උඹ රතු කොටු තියෙන එකෙක් වුනත් උඹ කියන කතාව ඇත්ත බන්. අලි වඳිනවා, හරක් වඳිනවා කියලා photo ගහලා දානවා. බයිලා තමයි.
ඔව් හාමුදුරුවන්ට විශේෂයෙන්ම මාර පුකේ අමාරුවක් තියෙන්නේ ගොනෙකුට අලියෙකුට හිවලෙකුට කියල වන්දගෙන ෆොටෝ එක පත්තරේ දාන්න.හරි බුදු මග යන අයගේ පඩ ෂෝ නැත.

මට නම් පඩ ශෝ එකක් පේන්නෙ නෑ.මිනිස්සුන්ට වගේ නැති උනත් සත්තුන්ටත් මතකය තියනව අඩු වැඩි වශයෙන්.ඌව මරනයෙන් බේරගත්ත කියන මතකෙ තියන නිසා තමා ඔය හැදුනුම්කම් පාන්නෙ.ඌට නැගිටින්න පුලුවන් උනා නම් අතට අත දෙයි නැත්නම් අයුබෝවන් කියයි.ඒ ඩින්ග තේරුම් ගන්න උබට මොලේ තිබ්බෙ නැති එකයි දුක.

ගොන්නුන්ට වඳින්න මොලයක් නෑ බන්.ගොන්නු වඳින්න පරිනාමය වෙලා නෑ.මිනිස්සු තමයි වදින්න පරිනාමය වෙලා තියෙන්නේ![]()

මමත් හිතන්නැහැ සතෙකු පුළුවන් කියල මනුස්සයෙකුට වඳින්න. බිම නිදාගෙන ඉන්න හරකෙක් ආපහු නැගිටින වෙලාවක ඌ ලඟට ගියහම ඔයවගේ ෆොටෝ ඕනෑතරම් ගහගතහැකි.