ගොනා හැරෙන්නේ?
කොරෝනා අවදානම අවතක්සේරු කරමින් ඇඳිරිනීතිය ලිහිල් කරමින් ආණ්ඩුව මේ මුට්ටිය දාලා බලන්නේ හැකි ඉක්මණින් මහමැතිවරණයකට යන්නයි. ඒත් මේ පවතින තත්වය ඒ තරම් හොඳ නෑ. 3/2 ගන්න ගිහින් මේ පාර ආණ්ඩුව 3 ම නැතිකරගන්න පොටක් තමයි මේ..

Katada vote karanne? Namal, Raththaran, Sanath nishantha?