ගොවිසෙත ලොතරැයිය

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    යාළුවනේ ඉදලා හිටලා මම ටිකත් පතක් මිලදි ගන්නවා. දිනුම් ඇදිලද කියලා බලන්නේ www.nlb.lk සයිට් එකෙන් එහෙම බලාගෙන යනකොට මට පොඩි දෙයක් නෝට් වුනා. බලන්න මේකේ හැම දිනුම් ඇදීමකදීම මුලින් තියෙන අංකය කුඩාම අංකය වන අතර අවසානයට දිනුම් අදින අංකය විශාලම සංඛ්‍යව වෙලා නේද. එතකොට අවසානයට අංක 1/ 2 / 3 වගේ ඒවා දිනුම් ඇදෙන්නේ නැද්ද දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න

    NLB.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් ඕක ඉස්සර නෝට් වෙලා අඩු ඉලක්කම් තියෙන ඒවා ගන්නව (ටිකට් ගන්නේ නෑ හැමදාම..කලාතුරකින්)..කරුමෙටම ඒ දවසට ඇදෙන්නේ ඉලක්කමෙන් පටන්ගන්න එවා.. එපා වෙනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹලගෙ කරුමෙට NLB ඵක පලි නෑ..ඔය කථා පතුරවන්නෙ ටොයි ජෙප්පො..උන්ට ඕන අාණ්ඩුවට සල්ලි ඵන ඵක නවත්තල අාණ්ඩුව වට්ටන්න..
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    They display/publish the numbers in ascending order.
    Eg.
    09/04/2021
    F 05 10 60 65.

    But in the live video, the number order is
    60 65 10 05

    Machan Vido eke thiyenen 60, 65, 10, 05 ethakota web site eke ai eka 05, 10, 60, 65 ethakota web eken balana ekekuta nikan hithapan 60 65 10 05 ticket eka athe thiyan web eken u baluwoth uge ticket ekata mul dinuma na kiyala neda hithanne. therenen nathi nisa ahanne web eke anik ticket walath number danne adu eke idala wadi ekatada ban
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63

    In Govisetha, they do not count the number order. It's just the number and the letter.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    Machan Vido eke thiyenen 60, 65, 10, 05 ethakota web site eke ai eka 05, 10, 60, 65 ethakota web eken balana ekekuta nikan hithapan 60 65 10 05 ticket eka athe thiyan web eken u baluwoth uge ticket ekata mul dinuma na kiyala neda hithanne. therenen nathi nisa ahanne web eke anik ticket walath number danne adu eke idala wadi ekatada ban
    Ethakota site eken balana ewa weradi da? 😳

    poddk ticket eke pitipssa blpan number order eka adla nha kyla ghla thynvd kiyala.... mokda ehem tickets thiynv.. number order ek adla nha.. adala count ekta wtharai thagi denne...

    order ek adlai kyl thiyenvnm methna loku awlk thynv :baffled:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Dinum adina widihata neme web eke danne bn anka piliwelata. Oake horayak na. Habai loku thagi noena widihata ticket dinum adinne kiyala nam mm note karala thiyenawa. Idala hitala aran balanawa math.
     
    • Like
    Reactions: Stimulus mind

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    කොමෙන්ට් කරපු ඔක්කෝටම ස්තුති .... ඒ අතර නොදන්නා දෙයක් දැන ගැනීමට යමක් ඇසීමත් දේශපාලනයට ඈදාගත් මිනිසාට අනුකම්පා කරමි

    දිනුම් අදින පිලිවෙලම වෙබ් එකට දැම්මානම් ගැටළුවක් නෑ මම හිතන්නේ ....
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    යකෝ ඔහොම තිබ්බමනේ බලාගන්න ලේසි. මගේ ටිකට් එකේ 26 තියෙනවනම් අංක ඔක්කොම පරිස්සමෙන් බලන්න දෙයක් නැ . ආරෝහණ පිළිවෙල නිසා ලේසියෙන්ම බලාගන්න පුළුවන්.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,164
    113
    M-Town
    මහජන සම්පත/ජාතික සම්පත විතරයි පිලිවෙලට අංක බලන්නෙ.

    තරැයි රහස්
    ඇදෙන ගොවිසෙතක් ගැනීමට
    (මෙහි කරුනු 100% සාර්තක නොවේ)
    1.ගොවිසෙත පලමු දිනුම් අංකය බොහෝ විට 1-19 අතර පරාසයට වැටේ 80% වලංගු වේ.
    2.ගොවිසෙත ඉ ලක්කම් පරාසය සෑමවිටම 40+ අතර තබා ගන්න. උදා- පරාසය= අවසන් අංකය- මුල අංකය
    (71-15=56)
    3.එක ලග අංක දෙකක් ඇති ගොවිසෙත බොහෝවිට විශාල දිනුම් කරා යා හැක. උදා- 69,70/10,11/58,59
    4.ගොවිසෙත තොරා ගැනිමෙදි ඉංග්‍රිසී අකුර නොසලකා සෑම විටම ඉ ලක්ක්ම 4 පමනක් බලන්න.
    5.ගොවිසෙත දින 7ම දිනුම් අදින බැවින් පසුගිය ප්‍රතිපල නිසැකවම බලපායි. එබැවින් දින 7ක ප්‍රතිපල අදයනය කොට අංක පරාසය දල වශයෙන් ගනනය කරන්න. එම පරාසය තුල එක දිගට දින 5ක් ලොතරැයි ගැනීම තුලින් මෙය තහවුරු කරගත හැක.
    6.එක දිගටම එකම අංකය එනතුරුම එයින්ම ගන්න.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    යාළුවනේ ඉදලා හිටලා මම ටිකත් පතක් මිලදි ගන්නවා. දිනුම් ඇදිලද කියලා බලන්නේ www.nlb.lk සයිට් එකෙන් එහෙම බලාගෙන යනකොට මට පොඩි දෙයක් නෝට් වුනා. බලන්න මේකේ හැම දිනුම් ඇදීමකදීම මුලින් තියෙන අංකය කුඩාම අංකය වන අතර අවසානයට දිනුම් අදින අංකය විශාලම සංඛ්‍යව වෙලා නේද. එතකොට අවසානයට අංක 1/ 2 / 3 වගේ ඒවා දිනුම් ඇදෙන්නේ නැද්ද දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න
    ගන්න එපා බන් බොරු වැඩක් :)
    මමත් ඉස්සර ගත්තා . 20 ක් වැටෙනවා එකට තව එකක් , එකෙන් ඉවරයි
    ගන්නවානම් මාසෙකට එකක් ගනින් .එකත් අඩුම දිනුමක් තියන සතියට අඩුම වාර ගානක් දිනුම් අදින එකක් :P
     
    • Like
    Reactions: Stimulus mind