ගොබ්ලින් මෝරා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ඉන්නේ දුර්ලබ ගොබ්ලින් මෝරෙක්. මුන් ලංකාව අවට මුහුදේ වැඩිය නෑ. ඒක නිසා ඕගොල්ලෝ දැකල නැතුව ඇති. වැඩි විස්තර දැන ගන්න පහල ලින්ක් ඒකට යන්න. මු ඉතාම දරුණු මෝරෙක්. දැක්කමත් දරුණුයි කියල පේනවනේ. :dull: හැබැයි ලෝකේ ඉන්න දරුණුම මෝරා මූ නෙවෙයි.

    Code:
    http://en.wikipedia.org/wiki/Goblin_shark

    ar11c.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් ටිකේම දුර්ලභ සතුන් ලංකාවේ විවිධ තැන් වෙල මතු වේලා තියෙනවා..
    මොනවා වුනත් මේ විශේෂයටත් ලොකු ඉතිහාසයක් ඇති කියලා හිතෙනවා..