යාළුවනේ ඉදලා හිටලා මම ටිකත් පතක් මිලදි ගන්නවා. දිනුම් ඇදිලද කියලා බලන්නේ www.nlb.lk සයිට් එකෙන් එහෙම බලාගෙන යනකොට මට පොඩි දෙයක් නෝට් වුනා. බලන්න මේකේ හැම දිනුම් ඇදීමකදීම මුලින් තියෙන අංකය කුඩාම අංකය වන අතර අවසානයට දිනුම් අදින අංකය විශාලම සංඛ්‍යව වෙලා නේද. එතකොට අවසානයට අංක 1/ 2 / 3 වගේ ඒවා දිනුම් ඇදෙන්නේ නැද්ද දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න


