල වෙන්නේ නැද්ද?කළු සල්ලි වලින් අායුධ ගත්තහම මොකෝ වෙන්නේ..අායුධ ගන්නේ ජෙප්පෝ වගේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ව මරන්න නෙමෙයිනේ ත්‍රස්තවාදියොන්ව මරන්න..

    LB4Y1oJ.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් ඕවා වෙන රටවල වෙන්නේ නැද්ද?කළු සල්ලි වලින් අායුධ ගත්තහම මොකෝ වෙන්නේ..
    මෙන්න රට පාවා දෙනෝ
    විදුලි පුටුවෙ තියන්න යනෝ
    ගාල බෙරිහන් දුන්නෙ ඔය හාමුලමනෙ 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දැන් ඕවා වෙන රටවල වෙන්නේ නැද්ද?කළු සල්ලි වලින් අායුධ ගත්තහම මොකෝ වෙන්නේ..අායුධ ගන්නේ ජෙප්පෝ වගේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ව මරන්න නෙමෙයිනේ ත්‍රස්තවාදියොන්ව මරන්න..

    LB4Y1oJ.png

    ubath modya
    basilath modaya
     
    • Like
    Reactions: Yakka putha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    විදෙස් මාද්‍ය = ඉන්දියන් ප්‍රොපගැන්ඩා චැනල් එක
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උබලට දෙන්න ඩොලර් නෑ. ඕන උන් කළුකඩ වලින් ගනිල්ලා.. මේක තමයි නියම වෙලාව නාකි මයිනට පන්නපු කොමිස් ලංකාවට අදින්න :lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බය වෙන්න දෙයක් නෑ. එහෙම කතාවක් කිව්වේ නෑ කියලා ප්‍රකාශයක් නිකුත් කරලා ජී එල් පප්පාගේ අමාත්‍යාන්ශයෙන්.. තව පොඩ්ඩෙන් බෑසිලා ඈමරිකාවේ ගිහිල්ලත් ඉවරයි
     
    • Haha
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලක්ස 69ක් ජනවරම දුන්නේ හිඟන ටොයි ජෙප්පොන්ට හිතුණ හිතුණ වෙලාවට ඵළවන්න නෙමෙයි..
    සුදුකොඩි කතාවක් කියපු එකාව හරි හදිස්සයේ හිරේ දැම්ම. ආන්ඩුවෙ කලුසල්ලි, උතුරු කොරියාවෙන් හොරෙන් ආයුද ගෙනාවා කියල රට පාවල දීපු එකාට නඩු දාන්නෙ කවද්ද? @N A K A M U R A