ගොනා මේ හැරෙන්නේ පොල් පැලේට.....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් උබල මෙහෙම පො&න තෙර්ඩ් දන්නෙ ..යකුනේ මොකක් හරි විවේචනය කරපන් පදනමක් ඇතුව.. ආණ්ඩුව කියන්නෙ WHO අනුමත කරන එන්නතක් දෙනව කියන එක, උබල නොදන්නව උනාට WHO එකෙන් ඉතා නොදුරේ එන්නතක් අනුමත කරනව..

    අරහෙ මිනිස්සු මැරෙනව කොරෝනා නිසා ,මේ ගු ඇන් පි වේස බල්ලො තිරිසන්නු වගේ නැති බිල්ලො මවනව ,තොපිට හම්බෙයි චන්ද ඔහොමම කරගෙන පලයල්ල .

    උබල නොදන්නව උනාට WHO එකෙන් ඉතා නොදුරේ එන්නතක් අනුමත කරනව..

    @erozan කවද වගේද බන් ? නොවැම්බර අග වගේද ?
     
    • Haha
    Reactions: viribus

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මේ වෙනකම් ලෝකේ කිසිම රටක් කොරෝනා වලට පිලිගන්න පුළුවන් මට්ටමේ එන්නතක් නිශ්පාදනය කරලා නෑ. ලෝකේ බලවත් සහ ධනවත් රටවල් කිහිපයක්ම විශාල මට්ටමේ ආයෝජනයන් කරමින් එන්නතක් සොයා ගන්න ලොකු උත්සහයන් දරමින් සිටියත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිඳු ලෝක මට්ටමේ සංවිධානයක් ඒ කිසිම එන්නතක් පිළි අරගෙන හෝ අනුමත කරලා නෑ.

    චීනය, රුසියාව වගේ රටවල් තමන් විසින් සාර්ථක කොරෝනා එන්නතක් සොයා ගත්තා කියලා නිවේදනය කරත් ලෝකේ වෙනත් කිසිම රටක් ඒ එන්නත් පිළිගන්න සූදානම් නෑ. මහා බ්‍රිතාන්‍යය පවා කියන්නේ, ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ලබන වසරේ මාර්තු අග හදුන්වාදෙන්නට නියමිත කොරෝනා එන්නත වාණිජ මට්ටමින් නිෂ්පාදනය වන ලෝකේ පලවෙනි එන්නත වේවි කියලා.

    ලෝකෙම තත්වය එහෙම තියෙද්දි පවිත්‍ර අපිට මේ ගෙනල්ලා අනින්න හදන්නේ ලේසිපාසු එන්නතක් වෙන්න බෑ. ශුවර් එකට චීනය වගේ රටක් හොයා ගත්තා කියන එන්නතක සායනික පරික්ෂාවට ලංකාව යොදා ගන්න ලෑස්ති වෙනවා වෙන්න ඇති. කොටින්ම අපිව ලැබ් එකේ ගෙම්බෝ කරන්න තමයි මේ සූදානම වෙන්නේ. ලොකු කොමිස් කුට්ටියකට රටත්, රටේ ජනතාවත් ඕනෑම මොහොතක පාවලා දෙන පාලකයන් ඉන්න ලංකාව ඔය වගේ වැඩකට බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා ලෝකයා දන්නවා.

    කොරෝනා වලට හරිහමං එන්නතක් සොයා ගත්තත් ලංකාව වගේ රටවලට ඒවා ලැබෙන්නේ අන්තිමට. මුලින්ම එන්නත හොයා ගනිපු රටට, ඊළඟට එන්නත මිළදී ගන්න තරම් වත්කමක් තියන රටවලට ගිහිල්ලා තමා ඔය සෞඛ්‍ය සංවිධානයේ ආධාරයක් විදියට හරි කොහොම හරි අපිට ඕක ලැබෙන්නේ. ඕක තමයි ඇත්ත. ඒක එහෙම වෙද්දි කොහේ හරි තියන කුණු ගොඩක් ලංකාවට ගෙනල්ලා විදලා රටේම මිනිස්සු අමාරුවේ දාන්න හදන මේ අම්මන්ඩිලාගේ උත්සාහය තිඹිරි ගෙය තුලම මරා දාන්න ඕනි.
    ponnayo topi boru wapurala minissu baya karanna epa.eken wenne leddu hospital walata noya gewal wala hengila inna eka.deyak kiyanakota poddak kalpana karala kiyapiya hiwal pakaya
     
