ගොනාට ඇන්දීමේ රහස්
අද මෝඩයාගේ දවසනේ. අපි හැමෝම කාව හරි ගොනාට අන්දන්න කරනව. සමහර ඒව හරියනව. සමහර ඒවා වරදිනවා. ඉතින් හොඳට ගොනාට අන්දන්න නම් නියම විදියට tips use කරන්න ඔනි. මම අද එකෙක්ව අන්දුවා. එකට යොදා ගත්තෙ වෙනදා වගේ ඇත්ත කතා කරල ගොනාව වටේ ගෙනියල ගොනා ගොඩක් කැමති පරන news 1ක් ඇදල අරන් මිනිහට එකෙ updates කියනව වෙනස් කරල. මිනිහ ඇන්දෙනවා. ඔයාල මොනාද කළේ?