ගොමා ආතල් දෙනව ගුපියනේ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හොද නියාමනයක් එක්ක කරනව නම් ඇත්තටම හොද වැඩක්.
    හැබැයි ඉතින් ලංකාවේ ඇතුලේ ලංකාවේ උන්ට විතරක්ප්‍රයිවට් යුනි හැදුවට වැඩක් නෑ. ඕවට කොහොම හරි කරලා පිටරට ළමයින්වත් ගෙන්න ගන්න ට්‍රයි කරන්න ඕනි. අඩුම තරමේ ඉන්දියන්, බංගලාදේශ්, පාකිස්තාන් අයවත් අඩුම තරමේ ටාගට් කරන්න ඕනි. පෝට් සිටියේ හදනවා කිව්ව ප්‍රයිවට් කැම්පස් එක ඉක්මනින් පටන් ගත්ත නම් හොද ඇට්‍රැක්‍ෂන් එකක් ලංකාවට ගන්න තිබුනා. මොන දේ කරත් ප්‍රයිවට් මෙඩීකල් කොලේජ් එකක් දාන්න හද්නකොටම ඒජන්සි කාරයෝ ටීකයි, වෘත්තිය සමිති ටීකයි එකතු වෙලා ඕක නවත්තනවා.
     
    • Like
    Reactions: Asmodeus