ගොවිසෙතේ දිනුම් අංක පිලිවෙලට තියෙන්න ඕන නෑ බං.. සමහරවිට auto sort වෙනවා ඇත්තේ එහෙම
Oya SORT karala ne order eka dala tiyenneමටත් ඕක ඉස්සර නෝට් වෙලා අඩු ඉලක්කම් තියෙන ඒවා ගන්නව (ටිකට් ගන්නේ නෑ හැමදාම..කලාතුරකින්)..කරුමෙටම ඒ දවසට ඇදෙන්නේ ඉලක්කමෙන් පටන්ගන්න එවා.. එපා වෙනවා
oke anupiliwela balanne nane. ithin eka wadagath naMachan Vido eke thiyenen 60, 65, 10, 05 ethakota web site eke ai eka 05, 10, 60, 65 ethakota web eken balana ekekuta nikan hithapan 60 65 10 05 ticket eka athe thiyan web eken u baluwoth uge ticket ekata mul dinuma na kiyala neda hithanne. therenen nathi nisa ahanne web eke anik ticket walath number danne adu eke idala wadi ekatada ban
okkoma print karanne na. eka thamai oya kiyanne ada adila na jayamalla issarahata yanawa kiyala.ඔය ටිකට් මට හිතෙන විදිහට පට්ට බොරුවක්. නිකමට හිතපන් එක දවසකට විස්ස ගානේ කෝටි 4 විතර ටිකට් print කරන්න වෙනවා හරිටටම එකක් ඇදෙන්න. නමුත් ලංකාවේ දවසකට ටිකට් ලක්ෂ 3 විතර print කරනවා ඇති. ඉතින් ජයග්රාහී අංක සමහර විට print කරලා නැතුව තියෙන්නත් පුළුවන්. දිනුම් ඇදුනට