ගොලුබෙල්ලෙක් බිත්තර දාන හැටි

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොලුබෙල්ලෙක් බිත්තර දාන හැටි

    giphy-downsized-large.gif


    ඔය 4X ස්පීඩ් එකෙන්.


    පට්ට නේ. දැකල නැති අයට දකින්ඩ බම්ප් එකක් දාගෙන යමල්ලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිදහසේ බිත්තරය්ක්වත් දාගන්න දෙන්නේ නෑනේ :sorry:

    මොකෝ මේවා රෝස පාට. නිකන් විටමින් පෙති වගේ :oo:
     

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මේ apple ගොළු බෙල්ලාගේ බිත්තර . මේවා දැකපු තැන විනාශ කරන්න කියලා කියනවා . මොකද මේ බිත්තර වල neurotoxin එකක් තියෙන නිසා !!!
     
    • Wow
    Reactions: Honda.putha