    Last edited:
    • Like
    Reactions: erozan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට තියන ප්‍රශ්නෙ ඕක නෙමේ, එන්නත හොයාගත්ත රටවල දැන් කොරෝනා පාලනය කරලද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2/3 ඉවරයි තව බිල්ලෙක් මවනවා
    එල එල :ROFLMAO: :ROFLMAO:
    ai 2/3 gatte nadda?😂 boruwkada? 20 sammatha karagatte nadda? 😂 thawatika dawasakin dumnda siivla eliyata enne nadda ?😂 Zaharan ta kiyala bombe gahagatte nedda ? 😂 etkot meka atta novena puluwan kiyala kiyanna puluwanda katak arala.. mehew gon relak inna rataka ? 😂😂😂😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබල නොදන්නව උනාට WHO එකෙන් ඉතා නොදුරේ එන්නතක් අනුමත කරනව..

    @erozan කවද වගේද බන් ? නොවැම්බර අග වගේද ?
    ඒක උබ අහපන් WHO එකෙන්, මිනිස්සු මැරෙන්ඩ වැටිල ඉද්දි පො&න තෙර්ඩ් දාන්ඩ එපා..

    ai 2/3 gatte nadda?😂 boruwkada? 20 sammatha karagatte nadda? 😂 thawatika dawasakin dumnda siivla eliyata enne nadda ?😂 Zaharan ta kiyala bombe gahagatte nedda ? 😂 etkot meka atta novena puluwan kiyala kiyanna puluwanda katak arala.. mehew gon relak inna rataka ? 😂😂😂😂😂
    මොනාද මේ පො&නය දොඩවන්නෙ උදේ ඉදන් රෑ වෙනකන් වේස බල්ල දොඩෝනව යකෝ මුන්ට තියෙන රුදාවක් ලොල්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක උබ අහපන් WHO එකෙන්, මිනිස්සු මැරෙන්ඩ වැටිල ඉද්දි පො&න තෙර්ඩ් දාන්ඩ එපා..


    මොනාද මේ පො&නය දොඩවන්නෙ උදේ ඉදන් රෑ වෙනකන් වේස බල්ල දොඩෝනව යකෝ මුන්ට තියෙන රුදාවක් ලොල්





    එහෙනම් මොන හුත්තකටද නුදුරේම දෙනවයි කිව්වේ.
    WHO එකේම තාම ප්ලැන් කරලා තියෙන්නේ අන්තර් කාල ප්‍රතිඵල වෙනකන් විතරයි ඩෝ. උන්ටත් තාම දන්නේ නෑ දින වකවානු. ඉන්ටරිම් රිපොට් ආවට පස්සේ තමයි ෆයිනල් ට්‍රයල් එක යන්නේ. ඊටපස්සේ ඒ රිසල්ට් බලලා එන්නත මොකද්ද කියලා තිරණය කරන්නේ.


    1603612665882.png
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ai 2/3 gatte nadda?😂 boruwkada? 20 sammatha karagatte nadda? 😂 thawatika dawasakin dumnda siivla eliyata enne nadda ?😂 Zaharan ta kiyala bombe gahagatte nedda ? 😂 etkot meka atta novena puluwan kiyala kiyanna puluwanda katak arala.. mehew gon relak inna rataka ? 😂😂😂😂😂
    අනේ උබ වගේ ගොන් හිවලෙක් මෝඩ මුසලයෙක් 😂😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෝකෙටම තියෙන එකම බලාපොරොත්තුව එන්නත තමා.. රුසියාවෙත් තාම හෑමෝටම දීලා නෑනේ. එහෙ නම් ජනාධිපතිගේ පවුලේ අයට එන්නත් කලා කියලා කියනවා. කොහොම වුනත් ලබන අවුරුද්දේ මුලවත් වෙයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    There are so many Covid vaccines... The problem is all of them in Phase 3 testing. Only the Russians approved their vaccines without a Phase 3 trial.
    Russians approved both Sputnik V and another vaccine EpiVacCorona without entering Phase 3 trials.

