ගොබ්බ සිංහලු 🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,231
    77,106
    113

    යකෝ මුන් කිසි හෙවිල්ලක් නැතුව පුක දෙන්න ගිහින් රෙවාගෙන දැන් උන්ව බේරගන්න කෝටි 15ක් හොයලා දෙන්නලු.

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    යකෝ මුන් කිසි හෙවිල්ලක් නැතුව පුක දෙන්න ගිහින් රෙවාගෙන දැන් උන්ව බේරගන්න කෝටි 15ක් හොයලා දෙන්නලු.

    HCL eke neda inne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,162
    113
    රැල්ලට ඉතියෝපියාවෙ හරි යනවාමයි කියලා රට උණ හැදිලා දගලලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගෙවල් ඉඩම් උකස් කර කර පනින්න දගලපු උන්ට නං ඔහොම වෙලා මදි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    Genuta hukanawalu neda kamara walata genihin
    47bc4405-b905-4c1c-9a3a-31867f2fe29b-removebg-preview.png
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රනිල් ලොක්කට මියන්මාර් එක්ක ඩිප්ලෝමසි ලෙවල් එකෙන් මොකුත් කරගන්න බැරිවෙයි ද? මුන්ට සල්ලි දෙන්න උනොත් නම් රටේ නම තමා චාටර් වෙන්නේ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    යකෝ මුන් කිසි හෙවිල්ලක් නැතුව පුක දෙන්න ගිහින් රෙවාගෙන දැන් උන්ව බේරගන්න කෝටි 15ක් හොයලා දෙන්නලු.

    request ekak demma connect wemu
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,231
    77,106
    113
    රැල්ලට ඉතියෝපියාවෙ හරි යනවාමයි කියලා රට උණ හැදිලා දගලලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගෙවල් ඉඩම් උකස් කර කර පනින්න දගලපු උන්ට නං ඔහොම වෙලා මදි
    Meheta wada koheth sapai kiyalane ban kiyanne 🤭 🤭

    රනිල් ලොක්කට මියන්මාර් එක්ක ඩිප්ලෝමසි ලෙවල් එකෙන් මොකුත් කරගන්න බැරිවෙයි ද? මුන්ට සල්ලි දෙන්න උනොත් නම් රටේ නම තමා චාටර් වෙන්නේ
    Mona diplomacyda ban, okunwa tiyan inne terrorist group ekak mama hitanne. Oya paththe government control ekak ne. Ekai scene eka. ekekta USD 8000k illanawa ransom ekak widiyata
     
    • Like
    Reactions: gamerlk

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    මියන්මාරේ වෙන job එකකට ගියා නම් කමක් නෑ, IT වලට යනවා කිව්වාම 🤦‍♂️
    අපේ යක්ඛ පුත්තුන්ව නම් විශ්වාස කරන්න බෑ, පුලුවන්නම් ඔය ත්‍රස්ථවාදීන් ඉල්ලුවා කියලා ආණ්ඩුවෙන් ගාණක් කඩාගෙන වෙන රටකට පනී
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    සුනාමියෙනුත් හොරාකාපු පල් හොරුන්ටයි, අවුරුදු 50ක් ෆේල් පොන්නයොන්ටයි සවුබාගෙ උදාකරන්න දුන්නම ඔහොම තමා වෙන්නෙ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ උන් දෙවල් ගැන හොයන් නැ ලොඅයිකිවු, රස්සාවල් හොයාගෙන ආපායට උනත් යනවා
     
    • Like
    Reactions: ITGuy25