ගොරවන එකට විසඳුමක් නැද්ද ?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තොගෙ බඩ වැඩි ඇති අනිවා. වල් බඩා..:angry::angry::baffled: බඩ වැඩි උනහම තමයි ගෙරවීම ඇති වන්නෙ..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    s-l500.jpg

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මචන් මම නිදා ගත්තහම ගොරවනවා බන්
    මේකට විසඳුමක් නැද්ද ?

    ට්‍රිප් එකක් ගිය ලඟදි හෙන නෝන්ඩිය බන් . උන් රෙකොර්ඩ් කරලා අප්ලෝඩ් කරලා බන්
    වස නෝන්ඩිය .කෙල්ලෝ සිරික්කලේ දානවා ඔෆිස් එකේ


    පුලතිසි දිව්‍ය රාජෝතමයාණන් වහන්සේට වඳින ගාථාව කියල නිදාගනින්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මේක සිරාවටම අහනවද නැත්තං Anti BBS වගේ ආතල් එකක් දෙනවද කියල හිතාගන්න බෑ :baffled: :baffled:
    බම්ප්