ගොනෙක් වඳිනවා කියලා හිතන්නේ තවත් ගොනෙක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ගොනෙක් වඳිනවා කියලා හිතන්නේ තවත් ගොනෙක්

    10672226_880491618685663_8488500591436102330_n.jpg

    හරක් කොහෙද බන් වඳින්න දන්නේ
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ රතු කොටු තියෙන එකෙක් වුනත් උඹ කියන කතාව ඇත්ත බන්. අලි වඳිනවා, හරක් වඳිනවා කියලා photo ගහලා දානවා. බයිලා තමයි.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    උඹ රතු කොටු තියෙන එකෙක් වුනත් උඹ කියන කතාව ඇත්ත බන්. අලි වඳිනවා, හරක් වඳිනවා කියලා photo ගහලා දානවා. බයිලා තමයි.

    ඔව් හාමුදුරුවන්ට විශේෂයෙන්ම මාර පුකේ අමාරුවක් තියෙන්නේ ගොනෙකුට අලියෙකුට හිවලෙකුට කියල වන්දගෙන ෆොටෝ එක පත්තරේ දාන්න.හරි බුදු මග යන අයගේ පඩ ෂෝ නැත.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් හාමුදුරුවන්ට විශේෂයෙන්ම මාර පුකේ අමාරුවක් තියෙන්නේ ගොනෙකුට අලියෙකුට හිවලෙකුට කියල වන්දගෙන ෆොටෝ එක පත්තරේ දාන්න.හරි බුදු මග යන අයගේ පඩ ෂෝ නැත.

    :yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට නම් පඩ ශෝ එකක් පේන්නෙ නෑ.මිනිස්සුන්ට වගේ නැති උනත් සත්තුන්ටත් මතකය තියනව අඩු වැඩි වශයෙන්.ඌව මරනයෙන් බේරගත්ත කියන මතකෙ තියන නිසා තමා ඔය හැදුනුම්කම් පාන්නෙ.ඌට නැගිටින්න පුලුවන් උනා නම් අතට අත දෙයි නැත්නම් අයුබෝවන් කියයි.ඒ ඩින්ග තේරුම් ගන්න උබට මොලේ තිබ්බෙ නැති එකයි දුක.
     
    ගොන්නුන්ට වඳින්න මොලයක් නෑ බන්.ගොන්නු වඳින්න පරිනාමය වෙලා නෑ.මිනිස්සු තමයි වදින්න පරිනාමය වෙලා තියෙන්නේ:lol:
     
    කවුද ගොනෝ වදින කතාවක් කිවුවෙ.මම කිවුවෙ ඌට ඒ ගැන මතකයක් තියනව කියල :lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් හිතන්නැහැ සතෙකු පුළුවන් කියල මනුස්සයෙකුට වඳින්න. බිම නිදාගෙන ඉන්න හරකෙක් ආපහු නැගිටින වෙලාවක ඌ ලඟට ගියහම ඔයවගේ ෆොටෝ ඕනෑතරම් ගහගතහැකි.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මමත් හිතන්නැහැ සතෙකු පුළුවන් කියල මනුස්සයෙකුට වඳින්න. බිම නිදාගෙන ඉන්න හරකෙක් ආපහු නැගිටින වෙලාවක ඌ ලඟට ගියහම ඔයවගේ ෆොටෝ ඕනෑතරම් ගහගතහැකි.

    :lol:
     
    Oct 13, 2007
    230
    6
    0
    මට නම් පඩ ශෝ එකක් පේන්නෙ නෑ.මිනිස්සුන්ට වගේ නැති උනත් සත්තුන්ටත් මතකය තියනව අඩු වැඩි වශයෙන්.ඌව මරනයෙන් බේරගත්ත කියන මතකෙ තියන නිසා තමා ඔය හැදුනුම්කම් පාන්නෙ.ඌට නැගිටින්න පුලුවන් උනා නම් අතට අත දෙයි නැත්නම් අයුබෝවන් කියයි.ඒ ඩින්ග තේරුම් ගන්න උබට මොලේ තිබ්බෙ නැති එකයි දුක.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ධර්ම දානයෙත් එක එක ලෙවල් තියනවනෙ. නූගත් හරකෙක්ට ධරමය ගැන පැහැදීමක් ඇතිවෙන්න මේ වගේ හරක් පින්තූර හොදයි.