You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රටේ ආරක්ෂාව ගැන වගකීමක් නැති මෙවන් ගොබ්බ ඇමතිවරු සහ රජයක් ඔබේ රටේත් සිටී නම් වහා සඳහන් කරන්න.
ලංකාවේ එවුන්ම චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවපු, ලංකාවේ එවුන්ගෙන්ම කොටසක් තමයි ඕකුන්.
අගහරු ලෝකෙන් ඇවිල්ල රට පාලනය කරන සෙට් එකක් නෙවෙයිනේ.
ඔකුන්ගෙන් reflect වෙන්නේ සිංහලුන්ගේ තියෙන ස්වාභාවයම තමයි.
ලංකාවේ එවුන්ම චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවපු, ලංකාවේ එවුන්ගෙන්ම කොටසක් තමයි ඕකුන්.
අගහරු ලෝකෙන් ඇවිල්ල රට පාලනය කරන සෙට් එකක් නෙවෙයිනේ.
ඔකුන්ගෙන් reflect වෙන්නේ සිංහලුන්ගේ තියෙන ස්වාභාවයම තමයි.
ගන්න ඕන තීරණ ගන්නැතුව මිනිස්සුන්ට ආයුද සපයන්නේ මුන්...