මේකනං බොරුවක්. පහුගිය කාලෙ මම ඔ්න තරං දැකල තියනවා ඉන්දියාවෙන් ගෙන්නපු ලුණු පැකට්ස් කඩේ ගන්න තියනවා. අරගනත් තියනවා. ෆේස්බුක් එකෙත් සෑහෙන්න පෝස්ට්ස් තිබුනා රට වටේම මුහුද තියාගන ලුණු ගෙන්වනවා කියලාchandeta wiyadam karapu unta salakala inna epaya issellama![]()
![]()
ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
මේකනං බොරුවක්. පහුගිය කාලෙ මම ඔ්න තරං දැකල තියනවා ඉන්දියාවෙන් ගෙන්නපු ලුණු පැකට්ස් කඩේ ගන්න තියනවා. අරගනත් තියනවා. ෆේස්බුක් එකෙත් සෑහෙන්න පෝස්ට්ස් තිබුනා රට වටේම මුහුද තියාගන ලුණු ගෙන්වනවා කියලා
Ewunata jeppo puluwan kiwe kalinලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
මේකනං බොරුවක්. පහුගිය කාලෙ මම ඔ්න තරං දැකල තියනවා ඉන්දියාවෙන් ගෙන්නපු ලුණු පැකට්ස් කඩේ ගන්න තියනවා. අරගනත් තියනවා. ෆේස්බුක් එකෙත් සෑහෙන්න පෝස්ට්ස් තිබුනා රට වටේම මුහුද තියාගන ලුණු ගෙන්වනවා කියලා
lankawe un goda denek jeewath wenne polonnaru yuge.රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවෙන විදිහට පවත්වාගෙන යන්න ඕන. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නෙ.
ස්වයන්පෝෂිත කරන ඒවා කාබනික කරන ඒවා පස්සෙ කරගන්න පුළුවන්
පෝර් දෙන සීන් එක න්ම් මොලෝ තේරුමක් නෑ සාදාරන ගානකට කඩවල් වලින් ගන්න තිබුනොත් හොදටම ඇතිලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
පෝර සහනාධාරෙ තනිකරම බොරු වැඩක්, ඕකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් පාට් එකට රජයෙ වියදම, වැඩේ හරියට කෙරෙන්නෙත් නෑ, පෝර දීලා වගා පාලූඋනොත් ඒකටත් ගෙවන්න ඕන. කරන හොරකං, අවශ්‍ය කෙනාට ලැබෙන්නැති එක ...පෝර් දෙන සීන් එක න්ම් මොලෝ තේරුමක් නෑ සාදාරන ගානකට කඩවල් වලින් ගන්න තිබුනොත් හොදටම ඇති
ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
ඕක තමයි ලාභම වැඩේ, අවුල තියෙන්නේ එකෙන් වී ගොවිතැන් කරන සෙට් එකට කෙළවෙන එක. පුළුවන් තරම් gov subsidies දෙන එක අඩු කරලා ගොවියට තනියම sustain වෙන්න පුලුවන් විදිහට හදන්න try එකක් දෙන්න ඕනේ හරි නම්. නැත්නම් හැමදාම ආධාර දෙන්න තමයි වෙන්නේ. ඒ සල්ලි මෙහෙ Education or infrastructure development වලට පාවිච්චි කරා නම් මීට වඩා ප්‍රයෝජනවත්Aththatama lankawe produce karana eke wiyadama wadi,
We don't have economies of scale,
Ona ekak gathtoth, rice, fish,salt indiawe patta labai
Ape unta therenne naha if its cheaper to Import than produce, we should import and do something that is more economic viable to us