    Brazil is going to go ahead with the Chinese CanSino Biologics vaccine.
     
    • Like
    Reactions: malakadss

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    පවිත්‍රා කියන්නේ ඇත්ත බන්.
    කොහේ හරි හදපු එන්නතක් test කරන්න පරීක්ෂණාගාර මීයෝ වගේ සෙට් එකක් හොයද්දි මුහුදෙන් වටවෙච්ච තැනක ඉන්න සෙට් එකක් හම්බෙලා.
    එන්නත චෙක් කරන්න ඉතින් මුලින් උන්ට කොරෝනා තියන්න ඕන නේ. එක තමයි මේ දවස් වල "රටම සුදානම් කරනවා" කියන්නේ.

    ammo yakoooo
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    @Gonawala_GUNE බොරු නෙවෙයි මචෝ රුසියානු එන්නත ගන්න කතාබහක් යනවා.

    කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..
    October 16, 2020 at 10:00 am | lanka C news
    කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..

    මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි.


    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වයිරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා අපනයනය කිරීමේ ඉඩකඩ පිලිබඳව සාකච්ඡා කල අතර අන්තර්ජාතික මට්ටමේ නව තාක්ෂණික විමර්ශන ක්‍රමවේදයන් පිලිබඳ උසස් පාඨමාලා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමටද එකඟතාවය තානාපතිවරයා පල කරන ලදී.


    දීර්ඝ ඉතිහාසයක් සහිත දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සුහදත්වය තුල තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව පෙනී සිටින බව තහවුරු කල අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේත් ස්තූති පූර්වක සුභාශිංසනය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළ කරන ලද.


    ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය
    කසුන් විරතුංග



    WHO REJECTED IT

    Russia agreed or Sri lanka agreed to do trials with sinhalu?
    me vaccine eka thama russia wala denneth na. apita denne mona puke amaruwatada un
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි බන් උබල මෙහෙම පො&න තෙර්ඩ් දන්නෙ ..යකුනේ මොකක් හරි විවේචනය කරපන් පදනමක් ඇතුව.. ආණ්ඩුව කියන්නෙ WHO අනුමත කරන එන්නතක් දෙනව කියන එක, උබල නොදන්නව උනාට WHO එකෙන් ඉතා නොදුරේ එන්නතක් අනුමත කරනව..

    අරහෙ මිනිස්සු මැරෙනව කොරෝනා නිසා ,මේ ගු ඇන් පි වේස බල්ලො තිරිසන්නු වගේ නැති බිල්ලො මවනව ,තොපිට හම්බෙයි චන්ද ඔහොමම කරගෙන පලයල්ල .

    WHO anumatha karana eka wenama kathawak, eth thoge anduwa WHO anumatha kara kiyala boru kiyala vaccine eka denna tharam porawal inne. anna ethanai awula thiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    2/3 ඉවරයි තව බිල්ලෙක් මවනවා
    එල එල :ROFLMAO: :ROFLMAO:

    ඒක තමයි බං, පළවෙනි ලෝකෙ රටවල් වල හැදුවට උන්ට දෙන්නත් කලින් තුන්වෙනි ලෝකෙ අපේ රටට දෙනවනම් කාටද ආඩම්බර. ඕව ඉවස ගන්න බැරි පරාද වෙච්ච ටොයියොයි, කුහක ජෙප්පොයි කඩාකප්පල්කාරී කතා කියනවා. 😒
     
    • Haha
    Reactions: Gonawala_GUNE