ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මමත් කියන්නෙ මුන් දැන් ඕක නවතලා ගෙදර යන්න ඕනි
    බොරුවට වෙඩි කන්න දෙයක් නෑ
    තව මාසයක් දෙකක් යද්දි හමුදාවටත් පඩි ගෙවන්න සල්ලි නැති වෙනවා
    එදාට නන්දසේනට වෙඩි තියන්නෙ හමුදාවෙන්මයි
    ඊට කලින් මූව පැන්නුවොත් මූ පණ බේර ගෙන රට පනිනවා
    ඊලැඟට එන එවුන් බොරුවට හමුදාවෙන් වෙඩි කනවා

    මෙකයි චන්ද 69 ලක්සයක් 2/3 බලයක් අරන් තමන්ගෙ මහ ගෙවල් අම්මලගෙ සොහොනවල් ඔක්කොම තමන්ගෙ වටෙ ඉන්න උන්ගෙ මොඩ තීරන නිසා නෑති උන මනුස්සයෙක් ගෙ වෑටුනු මනසිකත්වයට සාදාරනයක් වෙන විඩියට ගිහින් කතකරල සාමුහික විපක්ශයක් විඩියට එ මනුස්සයට ග්ව් රවයෙන් බෑහල යන්න පාර හදල දෙන එක පාර්ලිමෙන්තිවෙන් කරල දෙම එකඉ වෙන්න ඔනෙ
    විපක්ශයත් බොරුවට සිම දනව මනසිකව කඩන් වටුනු මිනිහට
    සජිත් , මඉත්‍රි ආන්ඩුවට එන්න කිඋව්වමත් මතකඉ බෑ කිඋව්ව එ කලෙ රනිලට බයෙ,ජෙවිපි බෑ කියල අයින් උන චන්ද්‍රික ගෙ කලෙ
    ඔන නපුරු මිනිහෙක් ගෙ පොඩිහරි තෙතමනයක් තියනව ,එක හරියට බලල හිත ඩින ගන්න එක තමඉ චලෙන්ජ් එක
    මඔ මෙ ගොට සුඩ්ඩ කරනව නෙමෙ,හබඉ උබට මට ඔහොම උනොත් උනොත් හිතපඔ මනසික
    තත්වය
    කොහොමහරි 21 සම්මතකරන ගමන්,පොහොර ටික,බෙහෙත් ටික ගෙන්න ගන්න එකඉ ගමෙ එක
    අනික විපක්ශය හකියවත් බල ගතකි මස හය යනකොට ගෙඩිය පිටින් ඉල්ලල උනුත් මෙහෙම නන්,
    එක්කො අර විගනකදිපති ගෙන්න ඔනි විපක්ශය පත්තක තියල
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අංක එක පක්ෂ වලට කඩේ යනු නොලැබේ. ඕනෙම පක්ෂෙක දැක්මේ හොද දෙයක් නම් ක්‍රෙඩිට් එක දෙමි
    අංක දෙක මම නම් මාරම දුප්පත් එදා වෙල කන්න නැ මොකද සාටක පුක් සුවද දන්නේ නැ
    මේ අරගලේ කරන්නේ කව්ද කියල තාම දන්නේ නැත්තේ උබ ඉගෙන ගෙන නැති කම නිසා තමා. එක කන්ඵර්ම්
    ඊළගට පොන්ස් කියල දාන්න එපා ඉරෝසන් මිඩියා යුනිට් එකේ සුවඳ එනවා :lol: :lol: :lol:

    මෝඩ යක්කුත් එක්ක කාලෙ නාස්ති කරන්න එපා බන්. කන්න නැති නිසා අරගල කරනව කියල හිතන් ඉන්න මීහරකෙක්. :ROFLMAO:
    දාගෙන ඉන්නෙ ධර්ම චක්‍රය ඒ උනාට ආත්මාර්ථකාමී කමේ උපරිමය. පව් බන් එක අතකින්. සිංහල බෞද්ධ represent කරන්නෙ අපි විතරයි කියල නාකි මයින දුන්න බ්‍රේන් වොෂ් එකෙන් ගොඩ එන්න බැරුව ගිය එකෙක්.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෝඩ යක්කුත් එක්ක කාලෙ නාස්ති කරන්න එපා බන්. කන්න නැති නිසා අරගල කරනව කියල හිතන් ඉන්න මීහරකෙක්. :ROFLMAO:
    දාගෙන ඉන්නෙ ධර්ම චක්‍රය ඒ උනාට ආත්මාර්ථකමේ උපරිමය. පව් බන් එක අතකින්. සිංහල බෞද්ධ represent කරන්නෙ අපි විතරයි කියල නාකි මයින දුන්න බ්‍රේන් වොෂ් එකෙන් ගොඩ එන්න බැරුව ගිය එකෙක්.
    අන්න එකයි. මට රිප්ලයි එක දැම්මම තමා අවෙටාර් එක දැක්කේ. එකම වගේ ඒවා ගොඩක් තියෙනවා බන්. මාරු ]වෙනවා :lol: :lol:
     
    • Haha
    Reactions: sachith19920726

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරි එහෙනම් ගෝටා යන්න ලෑස්ති වෙන්න පුතේ. හමුදාව දැම්මා කියල හිතන්න එපා උන් තිරිසන්නු වගේ මිනිසුන්ට වෙඩි තියයි කියල. මු වගේ මි හරකෙක් නම් හරක් පට්ටියක වත් නැතුව ඇති :lol: :lol: :lol: :lol:

    sahalluwata ganna epa...... gotala mahinda la sarawa wata kareth army eka daalaama tamai... mam danawas deka thunaka idan hithanawa history repeats wenne kawadda kiyala...

    mokada mata satha pahakata savee sure naa.... gotage ona wadak karai sa#ee and ka#al......... gaja#a ekath gotata issara sup... dan nam kohoamda danne ne.... sarawa wata kareth gaja#a eken neda
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    sahalluwata ganna epa...... gotala mahinda la sarawa wata kareth army eka daalaama tamai... mam danawas deka thunaka idan hithanawa history repeats wenne kawadda kiyala...

    mokada mata satha pahakata savee sure naa.... gotage ona wadak karai sa#ee and ka#al......... gaja#a ekath gotata issara sup... dan nam kohoamda danne ne.... sarawa wata kareth gaja#a eken neda
    ow ithin. eth podi point ekak thiyanawa
    Navy eke lokka neda ada mayina innawa kiwwe trinco. eka ahuwama arakshaka lekam ge muna balapan
    e kiyanne Navy commander me paththe innawa. e wage set ekak me paththata innawa
     
    • Like
    Reactions: allrights