ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක න&#3538

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ගොවියන්ගේ ජල පොම්ප සොරා ගැනීමේ ජාවාරමක න&#3538

    ගොවිබිම් වල සවිකර තිබූ ජල පොම්ප සොරා ගෙන අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉපලෝගම පොලීසිය සමත්ව ඇත.
    සැකකරුවන් සොරාගෙන අලෙවිකර තිබූ භූමිතෙල් හා විදුලිය මගින් ක්‍රියා කරන රුපියල් ලක්ෂ 04 ක් පමණ වටිනා ජල පොම්ප 08 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.

    ඉපලෝගම ප්‍රදේශයේ ගොවි මහතකු ඉපලෝගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව කළ පරික්ෂණ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
    අත්අඩංගුවට පත් සැකකරුවන් කළක සිට ගොවි බිම්වල සවිකර ඇති වටිනා රාත්‍රී කාළයේ සොරා ගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට අඩු මුදලට අලෙවිකර තිබේ.
    පසුව එම ජල පොම්ප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් වෙනත් පුද්ලගයින්ට නැවත වැඩි මිලට අලෙවිකර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ජල පොම්ප අද (26දා) කැකිරාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    http://www.ada.lk/article/331754/%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A2%E0%B6%BD-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4-%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති රනිල මහ බැකුව කඩ බිලියන ගානක් හොරා කාපු එකේ ඔය අසරනයෙක් වතුර පොම්පයක් දෙකක් හොරා ගත්ත කියල මක්ක වෙනව..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අගමැති රනිල මහ බැකුව කඩ බිලියන ගානක් හොරා කාපු එකේ ඔය අසරනයෙක් වතුර පොම්පයක් දෙකක් හොරා ගත්ත කියල මක්ක වෙනව..

    මොනව හොරකන්
    කරත් ඒකහොරකමක් බන්. තොගෙ ළමය උස්සන් ගියත් උඹ අගමැති රනිල මහ බැකුව කඩ බිලියන ගානක් හොරා කාපු එකේ ඔය අසරනයෙක් මටග ළමය හොරා ගත්ත කියල මක්ක වෙනව කියල නිකන් ද
    පන්
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අගමැති රනිල මහ බැකුව කඩ බිලියන ගානක් හොරා කාපු එකේ ඔය අසරනයෙක් වතුර පොම්පයක් දෙකක් හොරා ගත්ත කියල මක්ක වෙනව..

    nedakin...
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අගමැති රනිල මහ බැකුව කඩ බිලියන ගානක් හොරා කාපු එකේ ඔය අසරනයෙක් වතුර පොම්පයක් දෙකක් හොරා ගත්ත කියල මක්ක වෙනව..
    kaalakanii baiyooo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනව හොරකන්
    කරත් ඒකහොරකමක් බන්. තොගෙ ළමය උස්සන් ගියත් උඹ අගමැති රනිල මහ බැකුව කඩ බිලියන ගානක් හොරා කාපු එකේ ඔය අසරනයෙක් මටග ළමය හොරා ගත්ත කියල මක්ක වෙනව කියල නිකන් ද
    පන්

    හා හා නුපන් ළමයින්ට සාප කරන්ඩ එපා බන් මේ කොහෙවත් නැති පොන්න රනිලෙක් නිසා..පොන්න රනිලට මහා බැකුව හොරා කන්ඩ හොදයි අපි කියුවම තමයි මුන්ට රිදෙන්නෙ.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    nedakin...

    kaalakanii baiyooo

    පොන්න රනිල මහ බැකුව හොරා කෑවට කමක් නැ හා හා :lol::lol::lol::lol:වතුර පොම්ප හොරකමට බුරා පනින මුන් රනිල මහ බැකුවෙන් බිලියන ගානක් හොරා කෑව කියුවම මට බනිනව හරියට මම මහ බැකුව සුද්ද කරා වගේ.. :lol::lol:

    Uba kalakanni toyiyek neda.ekane meka duwagena awith damme.horakama gana kiyanna ubalata ayithiyak naha ban dan.ubalath pal horu ne..:rofl:

    :yes::yes: අනේද කියන්නෙ ලෝකේ ඉන්න ලොකුම බැකු හොරා වෙච්ච රනිලට නායකතුමා කියල කියල කලිසමපාත් කරල උක අල්ලන ලොල්ලො වතුර පොම්ප හොරකමට බුරාගෙන පනිනව..:lol::lol:
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    පොන්න රනිල මහ බැකුව හොරා කෑවට කමක් නැ හා හා :lol::lol::lol::lol:වතුර පොම්ප හොරකමට බුරා පනින මුන් රනිල මහ බැකුවෙන් බිලියන ගානක් හොරා කෑව කියුවම මට බනිනව හරියට මම මහ බැකුව සුද්ද කරා වගේ.. :lol::lol:

    :yes::yes: අනේද කියන්නෙ ලෝකේ ඉන්න ලොකුම බැකු හොරා වෙච්ච රනිලට නායකතුමා කියල කියල කලිසමපාත් කරල උක අල්ලන ලොල්ලො වතුර පොම්ප හොරකමට බුරාගෙන පනිනව..:lol::lol:

    මේ කලකනියනම් මහින්ද හරි උගේ පැත්තෙ එකෙක් උගෙ ගෑනිට හු** ගියත් කියයි රනිය මහ බැංකුව හොරකෑවනෙ ඒක නිසා මේක ලොකු දෙයක් නෙවේ කියල,තොපිට හෙනම ගහපිය,එදාට ලංකව දිවුනු වෙනව සත්තයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ කලකනියනම් මහින්ද හරි උගේ පැත්තෙ එකෙක් උගෙ ගෑනිට හු** ගියත් කියයි රනිය මහ බැංකුව හොරකෑවනෙ ඒක නිසා මේක ලොකු දෙයක් නෙවේ කියල,තොපිට හෙනම ගහපිය,එදාට ලංකව දිවුනු වෙනව සත්තයි

    ලොල් හොදටම රිදිල්..රනිලට මහ බැoකුව හොරා කාපු නිසා නෙමේලු රට විනාශ වෙන්නෙ ඌ හොරා කෑව කියල කියන නිසාලු.. අනේ මෙහෙමත් unp වහල්ලු :dull::dull:
    ..